එදා මෙදාතුර කිරියේ පට්ටම ත්‍රෙඩ්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ස්තූතියි මචං රෙප් දෙන්නෙ කොහොමද ??

    ඉස්සෙල්ල ඔය වටිනම නූල් බලල උබත් පුරුදුවෙයන් වටින නූල් දාන්න :nerd::nerd: .ඒට පස්සෙ අපි උබට රෙප් දෙන්නම් .කොටු පැන්නම අපිට දියන් :):)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    ඉස්සෙල්ල ඔය වටිනම නූල් බලල උබත් පුරුදුවෙයන් වටින නූල් දාන්න :nerd::nerd: .ඒට පස්සෙ අපි උබට රෙප් දෙන්නම් .කොටු පැන්නම අපිට දියන් :):)

    එල එල මචෝ
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේකේ තියෙනවා පිටරට සුවන්ද කියල නූලක්.එකත් කියවපන්.ඇඟේ ලේ ටික සුද්ද කරගන්න කියාපු ත්‍රෙඩ් එක.:P:P:P:cool:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    ටෞකන්න කවුද යකෝ මේ පරණ ඒවා ඇවිස්සුවෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකේ තියෙනවා පිටරට සුවන්ද කියල නූලක්.එකත් කියවපන්.ඇඟේ ලේ ටික සුද්ද කරගන්න කියාපු ත්‍රෙඩ් එක.:P:P:P:cool:

    නෙදර්ලන්තයේ ජීවිත