සුරංග!දෙදෙනාගෙම අදහස් වලට තුති![]()
මේ ගැන කතා කරන්න බොහෝ දෙනෙක් අකමැති ඇති?
මේ කියන්නේ අපේ අතීතය කියන එක ගැනවත් බහුතරයකට විශ්වාස නෑ.තව පැත්තකින් මේ ගැන කතා කලාම ඔන්ලයින් සමාජයේ අය අපි ජාතිවාදියෝ කියලා හිතයි කියන බයත් ඇති.සමහරු තරහ වෙයි කියන ආත්මාර්ථකාමි දුකත් ඇති.

මට හරිම දුකයි, මධ්‍යස්ථව පරණ පොතකින් උපුටාගත් ,එහෙත් පිටු සිය ගනනක් කතා කල යුතු,මේ කාරණය ගැන අවධානය යොමු නොවීම ගැන.
