එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    1. එන්තරවාසි යවන්නේ අපහාස නඩු වලදී විතරද ?
    2. මුලික අයිතිවාසිකම් නඩුවකදිත් එන්තරවාසි යවල, ඊට පස්සේ supreme court එකෙන් වැඩේ පටන් ගන්න පුලුවන්ද ?
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    මටත් ප්‍රස්නයක් තියනවා අහන්න. අපට කිසියම් පාර්ශවයකින් සිදුවූ අසාධාරණයක් අපි උසාවියේදී හොදින් ඔප්පු කලොත් අපට සහනය ලබා දෙන්නේ කොහොමද ? ඒ කියන්නේ අප ඉල්ලන දේම (සාදාරන නම් ) දෙනවද ? එහෙම නැත්නම් විත්තිකරුවන්ට යම් යම් වෙනස් යෝජනා දෙන්න පුලුවන්ද ?
    Eg: රජයේ සංවර්ධන වැඩකදී අපට දේපල හානියක් උනොත් අප එය උසාවියේදී වන්දි ලෙස ඉල්ලනවා කියා හිතමු. නමුත් විත්තිකරුවන් කියනවා අප කැඩුන දේ හදල දෙන්නම් කියල. මෙතැනදී අපට කියන්න පුලුවන්ද නෑ නෑ හදන්න ඕන නෑ. වන්දිම ඕන කියල. එතකොට විනිසුරුවන් ගන්නේ කුමන තීරණයද ?
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    bro podi deyak danaganna one
    meka elakiriye anith ayatath wadagath wei

    meakai google adsense online salli hoyana kremayak (horakam kirimak neme %99k nithiyanukulwa karana deyak) meke parshne ekkenekta 1 account ekai hadanna puluwan ban wunoth e namata (bank account eka namata jiwitha kaletama account hadanna bha

    me nisa samaharu adsense acconut 4k 5k wada karan salli gannawa

    prashne mekai

    api wena ayage nam dala (eg nahada ayya keknge namata ) egollange bank account ekata api mahansiyen hamba karana salli gennagannwa atm card ,banku potha api gawa ,nama thiyana kenata aththa kiyala thamia gennanne

    habai isrshata waliyak ehama gihin hari mona hari hith hoda nathi kamak wela meyata policeye complian ekak danna puluwanda eyage bank account eken api salli horakam kara kiyala ?
    menna meken galawenna kremayak nadda ?
    illan kanna wei da ?
     
    thanujaka

    Well-known member
  • 1. එන්තරවාසි යවන්නේ අපහාස නඩු වලදී විතරද ?
    2. මුලික අයිතිවාසිකම් නඩුවකදිත් එන්තරවාසි යවල, ඊට පස්සේ supreme court එකෙන් වැඩේ පටන් ගන්න පුලුවන්ද ?

    නෑ අපහාස නඩු වලදී විතරක්ම නෙමෙයි එන්තරවාසි යවන්නේ.. මුදල් නඩු වලට එහෙමත් එන්තරවාසි යවනවා..

    එන්තරවාසි වල ඉල්ලලා තියෙන මුදල අදාල දිනේට ගෙව්වෙ නැත්තං නඩුව දාන්න පුළුවන් ...
     
    thanujaka

    Well-known member
  • මටත් ප්‍රස්නයක් තියනවා අහන්න. අපට කිසියම් පාර්ශවයකින් සිදුවූ අසාධාරණයක් අපි උසාවියේදී හොදින් ඔප්පු කලොත් අපට සහනය ලබා දෙන්නේ කොහොමද ? ඒ කියන්නේ අප ඉල්ලන දේම (සාදාරන නම් ) දෙනවද ? එහෙම නැත්නම් විත්තිකරුවන්ට යම් යම් වෙනස් යෝජනා දෙන්න පුලුවන්ද ?
    Eg: රජයේ සංවර්ධන වැඩකදී අපට දේපල හානියක් උනොත් අප එය උසාවියේදී වන්දි ලෙස ඉල්ලනවා කියා හිතමු. නමුත් විත්තිකරුවන් කියනවා අප කැඩුන දේ හදල දෙන්නම් කියල. මෙතැනදී අපට කියන්න පුලුවන්ද නෑ නෑ හදන්න ඕන නෑ. වන්දිම ඕන කියල. එතකොට විනිසුරුවන් ගන්නේ කුමන තීරණයද ?

    එහෙම වන්දිම ඉල්ලන්න බෑ... ඒ ගොල්ලෝ වෙච්ච හානිය ප්‍රතිපූර්ණය කරල දෙන්න කැමති නං තිබුනු තත්වයටම එතකොට වන්දි ගන්න බෑ..
    සිද්ධ වෙච්ච අපහසුතාව යම්කිසි සුලු වන්දියකුත් ඒ එක්කම ගන්න පුළුවන් නමුත් ලොකු වන්දියක් ගන්න බෑ..
     
    thanujaka

    Well-known member
  • bro podi deyak danaganna one
    meka elakiriye anith ayatath wadagath wei

    meakai google adsense online salli hoyana kremayak (horakam kirimak neme %99k nithiyanukulwa karana deyak) meke parshne ekkenekta 1 account ekai hadanna puluwan ban wunoth e namata (bank account eka namata jiwitha kaletama account hadanna bha

    me nisa samaharu adsense acconut 4k 5k wada karan salli gannawa

    prashne mekai

    api wena ayage nam dala (eg nahada ayya keknge namata ) egollange bank account ekata api mahansiyen hamba karana salli gennagannwa atm card ,banku potha api gawa ,nama thiyana kenata aththa kiyala thamia gennanne

    habai isrshata waliyak ehama gihin hari mona hari hith hoda nathi kamak wela meyata policeye complian ekak danna puluwanda eyage bank account eken api salli horakam kara kiyala ?
    menna meken galawenna kremayak nadda ?
    illan kanna wei da ?

    ඔව් පුළුවන්..
    කිසිම හේතුවක් මත වෙනත් කෙනෙක්ගේ පුද්ගලික බැංකු ගිණුමක් තවත් කෙනෙකුට හසුරවන්න අයිතියක් නෑ පවුලේම කෙනෙක් නොවෙනවනං .
    ලොකුම කිට්ටුම නෑදෑකමක් තියෙනවා නං ප්‍රශ්නයක් නෑ නැත්තං ලෙඩක්..
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඔව් පුළුවන්..
    කිසිම හේතුවක් මත වෙනත් කෙනෙක්ගේ පුද්ගලික බැංකු ගිණුමක් තවත් කෙනෙකුට හසුරවන්න අයිතියක් නෑ පවුලේම කෙනෙක් නොවෙනවනං .
    ලොකුම කිට්ටුම නෑදෑකමක් තියෙනවා නං ප්‍රශ්නයක් නෑ නැත්තං ලෙඩක්..

    thnz bro

    dnatamath mama account ekak hadala thiyenne ( bappa ge putha )
    thama salli aran nha habai issrahata e account ekata salli labei
    porawa %100k wiswasai habi issarahata mona hari wunoth kiyala hamadetma sudanamin inna balanne

    issrahata prashnayak wen nathi wenna mokadda karanna puluwan

    [*]mama meken salli gannawa kiyala liyumaka athsana gaththoth ?

    [*]video sakki mona hari laga thiya gaththoth mata ganudenu karnna ida dunna kiyala ?

    godak wadha wenne channel eka hodata nagala yanawa ,
    mata channel eka wena acconut ekata maru karannath bha
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ගොඩක් වැදගත් සහෝ… නීතිය ගැන ඉගෙන ගන්න ආසයි.. දැන් ඉගනගෙන තියන පැත්තට වැදගත් වෙන දේවල් දෙක විදිහට මම හිතාගෙන ඉන්න එකක් තමයි නීතිය අනික කළමනාකරණය… බලන්න ඕන ඉස්සරහට….

    “You must spread some Reputation around before giving it to thanujaka again."
     
    thanujaka

    Well-known member
  • thnz bro

    dnatamath mama account ekak hadala thiyenne ( bappa ge putha )
    thama salli aran nha habai issrahata e account ekata salli labei
    porawa %100k wiswasai habi issarahata mona hari wunoth kiyala hamadetma sudanamin inna balanne

    issrahata prashnayak wen nathi wenna mokadda karanna puluwan

    [*]mama meken salli gannawa kiyala liyumaka athsana gaththoth ?

    [*]video sakki mona hari laga thiya gaththoth mata ganudenu karnna ida dunna kiyala ?

    godak wadha wenne channel eka hodata nagala yanawa ,
    mata channel eka wena acconut ekata maru karannath bha

    වැඩක් නෑ..
    ලියුම් ගත්ත, වීඩියෝ කරා මොනව උනත් ඒව වැඩක් නෑ..
    වෙන කෙනෙකුගේ බැංකු ගිණුමකට එහෙම තමන්ට අයිතියක් කියන්න හෝ ඇක්සස් ඉල්ලන්න බෑ මොනව විදිහකින් වත්..
    වෙන ක්‍රමයක් බලන්න වෙනවා දිගු කාලීනව උඹට..
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    වැඩක් නෑ..
    ලියුම් ගත්ත, වීඩියෝ කරා මොනව උනත් ඒව වැඩක් නෑ..
    වෙන කෙනෙකුගේ බැංකු ගිණුමකට එහෙම තමන්ට අයිතියක් කියන්න හෝ ඇක්සස් ඉල්ලන්න බෑ මොනව විදිහකින් වත්..
    වෙන ක්‍රමයක් බලන්න වෙනවා දිගු කාලීනව උඹට..

    :sorry: hm thnz bro