මගෙ පූස් පැටිය ♥

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තව එකෙක් ගෙනත් හදපන් දුක අඩු වෙන්ඩත් එක්ක.:(
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    apee gedarath innawa ekek.. uuta pusek wagee hasirenna therenne na. apith ekkama hurathaleta hadila... irisiyayi welaawakata uta thiyana sapa dakkama...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    "ඊට පස්සෙ දවසක මුගෙ පස්සෙන් කබරය එනව මූ දන්නෑ ඒත් කෑගහල පූසව එලෝල බේරගත්තෙ"

    කොයි රටේද මිනිහෝ පූසන්ගේ පුකෙන් කඹරයෝ එලියට ආවේ..
    ඇයි තොගේ පූසගේ පුකේ කඹරයන්ට නවාතැන් පහසුකම් දීලද මිනිහෝ තියෙන්නේ..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    තව පූසෙක් ගෙනත් හදපන් මචන්. උඹ හෙන සංවේදී හදවතක් තියෙන එකෙක්. :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    "ඊට පස්සෙ දවසක මුගෙ පස්සෙන් කබරය එනව මූ දන්නෑ ඒත් කෑගහල පූසව එලෝල බේරගත්තෙ"

    කොයි රටේද මිනිහෝ පූසන්ගේ පුකෙන් කඹරයෝ එලියට ආවේ..
    ඇයි තොගේ පූසගේ පුකේ කඹරයන්ට නවාතැන් පහසුකම් දීලද මිනිහෝ තියෙන්නේ..

    :lol::lol:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    දැන්වත් කසාදයක් බැද ගත්තොත් නරකද ..හැමදාම ගුලි කකා ඉන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරිම දුකයි බන්
    මගෙත් පූසෝ සැහෙන ගානක් හිටියා
    උන් ඔක්කොම මලා විවිද හේතු හින්දා
    මටත් උඹ වගේම කියනවා නම් කියන්න ගොඩක් දේවල් තියෙනව පූසෝ ගැන
    එත් අයි අයි මතක් කරද්දී දුකයි
    උබ කියන්නා වගේම අළුපාට ලොකු පූසෙක් හිටියා මගේ පොඩි කාලේ

    මගේ කලකන්නිකමට මම උව ගම දාලා අපි එද්දී එහෙ තියලා ආව
    මට තේරුමක් තිබ්බේ න බන්
    ගෙදර බදු ඔක්කොම ලොරියට පටොල ගෙදර දොරවල් වහන් එද්දී මු තනියම ගේ මැද්දට වෙලා බලන් ඉන්නවා වැඩි වෙලා
    මට මෙතනින් එහාට කියන්න හ්ටිහෙන්නේ නෑ බන්
    එතරමට මතකවෙනකොට දුකයි
    මන් ජීවිතේට කරපු ලොකුම මොඩ වැඩේ

    එදයින් පස්සේ අද වෙනකන් පූසෝ සැහෙන ගානක් ඇතිකරලා උන්ගේ අවසාන මරණ මංචකය වෙනකන් දැකල තියෙනවා

    උඹට වඩා මම කුරිරු ජරා මිනිහෙක් වෙන්නේ මම අතින් ඔය සත්තු ගුටි කාලත් තියෙනව බන්

    ඔය ගැන මතක් කරන්න පවා හරිම දුකයි බන්

    මට හීන පෙන්නේ නම් නෑ බන් ලෙසියකින්
    සත්තු නම් පෙනිලා තියෙන්නේ අතේ ඇඟිලි ගනට්වත් අඩුවෙන්

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මගේ උපදෙස තමයි බන් කිසිම දෙකට සීමාව ඉක්මවා ආදරේ කරන්න එපා
    මතක් වෙද්දී හරිම අප්සට්
    අපේ ගෙදර මම පොඩි කාලේ පූසෝ දෙන්නෙක් හිටියා. එකෙක් අල්ලපු ගෙදර ලිඳට පැනලා මලා, අනිකා වාහනයකට හැප්පිලා මලා. මම ගොඩක් පොඩි කාලේ. ඊට පස්සේ ගෙදරින් පූසෝ හදන්න ඉඩ දුන්නේ නෑ කොච්චර ආස උනත්. ඒ කාලේ ඉඳන්ම ගෙදර බල්ලෝ 4- 5 ක් හිටියා. බූල් බල්ලෝ, අර මිටි කුරු දිග බල්ලෝ (ඩෑෂවුන්ඩ්) පස්සේ එකා දෙන්නා මැරිලා අවසානයේ එක බූල් බල්ලෙක් විහරක් එක්ක මගේ මුලු ළමා කාලෙම ගෙවිලා ගියා. කොහොමින් කොහොම හරි මට ඒ වෙද්දි පූසන්ට තිබ්බ කැමැත්ත නැහැ. මේ වෙද්දි නම් පුසෝ පෙන්නන්න බෑ. දැක්කොත් දෙන්න හිතෙනවා විසික් වෙලා යන්නම. අවසානෙට ගෙදර හිටපු බල්ලා ටීනු. ඌ අවුරුදු 11 ක් ජීවත් උනා. ඌ මැරෙද්දි මම කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ බං. 2014 ඌ මළා. මම දුකට ගෙදර ආවා තකහනියක් එද්දි ඌව වළදාලා අම්මලා. ගෙදර ඔක්කොම එදා ඇඬුවා මළ ගෙදර වගේ. රෑට කෑම් කෑවෙත් නෑ. පූසෝ වගේ නෙමෙයි බං බල්ලෝ ගෙදර මිනිස්සුන්ගේ දුක වේදනාවක් උනාම ඒක ඌට දැනෙනවා. ඒ වෙලේට ඇවිත් ලඟින් ඉන්නවා ගෙදර මිනිස්සු මොකක් හරි අප්සෙට් එකකට කෑම කෑවේ නැත්නම් උනුත් කෑම කන්නේ නැතුව ඉන්නවා.

    මේ ත්‍රෙඩ් එක පුරාවට කියවෙච්ච එකම එකක් ඇත්ත. සතෙක්ට ඕනේවට වඩා ආදරේ දීලා හැදුවම ඌ යන දාට ඒක දරාගන්න හරිම අමාරුයි. දැන් ගෙදර සත්තු හදන්නේ නෑ. අරූ මැරුණට පස්සේ අම්මා සත්තු හදන එකට තදින්ම විරුද්ධ උනා ආයේ ඔය වගේ දුකක් විඳින්න බෑ කියලා දරුවෙක් මැරුණා වගේ වේදනාවක් දැනෙනවා කියලා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මාත් ආස පුස අත ගාන්න තමා බන් .එත් වැඩි පුර පුස අත ගාවම කටෙන් සෙම ගලන එක තමා අවල .ඒ වෙලාවට මම කරන්නේ පුසගේ කට හය්යෙන් මිරිකලා කට ඇතුලට ඇඟිලි ඔක්කොම ඔබනවා .එතකොට සෙනකිව ගැස්සිලා සෙම හලන එක නවතිනවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    reputation_neg.gif

    මගෙ පූස් පැටිය ♥ 05-14-2017 10:19 PM ponnayo thoge ammaa wesiyek kiyalaa wesa kama methana pennanna epaa. saththu gana thread ekak yaddith ethanath thoge walaththa kama buruwa. tho wage asahana karayonta hena gahanna one pahara ballige putha
    :lol:
     
    • Like
    Reactions: WhiteWalker
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපේ ගෙදර මම පොඩි කාලේ පූසෝ දෙන්නෙක් හිටියා. එකෙක් අල්ලපු ගෙදර ලිඳට පැනලා මලා, අනිකා වාහනයකට හැප්පිලා මලා. මම ගොඩක් පොඩි කාලේ. ඊට පස්සේ ගෙදරින් පූසෝ හදන්න ඉඩ දුන්නේ නෑ කොච්චර ආස උනත්. ඒ කාලේ ඉඳන්ම ගෙදර බල්ලෝ 4- 5 ක් හිටියා. බූල් බල්ලෝ, අර මිටි කුරු දිග බල්ලෝ (ඩෑෂවුන්ඩ්) පස්සේ එකා දෙන්නා මැරිලා අවසානයේ එක බූල් බල්ලෙක් විහරක් එක්ක මගේ මුලු ළමා කාලෙම ගෙවිලා ගියා. කොහොමින් කොහොම හරි මට ඒ වෙද්දි පූසන්ට තිබ්බ කැමැත්ත නැහැ. මේ වෙද්දි නම් පුසෝ පෙන්නන්න බෑ. දැක්කොත් දෙන්න හිතෙනවා විසික් වෙලා යන්නම. අවසානෙට ගෙදර හිටපු බල්ලා ටීනු. ඌ අවුරුදු 11 ක් ජීවත් උනා. ඌ මැරෙද්දි මම කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ බං. 2014 ඌ මළා. මම දුකට ගෙදර ආවා තකහනියක් එද්දි ඌව වළදාලා අම්මලා. ගෙදර ඔක්කොම එදා ඇඬුවා මළ ගෙදර වගේ. රෑට කෑම් කෑවෙත් නෑ. පූසෝ වගේ නෙමෙයි බං බල්ලෝ ගෙදර මිනිස්සුන්ගේ දුක වේදනාවක් උනාම ඒක ඌට දැනෙනවා. ඒ වෙලේට ඇවිත් ලඟින් ඉන්නවා ගෙදර මිනිස්සු මොකක් හරි අප්සෙට් එකකට කෑම කෑවේ නැත්නම් උනුත් කෑම කන්නේ නැතුව ඉන්නවා.

    මේ ත්‍රෙඩ් එක පුරාවට කියවෙච්ච එකම එකක් ඇත්ත. සතෙක්ට ඕනේවට වඩා ආදරේ දීලා හැදුවම ඌ යන දාට ඒක දරාගන්න හරිම අමාරුයි. දැන් ගෙදර සත්තු හදන්නේ නෑ. අරූ මැරුණට පස්සේ අම්මා සත්තු හදන එකට තදින්ම විරුද්ධ උනා ආයේ ඔය වගේ දුකක් විඳින්න බෑ කියලා දරුවෙක් මැරුණා වගේ වේදනාවක් දැනෙනවා කියලා.

    අපෙත් හදන්නේ න මචන්
    එත් සත්තු මිනිස්සු දල යනවා
    උන්ව බේරන්න ඉතින් කන්න බොන්න් දීල තියාගන්නවා
    එච්චරයි ලොකු ඇල්මක් නම් න දන් :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අපෙත් හදන්නේ න මචන්
    එත් සත්තු මිනිස්සු දල යනවා
    උන්ව බේරන්න ඉතින් කන්න බොන්න් දීල තියාගන්නවා
    එච්චරයි ලොකු ඇල්මක් නම් න දන් :(:(

    එහෙම බෑ බං. සතෙක් කියන්නෙත් හැඟීම් දැනීම් තියෙන කොට්ටාශයක්නේ මිනිස්සු වගේම.උන්ත් ආසයි රස කෑම කන්න, උනුත් ආසයි බඩ පිරෙන්න කන්න, උනුත් ආසයි සතුට විඳින්න. මම සැර දාලා පාරක් ගැහුවදාට මම දැකලා තියෙනවා බං උගේ ඇස් දෙකේ දෙපැත්තෙන් තෙත් වෙලා වැක්කෙරිලා. ඌ වයස 11 ක් වෙලත් නැ‍ටුවේ මා එක්ක ඒ නිසා වෙන්න ඇති. සමහර වෙලේට ඇස් දෙක කඳුලින් පිරෙනවා. අම්මා ඒ වෙලේට මට බනිනවා ඉතින් හෝ ගාලා.

    සතෙක් හදනවනම් වෙන්වීමක් ගැන සිහි කරගෙන ඌට දෙන්න පුලුවන් උපරිම ආදරය දීලා හදන්න ඕනේ බං. හදන්නම් වාලේ කූඩු කරලා සත්තු හදලා වැඩක් නෑ.
     
    :yes::yes::yes:

    Eventually they become a family member. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes:

    Eventually they become a family member. :yes:

    ඌ බං ඒ කාලේ බත් අනලා ඉඳුල් කරපුවා දුන්නොත් කන්නේ නෑ බං. ඌට සුදු බත් ලාවට මාලු හෝ මස් පොඩි කරලා අනලා දුන්නොත් විතරයි කන්නේ. ෆ්‍රයිඩ් රයිස් කොත්තු එහෙම ගේන දවසට මූටත් දෙනවා උගේ පංගුව. වෙනදට වැඩිය පට්ට හැපි එකේ ඒ ටික කනවා. අයිස්ක්‍රීම් යෝගට් එහෙම කද්දි මාරුවෙන් මාරුවට ගෙදර අය ගාවට යනවා එව්වා කන්නත්. අපේ තාත්තා සත්තුන්ට ටිකක් කොහොමත් සැරයි. ඒ උනාට මූට මාරම ආදරයක් තිබ්බේ. තාත්තා තමයි කන බත් එකේ මාලු කෑල්ල මස් කෑල්ල ඌට දාන්නේ කන ගමන්. අයිස්ක්‍රීම් එකෙනුත් බාගයක් ඌට දෙනවා. ඉස්සර මට බනිනවා කන ගමන් සත්තුන්ට කෑම දෙන්න එපා කියලා.

    මතක් කරන්න බෑ බං. මතක් වෙද්දි පට්ටම දුකයි ඌ එක්ක ගෙවපු කාලේ මතක් වෙලා. ෆක්.
     
    • Like
    Reactions: Rhaegar Targaryen

    මටත් ඔය වගේ මතක ගොඩක් තියෙනවා මචන්. මම නම් වැඩියෙන් කැමති බල්ලන්ට. මොකද උන් හැඟීම් ප්‍රකාශ කරන නිසා ඉරියව් වලින්. කතා නොකලත් උන් අපිත් එක්ක කතා කරනවා වගේ දැනෙනවා. පූසෝ එහෙම නෑ නේ. ඉන්නේ god වගේ.

    ඒ කොහොම වුනත් මොන සතා එක්ක වුනත් අපේ හිත්වල බැඳීමක් ඇති වෙනවා බන්. අපේ ගෙදර හිටපු බල්ලා මතක් වෙද්දී තාමත් ඇස් වලට කඳුළු එනවා මචන්. ඇත්තටම මිනිස්සුන්ට වඩා උන් අව්‍යාජයි බන්.

    Hachiko movie එක බලලා නැත්නම් බලපන්. මම ජීවිත කාලෙටම film එකක් බලලා ඇස් වලට කඳුළු ආවේ ඒ film එක බලලා. ඇත්ත කතාවක්.​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් ඔය වගේ මතක ගොඩක් තියෙනවා මචන්. මම නම් වැඩියෙන් කැමති බල්ලන්ට. මොකද උන් හැඟීම් ප්‍රකාශ කරන නිසා ඉරියව් වලින්. කතා නොකලත් උන් අපිත් එක්ක කතා කරනවා වගේ දැනෙනවා. පූසෝ එහෙම නෑ නේ. ඉන්නේ god වගේ.

    ඒ කොහොම වුනත් මොන සතා එක්ක වුනත් අපේ හිත්වල බැඳීමක් ඇති වෙනවා බන්. අපේ ගෙදර හිටපු බල්ලා මතක් වෙද්දී තාමත් ඇස් වලට කඳුළු එනවා මචන්. ඇත්තටම මිනිස්සුන්ට වඩා උන් අව්‍යාජයි බන්.

    Hachiko movie එක බලලා නැත්නම් බලපන්. මම ජීවිත කාලෙටම film එකක් බලලා ඇස් වලට කඳුළු ආවේ ඒ film එක බලලා. ඇත්ත කතාවක්.​

    මම ඒක බැලුවා බං පට්ටම දුක හිතිච්ච කතාවක්. අන්තිමට ‍ෆිල්ම් එක බලන්න බෑ ස්ක්‍රීන් එක බොඳ වෙලා. Grave of the Fireflies වලට පස්සේ බලපු වැඩියෙන්ම දුක හිතෙන කතාව. සත්තුන්ගෙ ආදරය අව්‍යයාජයි කියන්න තියෙන හොඳම උදාහරණයක්.