එනමුදු ඒ පෙම

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ආදරෙයි ඔව් ඇත්තටම
ඔබ මට ආදරෙයි
දනිමි මා එය ඇත්තමයි
නැති මුත් බාධා පෙමට අපේ
එනමුදු ඒ පෙම මා හට
රිසි සේ විදගන්නට ඇයි නොහැකි....??????
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ප්‍රමාදය පසුතැව්මට හේතු වේ,,,,, :P:(