මගෙ පූස් පැටිය ♥

puuuuusa

Member
Apr 19, 2016
100
2
0
මේ ඉන්නේ මගේ පුසී ,දැන් පැටවුන් 5 දෙනෙක්ගේ අම්මා

18033362_1277895515592469_4581917060511755197_n.jpg


18011023_1277895495592471_7515015988366401217_n.jpg


හරිම දුකයි සහෝ ......!:(:(


Matath ekek diyankoo
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබව උෟ හපපු දවසේ පිස්සු හැදෙනවට ගහන ඉන්ජක්ෂන් එක ගැහුවානම් උබට අද උබ ඔහොම ඉන්නේ නෑ හරිම සොචනීයයි උබේ කථාව!
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    🐾🐾🐾 🐱 🐱🐱පූසොනම් චුට්ටක් කරදරකාරයො තමයි නිතරම කෑගහන නිසා.🐈🐈🐈🐈. ඒ උනත් අපේ ගෙදර හැමදාම පූසො 2 ක්ට වැඩිය ඉන්නවා.. 🐕🐕🐕පූසන්ට වඩා බල්ලො තමයි ගෙදර අයට ලන් වෙන්නෙ. එයාල ටික දවසක් යනකොට ගෙදර කෙනෙක් තරමටම ලන් වෙනවා.❣️❣️❣️ චුට්ටක්වත් හන්ගන්නැතුව තියන ආදරේ ඔක්කොම එයාල අපිට පෙන්නනවා. 💖💖💖💖 මම ගෙදර යන දවසට මගෙ බලු පැටියට ඊට වඩා සතුටක් නැහැ. මාව දැක්කගමන් පිස්සුවෙන් වගේ නටනවා. දුවනව සතුට වැඩිකමට ඇස් වලින් කදුලු බේරෙනව. 🐩🐩🐩🐩🐩 මට දුකක් හිතුන වෙලාවට ලගින් ඉදගෙන කියන ඕනම දෙයක් සද්ද නැතුව අහගෙන ඉන්නව තේරෙනව වගේ. පුදුම ලැදිකමක්.🐶🐶🐶
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    :yes:
    මේ ත්‍රෙඩ් එක පුරාවට කියවෙච්ච එකම එකක් ඇත්ත. සතෙක්ට ඕනේවට වඩා ආදරේ දීලා හැදුවම ඌ යන දාට ඒක දරාගන්න හරිම අමාරුයි. දැන් ගෙදර සත්තු හදන්නේ නෑ. අරූ මැරුණට පස්සේ අම්මා සත්තු හදන එකට තදින්ම විරුද්ධ උනා ආයේ ඔය වගේ දුකක් විඳින්න බෑ කියලා දරුවෙක් මැරුණා වගේ වේදනාවක් දැනෙනවා කියලා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහෙම බෑ බං. සතෙක් කියන්නෙත් හැඟීම් දැනීම් තියෙන කොට්ටාශයක්නේ මිනිස්සු වගේම.උන්ත් ආසයි රස කෑම කන්න, උනුත් ආසයි බඩ පිරෙන්න කන්න, උනුත් ආසයි සතුට විඳින්න. මම සැර දාලා පාරක් ගැහුවදාට මම දැකලා තියෙනවා බං උගේ ඇස් දෙකේ දෙපැත්තෙන් තෙත් වෙලා වැක්කෙරිලා. ඌ වයස 11 ක් වෙලත් නැ‍ටුවේ මා එක්ක ඒ නිසා වෙන්න ඇති. සමහර වෙලේට ඇස් දෙක කඳුලින් පිරෙනවා. අම්මා ඒ වෙලේට මට බනිනවා ඉතින් හෝ ගාලා.

    සතෙක් හදනවනම් වෙන්වීමක් ගැන සිහි කරගෙන ඌට දෙන්න පුලුවන් උපරිම ආදරය දීලා හදන්න ඕනේ බං. හදන්නම් වාලේ කූඩු කරලා සත්තු හදලා වැඩක් නෑ.


    එකනම් මදි නොකියා කරනවා බන්
    පොඩි කලේ විතරයි උන්ව ගටගහලතියගත්තේ
    පාරේ ගිහින් යටවෙලා මැරෙන හින්දා
    ඊටපස්සේ ටිකක් ලොකු වෙනකොට ඉදන් ඇද වෙනකන් බෙල්ලේ පාටියක්වත් න බන්
    උන්ට ඉන්න තියෙනවා
    කන්න මොනාහරි තියෙන දේ දෙනවා (හැමදාම මස් මලු දෙන්න විදියක් නම් නෑ/මොකද අපේ ගෙදර වැඩිය ගේන්නෙත් නෑ)
    දැනට පූසෝ 7-8 දෙනෙක් පහුගිය අවුරුදු 12-13 ඇතුලත හිටියා
    එක බල්ලයි තාත්තා ගෙනත් හැදුවේ
    ඊටපස්සේ පාරේ අතරමන් වෙලා වැටිලා හිටියා බැල්ලි පැටවූ දෙන්නෙක් උන් දෙන්න හැදුවා
    උබ කියන්නේ උන්ව වඳ කරෙත් නෑ බන්
    සතා වුනත් උටත් දරු සෙනෙස්හසක් දැනෙන්න ඕන හින්දා
    එකෙක්ට පැටවූ හම්බුනා
    ගම වටේම ගිහින්
    එත් ඒ සේරම මලදරු උපත්
    බැල්ලි ටවූ දෙන්නා පොඩි කලේ ඉදන් සැහෙන කාලයක් හාමතේ ඉදලා පෝලියෝ හදිඋච්ච එවුන් වගේ පුංචි වෙලා හිටියේ
    ඊටපස්සේ තීරෙනයක් අරන් ගෙදරටම ආපු පශු වයිදය කෙනෙක් අරන් ගිහින් වඳ කරලා අරන් ගෙනත් දුන්නා

    ඒ අතර එකෙක් විසක් කාළා මලා උ තම හුරතල් එකා
    අනිත් එකා කනවා බුදුයන්වා ඔහේ ඉන්නවා එච්චරයි
    එත් ඉතින් උට ඉන්න දීලා බලාගන්නවා නාවනවා

    අපේ ගෙදර් බල්ලෝ බළලු විතරක් නෙමේ සත්තු වත්තක් බන්
    ගේ හදන්න ලිඳක් කපද්දී එකේ මුලින්ම එක වහු පැටියෙක් වැටිලා ඉදන් උව තියන් හිටියා සතියක් විතර අයිතිකාරයා හොයන එනකන්
    ඊටපස්සේ කලවැද්දෙක් උත ළඟ ගෙදර සිවෙලිමේ හිටියා උට කන්න බොන්න එහෙම ටිකක් ගිහින් දෙනවා
    දෙමලිච්චෝ,ගිරවු,නීල කොබෙයියෙක්,ලේන්නු,කවුඩෙක්,හාවෝ,මුගටි,පූසෝ,බල්ලෝ,කුකුල්ලු ඔය ඔහොම සෙට් එකක්ම හිටියා
    වරුන් වර එක එකා මගුල් වෙලා උනුත් අපි ඉන් තැනට කඩන් පාත් වෙනවා
    උනුත් ඉතින් අපිත් එක්ක ටික කාලයක් ඉදලා යන්න යනවා එක්කෝ මැරිලා යනවා
    වත්තේ තැන තැන උන්ගේ මිනී වලවල්

    දන් ඉන්නේ පූසයි බැල්ලි එකකුයි විතරයි
    මුගටි ටිකත් දන් වෙන area එකකට ගිහින් වගේ ගොඩ කාලෙකින් අවේ නැහැ

    ඉදීය්රටත් මොකෙක් හරි සතෙක් කරදරයකට පත් වෙලා ඉතින් අපි ලඟට අවොත් ඉතින් උට ඉන්න දෙනව
    පුළුවන් හැටියට සලකනවා
    ෆැමිලි මෙම්බර් කෙනෙක් විදියට නම් සලකන්නේ නැහැ බන්
    එකට මට ටික කාලෙකට කලින් අහපු බණක කියපු දෙයක් බලපෑවා
    මඩිහේ පන්ග්ජාසීහ හාමුදුරුවෝ හරි නැත්තන් බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරපු දෙයක්
    එත් ඉතින් හුරතල් නම් කරනවා
    උනුත් ඉතින් ඔහේ ඉන්නව

    ගැටගහන හිරකරන වැඩ නම් ඇත්තෙම නෑ බන්
    ඉතින් ඉන්න සත්තු වුනත් ස්වාදීනයි :rofl::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගෙදර බදු ඔක්කොම ලොරියට පටොල ගෙදර දොරවල් වහන් එද්දී මු තනියම ගේ මැද්දට වෙලා බලන් ඉන්නවා වැඩි වෙලා

    පූසා නොකා නොබී ඉන්නෙ නැහැ බන්
    දවසක් දෙකක් දුකෙන් ඉඳලා වෙන තනක් හොයා ගන්නවා
    බල්ලො වගේ නෙමේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෝය පහු උනේ ඊයේ පෙරේදානේ..දැනුයි මතක් උනේ:dull::dull:
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    "ඊට පස්සෙ දවසක මුගෙ පස්සෙන් කබරය එනව මූ දන්නෑ ඒත් කෑගහල පූසව එලෝල බේරගත්තෙ"

    කොයි රටේද මිනිහෝ පූසන්ගේ පුකෙන් කඹරයෝ එලියට ආවේ..
    ඇයි තොගේ පූසගේ පුකේ කඹරයන්ට නවාතැන් පහසුකම් දීලද මිනිහෝ තියෙන්නේ..

    athal denna epa minihu sira kathawak yanne :lol::lol::lol::lol::lol: