එදා මෙදාතුර කිරියේ පට්ටම ත්‍රෙඩ්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    එදා මෙදාතුර කිරියේ පට්ටම ත්‍රෙඩ්

    මචංල මම එළකිරියට අලුත්...තාම කිරිය අධ්‍යනය කරන ගන්ධබ්බ අවධ්යෙ ඉන්නෙ :lol:උබල මේ කිරියෙ හිටපු කාලෙදි උබල දැකපු පට්ටම ත්‍රෙඩ් මොනවද ??ජීවිතේට දෙයක් ගන්න පුලුවන් ඕනම ක්ෂේත්‍රයක වටිනා ත්‍රෙඩ් ටිකක් මෙතන දාගෙන යමල්ලකො...ස්තූතියි
     
    • Like
    Reactions: wbc

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    එලකිරිය ගැන තේරුම් ගත්ත මචං එල එල.....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    මචං මම ඊයෙ කිරියෙ රෙජිස්ටර් උනාට ටික කාලෙක ඉදන් රෙජිස්ටර් නොවී ත්‍රෙඩ් කියවනව...එලකිරිය ගුණාත්මක කරමු කියල කෙනෙක් දාල තිබ්බ ත්‍රෙඩ් එකකුත් කියෙව්ව මම ඒ වෙලාවෙ ඒ කියල තියන සීන් එක හරියට තෙරුන්නෑ දැන් තමා තේරුනේ හරියට....මේකෙ ඉන්න වටිනා ත්‍රෙඩ් දාන එලකිරියට දෙයක් කරපු තැනකට ගියපු එව්න්ට ඊරිසියා කරල වටින ත්‍රෙඩ් එකක් දැම්මම පොරටෝක් දෙනව කියල උන්ට බැනල උන්වත් කිරියෙන් එලවගෙන මේකෙ දැන් ඉතුරුවෙලා ඉන්නෙ අසහනකාරයො විතරයි වගේ.....ඊයෙ ආවගමන් සෙට් උනෙත් ඒ වගේ සීන් එකකට අදත් එහෙමයි.....මේකද බං මම ලොකුවට හිතන් හිටිය එළකිරිය????
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචං මම ඊයෙ කිරියෙ රෙජිස්ටර් උනාට ටික කාලෙක ඉදන් රෙජිස්ටර් නොවී ත්‍රෙඩ් කියවනව...එලකිරිය ගුණාත්මක කරමු කියල කෙනෙක් දාල තිබ්බ ත්‍රෙඩ් එකකුත් කියෙව්ව මම ඒ වෙලාවෙ ඒ කියල තියන සීන් එක හරියට තෙරුන්නෑ දැන් තමා තේරුනේ හරියට....මේකෙ ඉන්න වටිනා ත්‍රෙඩ් දාන එලකිරියට දෙයක් කරපු තැනකට ගියපු එව්න්ට ඊරිසියා කරල වටින ත්‍රෙඩ් එකක් දැම්මම පොරටෝක් දෙනව කියල උන්ට බැනල උන්වත් කිරියෙන් එලවගෙන මේකෙ දැන් ඉතුරුවෙලා ඉන්නෙ අසහනකාරයො විතරයි වගේ.....ඊයෙ ආවගමන් සෙට් උනෙත් ඒ වගේ සීන් එකකට අදත් එහෙමයි.....මේකද බං මම ලොකුවට හිතන් හිටිය එළකිරිය????

    :(:(:( තේරුනා නේද පුතේ දැන් තත්වෙ