එදා සිංහලයෝ..by Robert Knox

දෙදෙනාගෙම අදහස් වලට තුති:yes::)
සුරංග!
මේ ගැන කතා කරන්න බොහෝ දෙනෙක් අකමැති ඇති?:rolleyes:මේ කියන්නේ අපේ අතීතය කියන එක ගැනවත් බහුතරයකට විශ්වාස නෑ.
තව පැත්තකින් මේ ගැන කතා කලාම ඔන්ලයින් සමාජයේ අය අපි ජාතිවාදියෝ කියලා හිතයි කියන බයත් ඇති.සමහරු තරහ වෙයි කියන ආත්මාර්ථකාමි දුකත් ඇති.:(
මට හරිම දුකයි, මධ්‍යස්ථව පරණ පොතකින් උපුටාගත් ,එහෙත් පිටු සිය ගනනක් කතා කල යුතු,මේ කාරණය ගැන අවධානය යොමු නොවීම ගැන.:yes:
 
  • Like
Reactions: Elcid

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    :yes: