එන්ජින් එක overheat වෙන්න හේතු ?

ruwantha86

Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    සමහරු වාහනේ රේඩියේටර් එක අවුල් ගියාම ගණන් ගන්නේ නෑ. ඔහේ පදිනවා. ඊට පස්සේ එන්ජිමට සොරි වෙනවා. වාහනේ හීට් වෙන්න ගත්තම පදින්න එපා. කෙලින්ම යන්න හොද ගරාජ් එකකකට. ගිහින් වගේ ගොඩ දාගන්න. නැත්නම් ලොකු වියදමකින් තමයි ඉවර වෙන්නේ
     

    pradeepn81

    Member
    Dec 27, 2009
    182
    4
    0
    yakkala
    na bn dash board ekata yatin thamai wathura watinne ekatha than godakin wathura bindu bindu watinawa.eth wahane eliyata watina wathurath e widyatama yanawa aulak nathuwa.