මේ ඒ කාලේ ගැනනේ බං..ඒ දවස්වල ඉන්න නැතුව ඇතිmehe inne indiyawen apu higanoda ban

ඇත්තටම මටත් පුදුමයි බං..ඒ කාලේ ගැන පොඩ්ඩක් හිතලා බලපංකෝ..මාර ලස්සනට තියෙන්න ඇති බං..මේ ඉස්සර ලංකාවමද බං?

මම ඔය පොත කියවල තියෙනවා..
ඒ කාලෙ තිබුන චාරිත්‍ර අදට වඩා ගොඩක් වෙනස් වෙලා. පරසුද්දො ලංකාවට ආවට පස්සෙ තමයි අපේ ජාතිය නැති උනේ..
කම්මැළිම කම්මැළි ජාතියක් බිහි කිරීමේ සම්පූර්ණ ගෞරවය පර සුද්දට හිමිවෙන්න ඕන.. අයිස් ගහන, සදාචාරයක් නැති පරම්පරාවක් බිහිකලේ උන් තමයි.

සෑහෙන ඇත්තක් තියනවා සහෝදරයගේ කතාවේ.හ්ම්ම්.... දැන් තත්වය වෙනස් වෙලා...මම ඔය පොත කියවල තියෙනවා..
ඒ කාලෙ තිබුන චාරිත්‍ර අදට වඩා ගොඩක් වෙනස් වෙලා. පරසුද්දො ලංකාවට ආවට පස්සෙ තමයි අපේ ජාතිය නැති උනේ..
කම්මැළිම කම්මැළි ජාතියක් බිහි කිරීමේ සම්පූර්ණ ගෞරවය පර සුද්දට හිමිවෙන්න ඕන.. අයිස් ගහන, සදාචාරයක් නැති පරම්පරාවක් බිහිකලේ උන් තමයි.
ස්තූතියි සහෝ බෙදාගත්තට.![]()
මමත් මේ පොත කියවලා තියනවා.රොබට් නොක්ස් මේ කියන්නේ ඔහු දුටු දේ නිසා අතිශයෝක්තියක් කියා බැහැර කරන්නත් අමාරුයි.එදා අපේ දැඩි විනයක් වගේම අනෝන්‍ය බැඳීමක් තිබුනා.එනිසා වැරදි කරන්න තිබුන ඉඩකඩ අඩුයි.ඉස්සර තිබුන අත්තම් ක්‍රමය, භාණ්ඩ හුවමාරු ක්‍රමය ඔක්කොම නැති උනේ ඔය කාලෙ තමයි.සෑහෙන ඇත්තක් තියනවා සහෝදරයගේ කතාවේ.මමත් මේ පොත කියවලා තියනවා.රොබට් නොක්ස් මේ කියන්නේ ඔහු දුටු දේ නිසා අතිශයෝක්තියක් කියා බැහැර කරන්නත් අමාරුයි.එදා අපේ දැඩි විනයක් වගේම අනෝන්‍ය බැඳීමක් තිබුනා.එනිසා වැරදි කරන්න තිබුන ඉඩකඩ අඩුයි.
විදේශිය ආක්‍රමණ අපේ හැදියාවට ලොකු බලපෑමක් කලා තමයි.ඊට වඩා ලොකුම හානිය ඇරඹුනේ ධනය හැමදේම විසඳන සාධකය බවට පත් විමයි.
ඒ කාලෙ ලංකාවට ආදරේ කරපු සුද්දොත් හිටියෙ නැතුවම නෙමෙයි..බ්‍රිතාන්‍ය කාලෙ තමයි ගොඩක් දේවල් උනේ.. කොහොම උනත් සුද්දට ලංකාව ගියේ අපේ අයගෙම වරදින් තමයි..උඩරට අධිකාරම්ල රාජ්‍ය බලය ලබා ගන්න 1815 ගිවිසුම අත්සන් කරල පාව දීම නිසා තමයි..නැත්නම් බලන සටන පරාද උන සුද්දො ආයින් උඩරටට අත තියන් නෑ.
හැමදාමත් වගේ අපේ රට පාවා දීපු අය නම් ඉඳල තියෙනවා.
ඉස්සර ලංකාව තිබුන විදිය ගැන අහුවම පුදුමත් හිතෙනවා..හ්ම්ම්.... දැන් තත්වය වෙනස් වෙලා...මම ඔය පොත කියවල තියෙනවා..
ඒ කාලෙ තිබුන චාරිත්‍ර අදට වඩා ගොඩක් වෙනස් වෙලා. පරසුද්දො ලංකාවට ආවට පස්සෙ තමයි අපේ ජාතිය නැති උනේ..
කම්මැළිම කම්මැළි ජාතියක් බිහි කිරීමේ සම්පූර්ණ ගෞරවය පර සුද්දට හිමිවෙන්න ඕන.. අයිස් ගහන, සදාචාරයක් නැති පරම්පරාවක් බිහිකලේ උන් තමයි.
ස්තූතියි සහෝ බෙදාගත්තට.![]()
සෑහෙන ඇත්තක් තියනවා සහෝදරයගේ කතාවේ.මමත් මේ පොත කියවලා තියනවා.රොබට් නොක්ස් මේ කියන්නේ ඔහු දුටු දේ නිසා අතිශයෝක්තියක් කියා බැහැර කරන්නත් අමාරුයි.එදා අපේ දැඩි විනයක් වගේම අනෝන්‍ය බැඳීමක් තිබුනා.එනිසා වැරදි කරන්න තිබුන ඉඩකඩ අඩුයි.
විදේශිය ආක්‍රමණ අපේ හැදියාවට ලොකු බලපෑමක් කලා තමයි.ඊට වඩා ලොකුම හානිය ඇරඹුනේ ධනය හැමදේම විසඳන සාධකය බවට පත් විමයි.
ඉස්සර තිබුන අත්තම් ක්‍රමය, භාණ්ඩ හුවමාරු ක්‍රමය ඔක්කොම නැති උනේ ඔය කාලෙ තමයි.ඒ කාලෙ ලංකාවට ආදරේ කරපු සුද්දොත් හිටියෙ නැතුවම නෙමෙයි..බ්‍රිතාන්‍ය කාලෙ තමයි ගොඩක් දේවල් උනේ.. කොහොම උනත් සුද්දට ලංකාව ගියේ අපේ අයගෙම වරදින් තමයි..උඩරට අධිකාරම්ල රාජ්‍ය බලය ලබා ගන්න 1815 ගිවිසුම අත්සන් කරල පාව දීම නිසා තමයි..නැත්නම් බලන සටන පරාද උන සුද්දො ආයින් උඩරටට අත තියන් නෑ.
හැමදාමත් වගේ අපේ රට පාවා දීපු අය නම් ඉඳල තියෙනවා.
ඉස්සර ලංකාව තිබුන විදිය ගැන අහුවම පුදුමත් හිතෙනවා..