මචං මම ඊයෙ කිරියෙ රෙජිස්ටර් උනාට ටික කාලෙක ඉදන් රෙජිස්ටර් නොවී ත්රෙඩ් කියවනව...එලකිරිය ගුණාත්මක කරමු කියල කෙනෙක් දාල තිබ්බ ත්රෙඩ් එකකුත් කියෙව්ව මම ඒ වෙලාවෙ ඒ කියල තියන සීන් එක හරියට තෙරුන්නෑ දැන් තමා තේරුනේ හරියට....මේකෙ ඉන්න වටිනා ත්රෙඩ් දාන එලකිරියට දෙයක් කරපු තැනකට ගියපු එව්න්ට ඊරිසියා කරල වටින ත්රෙඩ් එකක් දැම්මම පොරටෝක් දෙනව කියල උන්ට බැනල උන්වත් කිරියෙන් එලවගෙන මේකෙ දැන් ඉතුරුවෙලා ඉන්නෙ අසහනකාරයො විතරයි වගේ.....ඊයෙ ආවගමන් සෙට් උනෙත් ඒ වගේ සීන් එකකට අදත් එහෙමයි.....මේකද බං මම ලොකුවට හිතන් හිටිය එළකිරිය????