එලකිරිය ගැන තේරුම් ගත්ත මචං එල එල.....
yes this is useless place now.. unless u love this bullshit mind your own business.
එලකිරිය ගැන තේරුම් ගත්ත මචං එල එල.....
ස්තූතියි මචං රෙප් දෙන්නෙ කොහොමද ??

.ඒට පස්සෙ අපි උබට රෙප් දෙන්නම් .කොටු පැන්නම අපිට දියන් 

ඉස්සෙල්ල ඔය වටිනම නූල් බලල උබත් පුරුදුවෙයන් වටින නූල් දාන්න.ඒට පස්සෙ අපි උබට රෙප් දෙන්නම් .කොටු පැන්නම අපිට දියන්
![]()
මේකේ තියෙනවා පිටරට සුවන්ද කියල නූලක්.එකත් කියවපන්.ඇඟේ ලේ ටික සුද්ද කරගන්න කියාපු ත්රෙඩ් එක.![]()