මේ ඉන්නේ මගේ පුසී ,දැන් පැටවුන් 5 දෙනෙක්ගේ අම්මා
![]()
![]()
හරිම දුකයි සහෝ ......!![]()

මේ ත්‍රෙඩ් එක පුරාවට කියවෙච්ච එකම එකක් ඇත්ත. සතෙක්ට ඕනේවට වඩා ආදරේ දීලා හැදුවම ඌ යන දාට ඒක දරාගන්න හරිම අමාරුයි. දැන් ගෙදර සත්තු හදන්නේ නෑ. අරූ මැරුණට පස්සේ අම්මා සත්තු හදන එකට තදින්ම විරුද්ධ උනා ආයේ ඔය වගේ දුකක් විඳින්න බෑ කියලා දරුවෙක් මැරුණා වගේ වේදනාවක් දැනෙනවා කියලා.
උබව උෟ හපපු දවසේ පිස්සු හැදෙනවට ගහන ඉන්ජක්ෂන් එක ගැහුවානම් උබට අද උබ ඔහොම ඉන්නේ නෑ හරිම සොචනීයයි උබේ කථාව!


එහෙම බෑ බං. සතෙක් කියන්නෙත් හැඟීම් දැනීම් තියෙන කොට්ටාශයක්නේ මිනිස්සු වගේම.උන්ත් ආසයි රස කෑම කන්න, උනුත් ආසයි බඩ පිරෙන්න කන්න, උනුත් ආසයි සතුට විඳින්න. මම සැර දාලා පාරක් ගැහුවදාට මම දැකලා තියෙනවා බං උගේ ඇස් දෙකේ දෙපැත්තෙන් තෙත් වෙලා වැක්කෙරිලා. ඌ වයස 11 ක් වෙලත් නැටුවේ මා එක්ක ඒ නිසා වෙන්න ඇති. සමහර වෙලේට ඇස් දෙක කඳුලින් පිරෙනවා. අම්මා ඒ වෙලේට මට බනිනවා ඉතින් හෝ ගාලා.
සතෙක් හදනවනම් වෙන්වීමක් ගැන සිහි කරගෙන ඌට දෙන්න පුලුවන් උපරිම ආදරය දීලා හදන්න ඕනේ බං. හදන්නම් වාලේ කූඩු කරලා සත්තු හදලා වැඩක් නෑ.


ගෙදර බදු ඔක්කොම ලොරියට පටොල ගෙදර දොරවල් වහන් එද්දී මු තනියම ගේ මැද්දට වෙලා බලන් ඉන්නවා වැඩි වෙලා
"ඊට පස්සෙ දවසක මුගෙ පස්සෙන් කබරය එනව මූ දන්නෑ ඒත් කෑගහල පූසව එලෝල බේරගත්තෙ"
කොයි රටේද මිනිහෝ පූසන්ගේ පුකෙන් කඹරයෝ එලියට ආවේ..
ඇයි තොගේ පූසගේ පුකේ කඹරයන්ට නවාතැන් පහසුකම් දීලද මිනිහෝ තියෙන්නේ..





පූසා නොකා නොබී ඉන්නෙ නැහැ බන්
දවසක් දෙකක් දුකෙන් ඉඳලා වෙන තනක් හොයා ගන්නවා
බල්ලො වගේ නෙමේ

