එදා මම කිව්වම මාත් එක්ක මරාගත්තා

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Polawa nan stable wei kalayak yanakota. Oya minissunta gewal/wandi deela ain kala nan hari. Neththan loku winasayak wenna ida thienawa oya wessath ekka.

Oya wage project ekak denna one USA,Europe,Japan company ekakata, unta thamai hodama technology eka thienne. Mahaweli wiyaparaya yatathe hadapu Power Stations adath weda.
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක තමයි බන් කියන්නෙ ... ප්‍රොජෙක්ට් එක ඉවර කරපන් කියල තාවකාලික ප්‍රශ්න වලට වන්දි ගෙවල...යකෝ හම්බන්තොට වරාය විකුනන්දි මීක් නොකියන උන් උමා ඔයට උඩු බුරනවනෙ...:lol::lol::lol:
    ඌ කලත් මූ කලත් කැරි වැඩේ කැරි වැඩේමයි. හම්බන්තොට විකුනන්න බැරිනම් මලො ගනින්. එතන මිනිස්සුන්ට ඉමිඩියට් ඩේන්ජර් එකක් තියෙනවද? මෙතන බන්ඩාරවෙල උන් රැට නිදාගත්තම ශුවර් නැ උදේට නැගිටින එක. උබ ඔච්චර කයිවාරු ගහන එකේ පලයන්කො බන්ඩාරවෙල. ගිහින් කියහන්කො මහ එකා ඩිෆෙන්ඩ් කරලා. රෙද්ද ගලවලා ඔලුවේ ඔතයි තොගේ.. කොටින්ම හරීන් කාරයවත් යන්නේ නැ පැත්ත පලාතේ. ඌත් බයයි උගේ ප්‍රොජෙක්ට් එකක් නොවීත් ඌ බයයි. එහෙව් එකේ මහ එකා ඩිෆෙන්ඩ් කරන්න බන්ඩාරවෙල ගියොත් නම් රෙදි නැ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැ තමා යකො.. උබ මේ සම්බන්දව කිසිම දෙයක් දන්නේ නැ. යටින් හාරද්දි උඩ ඉරිතැලෙන්නේ නැ. එහෙමනම් ලන්ඩන් සිටි එක සින්ගපුරුව මෙලහට අඩි ගානක් යට. දෙයක් දැනගෙන කතා කරපන්. ටනල් බොරින් කියන්නේ වෙනම විශයක්. ඉරානකාරය එහි කෙල පැමිනියෙක් නෙමෙයි. මේවට සුපිරි වැඩ්ඩො ඉන්නේ ජපානෙයි, චීනෙයි යුරොපෙයි.. නොවේජියන්, ඉතාලි ප්‍රන්ශ, එන්ගලන්ත උන් පුරුදු වෙන්න ටනල් හාරපු උන් නෙමෙයි. හැබැයි ඉරාන උන් පුරුදු වෙන්න පරීක්ශන නියැදියට ලන්කාව ගත්ත එක ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ.

    අන්න විසදුම, එහෙනම් ඔය රට වලින් ගෙනල්ල ඉතුරු ටික හදපල්ල ඉවරනෙ... :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්න විසදුම, එහෙනම් ඔය රට වලින් ගෙනල්ල ඉතුරු ටික හදපල්ල ඉවරනෙ... :yes::yes:
    තොත් එක්ක මෙව්වා කතා කරනවට වඩා හොදයි ඉබ්බෙක්ගෙන් පිහාලු ඉල්ලනවා. යහපාලනේ මහා බැන්කු කෙලියෙදි අජූතයි වගේම මරාගේ ආන්ඩුව උමා ඔයේදි කුජීතයි. උබට ඒක වටහලා දෙන එක හරියට ජෙප්පොන්ට ආන්ඩු ගන්න බැ කියලා තෙරුම් කරනව වගේ වැඩක්. අනවශ්යයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොත් එක්ක මෙව්වා කතා කරනවට වඩා හොදයි ඉබ්බෙක්ගෙන් පිහාලු ඉල්ලනවා. යහපාලනේ මහා බැන්කු කෙලියෙදි අජූතයි වගේම මරාගේ ආන්ඩුව උමා ඔයේදි කුජීතයි. උබට ඒක වටහලා දෙන එක හරියට ජෙප්පොන්ට ආන්ඩු ගන්න බැ කියලා තෙරුම් කරනව වගේ වැඩක්. අනවශ්යයි.

    උමා ඔය හදල ඉවරවෙනකන් කුජීතයි...ඒක හැදුවෙ මහින්ද..:yes::yes:..හදල ඉවර උනාම ශෝක්... ඒක හැදුවෙ සිරිසේන..:lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ කලත් මූ කලත් කැරි වැඩේ කැරි වැඩේමයි. හම්බන්තොට විකුනන්න බැරිනම් මලො ගනින්. එතන මිනිස්සුන්ට ඉමිඩියට් ඩේන්ජර් එකක් තියෙනවද? මෙතන බන්ඩාරවෙල උන් රැට නිදාගත්තම ශුවර් නැ උදේට නැගිටින එක. උබ ඔච්චර කයිවාරු ගහන එකේ පලයන්කො බන්ඩාරවෙල. ගිහින් කියහන්කො මහ එකා ඩිෆෙන්ඩ් කරලා. රෙද්ද ගලවලා ඔලුවේ ඔතයි තොගේ.. කොටින්ම හරීන් කාරයවත් යන්නේ නැ පැත්ත පලාතේ. ඌත් බයයි උගේ ප්‍රොජෙක්ට් එකක් නොවීත් ඌ බයයි. එහෙව් එකේ මහ එකා ඩිෆෙන්ඩ් කරන්න බන්ඩාරවෙල ගියොත් නම් රෙදි නැ.

    මම කියන්ඩද වැඩේ එහෙනම් බන්ඩාරගමත් චීනෙට විකුනමු වැඩේ ඉවරයි.:yes::yes::yes:හරි සරල විසදුම් ඔවට තියෙන්නෙ...මහින්දගෙ වරාය හොද නැ චිනෙට වික්ක...මහින්දගෙ උමා ඔයත් හොද නැ...බන්ඩාරගම චීනෙට විකුනමු....උබලට එතකොට හුරේ දාන්ඩත් පුලුවන්නෙ...අවුරුදු 99 පස්සෙ චීන බන්ඩාරගම දියුනු කරල ආපහු අපි ගන්නව කියල......:lol::lol::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,663
    113
    හැබැයි ඉරාන උන් පුරුදු වෙන්න පරීක්ශන නියැදියට ලන්කාව ගත්ත එක ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ.

    ඒක නම් වැරදියි බන් Farab ල කරපු projects ගැන ටිකක් හොයල බලහන්කො.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති එකකින්වත් 100 % ක් ප්‍රතිලාභ ලැබිල නෑ. ඒ වෙලාවට තියෙන ප්‍රශ්නෙට තාවකාලික පැලැස්තර විතරයි.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් මිනිස්සුන්ට තමන්ට දෙයක් වෙනකල් අනිත් මිනිස්සුන්ගේ තත්වේ තේරෙන්නේ නෑනේ. මේ තත්වෙදිත් එහෙමයි. සමහරක් කමෙන්ට් කරන්නේ මොනවගේ පහත් මානසිකත්වයෙන්ද කියලා බැලුවම තේරෙනවා. ඒ කමෙන්ට් වල අදහස වෙන්නේ වතුර නෑ තමයි ඉතිං මොකද, නාය යනවා තමයි ඉතිං මොකද වගේ දේවල්. මනුස්සයෙක් මැරුනත් ඔච්චරයි. ඒ වගේ හරක් ඉන්න තැනකනේ බං මේ අපිත් කමෙන්ට් කරන්නේ. :dull::dull:

    මම නම් මේ වෙන දේවල් අද උදෙත් දැකලා මේ කමෙන්ට් කරන්නේ. මේ තීරණ ගත්ත කාළකන්නි දේශපාලුවන්ට වගේම අද දක්වා ප්‍රොජෙක්ට් එක කරගන යන්න අනුබල දීපු හැම කාළකන්නි දේශපාලුවටම මේ මිනිස්සුන්ගේ සාපය වදි.
     
    එහෙම බුද්ධිමත් විදියට ආයෝජනය කරනවානම් අද වෙනකම් යට කරල තියෙන සල්ලි කන්දරාවත් එක්ක මේ රට සුර පුරයක් වගේ තියෙයි බන්.... තමන්ට ලැබෙන කුට්ටියයි... චන්ද ටිකයි.... බලලනේ ඔය හැම වැඩේම කරල තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට තියෙන එකම විසදුම චීනෙට බන්ඩාරගම අවුරුදු 99කට බදු දෙන එක...ඊට පස්සෙ unp කුක්කන්ට අවුරුදු 99 පස්සෙ මිනි වලෙන් නැකිටල ආපහු පවරගන්ඩ පුලුවන්නෙ...

    කිස්තු වර්ශ 2116 දි බන්ඩාරගම ,චීනෙන් නැවත පවරා ගැනීමට වලෙන් නැකිටින unp කාරයෙක්...:yes::yes:

    :cool::cool:
     
    PuwakBadilla

    Banned
    Jun 7, 2017
    39
    7
    0
    මේක නම් හොද වැඩක්.... :yes::yes:

    Deshapaluwonta kade gihin job gaththa higana ponz kenek ge andonawa. Ponila thota job eka dunna nam ada tho uge paiya lowanawa me wagema:rofl::rofl: Bike eke yana anatha jiwithe enawa engineer, economist talk denna
     
    PuwakBadilla

    Banned
    Jun 7, 2017
    39
    7
    0
    ඔකට තියෙන එකම විසදුම චීනෙට බන්ඩාරගම අවුරුදු 99කට බදු දෙන එක...ඊට පස්සෙ unp කුක්කන්ට අවුරුදු 99 පස්සෙ මිනි වලෙන් නැකිටල ආපහු පවරගන්ඩ පුලුවන්නෙ...

    කිස්තු වර්ශ 2116 දි බන්ඩාරගම ,චීනෙන් නැවත පවරා ගැනීමට වලෙන් නැකිටින unp කාරයෙක්...:yes::yes:

    :cool::cool:

    No education, No proper job, No family background. Sada anatha life. Ohoma unta ithin deshapaluwonta kade yana eka patta loku deyak. Thoge jiwithe dakala tiyennne lokuma minissu Mahindayayi Ponilai Lapakumarai witharai neh. Ubata un gana kiyawana eka patta loku deyak.
    Gameh kopi kade inna ponzla wage
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ගොඩක් මිනිස්සුන්ට තමන්ට දෙයක් වෙනකල් අනිත් මිනිස්සුන්ගේ තත්වේ තේරෙන්නේ නෑනේ. මේ තත්වෙදිත් එහෙමයි. සමහරක් කමෙන්ට් කරන්නේ මොනවගේ පහත් මානසිකත්වයෙන්ද කියලා බැලුවම තේරෙනවා. ඒ කමෙන්ට් වල අදහස වෙන්නේ වතුර නෑ තමයි ඉතිං මොකද, නාය යනවා තමයි ඉතිං මොකද වගේ දේවල්. මනුස්සයෙක් මැරුනත් ඔච්චරයි. ඒ වගේ හරක් ඉන්න තැනකනේ බං මේ අපිත් කමෙන්ට් කරන්නේ. :dull::dull:

    මම නම් මේ වෙන දේවල් අද උදෙත් දැකලා මේ කමෙන්ට් කරන්නේ. මේ තීරණ ගත්ත කාළකන්නි දේශපාලුවන්ට වගේම අද දක්වා ප්‍රොජෙක්ට් එක කරගන යන්න අනුබල දීපු හැම කාළකන්නි දේශපාලුවටම මේ මිනිස්සුන්ගේ සාපය වදි.

    මෙතනත් ඒ වගේම තමයි අයියේ . මෙතන ඉන්න බහුතරයක් උන් අදාළ ප්‍රශ්නෙට උත්තර දෙන්නැතුව එක එක බංකොලොත් තර්ක ඉදිරිපත් කර කර ඉන්නවා මිසක් අදාල කාරණේට සම්බන්දව කතා කරන්නේ එකයි දෙන්නයි වගේ ....
    මට මේ ටික දන්න එකෙක් කියපන් .
    කොහොම හරි project එක දැන් නතර කරන්න බැනේ. හැබැයි දැන් ඇතිවෙලා තියන තත්වය ඉදිරියට බලපාන විදිහයි ...
    මේකට පස්සේ දිර්ගකාලිනව හෝ කෙටිකාලීනව ඇතිවෙන පාරිසරික විපර්යාසය කවුරුහරි කෙනෙක්ට පැහැදිලි කරන්න පුලුවන්ද. :):):):):)
    එක මේක ගැන ඇත්තටම දැනගන්න ඕන හැමෝටම(මාත් ඇතුලුව) වටිනවා .
    අනික අපිට ඒවාට පිළියම් තියනවද .....
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    den kiriye katha kiyala venas vevanada project eka :lol::rofl:

    nikan meke eka eka maraganna nathuva thamange vedak kara ganilla :dull:
    thopi methana eka ekage puka heduvata un hoda yaluvo..thopi sada vale :lol:
     
    Feb 20, 2015
    588
    203
    0
    මේ System එක Use කල නම් ඔය වගේ problem ගොඩක් අඩුයි. උමා ඔය කියන්නේ Fail Project එකක්. එත් දැන් Project එක නැවැත්තුවා කියලා ඔය දේට විසදුම වෙන්නේ නැහැ. project එක ඉවර කරන්න වෙනවා. අවසන් කලට පස්සේ ඔය problem ටිකක් අඩු වේවි(Soil Settle උනාට පස්සේ).​

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තාවකාලික දෝස වැඩිය ගනන් ගන්ඩ හොද නැ...

    උබත් අර sadun බුවා වගේම තමයි බන්... තමන්ගේ පැත්තේ එකා මොන වැරැද්ද කරත් පිලිවගන්නේ නෑ.....
    උබල වගේ උන් නිසා තමයි ලංකාවට කෙලවෙන්නේ....
    හරිදෙට හරි වැරදි දේට වැරදි කියන්න ඉස්සෙල්ල උබල බලන්නේ උබලගේ දේශපාලන මතයට එකෙන් පහරක් වදිනවද කියල..
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    හපුතලේ කඳුකරයේ බටහිර ප්‍රදේශය දක්වා පැති

    හපුතලේ කඳුකරයේ නැගෙනහිර බෑවුම විනාශ වුනේ. එම ජල ‍උල්පත් සිදී යාම හපුතලේ කඳුකරයේ බටහිර ප්‍රදේශය දක්වා පැතිර යනවා. සාධකය දික්අරාවට අද වෙච්ච දේ. සම්පූර්ණ එළවලු වගාවෙන් 25%ක් සැපයෙන් හපුතලේ ප්‍රදේශයට දෙවියන්ගේම පිහිටයි. කදුකරයේ වැටිම වටිනාකමකින් යුතු තේ සැපයුමටත් එසේමයි.