එන්ජින් නම්බර් චේන්ජ්........

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    එන්ජින් නම්බර් චේන්ජ්........

    එන්ජින් නම්බර් චේන්ජ්........

    වාහනයක එන්ජිම මාරු කලාට පස්සෙ RMV එකෙන් ඒක පොතේ මාරු කරගන්න ප්‍රොසෙස් එක දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද කරන හැටි.

    ජයවේවා.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    තව එකක් දැනගන්න ඕනි.
    එන්ජින් නම්බර් එක RMV එකෙන් මාරු කරන එකද හොඳ?
    නැතිනම් පරන එන්ජිමේ නම්බර් එක අලුත් එන්ජිමේ කොටන එකද හොඳ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    තව එකක් දැනගන්න ඕනි.
    එන්ජින් නම්බර් එක RMV එකෙන් මාරු කරන එකද හොඳ?
    නැතිනම් පරන එන්ජිමේ නම්බර් එක අලුත් එන්ජිමේ කොටන එකද හොඳ?
    RMV එකෙන් මාරු කරන එක
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    RMV EKATA MUDAL GEWIMEN PASU RAJAYE KARMANTHASHALAWA (GOVERNMENT FACTORY) TA GOS EHI BARA KIRAGENA LABADENA LIYAWILLA NAWATHA RMV LABA DIYA YUTHUYA
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    වේරහැර RMV එකේ Technical division එකට වාහනෙත් අරගෙන, අලුත් engine එකේ bill එක, වාහනේ පොත සහ අදාල documents අරගෙන පලයන්. උන් engine number එක verify කරල වාහනේ බර කිරලා වැඩ ටිකක් කරනවා. ඊට පස්සේ උන් පොත තියාගෙන receipt එකක් දීලා කියනව දවසක් දීලා නාරහේන්පිට RMV එකෙන් අලුත් පොත collect කරගන්න කියල.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    වේරහැර RMV එකේ Technical division එකට වාහනෙත් අරගෙන, අලුත් engine එකේ bill එක, වාහනේ පොත සහ අදාල documents අරගෙන පලයන්. උන් engine number එක verify කරල වාහනේ බර කිරලා වැඩ ටිකක් කරනවා. ඊට පස්සේ උන් පොත තියාගෙන receipt එකක් දීලා කියනව දවසක් දීලා නාරහේන්පිට RMV එකෙන් අලුත් පොත collect කරගන්න කියල.

    බොහෝම ස්තුතියි.
    සහසුද්දෙන්ම ඔනි ටික මේක තමා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    බොහෝම ස්තුතියි.
    සහසුද්දෙන්ම ඔනි ටික මේක තමා.

    RMV නොගිහින් engine number එක කොටන මරිමෝඩ වැඩේ නම් කරන්න යන්න එපා පුතෝ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වේරහැර RMV එකේ Technical division එකට වාහනෙත් අරගෙන, අලුත් engine එකේ bill එක, වාහනේ පොත සහ අදාල documents අරගෙන පලයන්. උන් engine number එක verify කරල වාහනේ බර කිරලා වැඩ ටිකක් කරනවා. ඊට පස්සේ උන් පොත තියාගෙන receipt එකක් දීලා කියනව දවසක් දීලා නාරහේන්පිට RMV එකෙන් අලුත් පොත collect කරගන්න කියල.

    RMV නොගිහින් engine number එක කොටන මරිමෝඩ වැඩේ නම් කරන්න යන්න එපා පුතෝ.

    :yes::yes:

    අනිත් එක දැන් දන්න විදිහට ඩීසල් කන්වර්ට් කරන්න තහනම්.
    ඒ නිසා පැට්‍රල් වාහන වලට ඩීසල් එන්ජින් තියන්න එපා.

    එන්ජින් එකක් මිලදී ගනිද්දි පිලිගත් ආයතනයකින් සියලු බිල්පත් එක්ක ගන්න ඕනේ. නිකං කලු කඩ වලින් ගන්න එක අවදානම්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes::yes:

    අනිත් එක දැන් දන්න විදිහට ඩීසල් කන්වර්ට් කරන්න තහනම්.
    ඒ නිසා පැට්‍රල් වාහන වලට ඩීසල් එන්ජින් තියන්න එපා.

    එන්ජින් එකක් මිලදී ගනිද්දි පිලිගත් ආයතනයකින් සියලු බිල්පත් එක්ක ගන්න ඕනේ. නිකං කලු කඩ වලින් ගන්න එක අවදානම්.
    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=si

    ඉන්ධන පරිවර්ථනය

    ඉන්ධන පරිවර්ථනය සිදුකළ හැකි වන්නේ ලි.පි කළ දින සිට වසර 3 කට පසුව හා වසර 25 කට පෙර කාලසීමාව තුළ පමණි.
    අදාල ලිපි ලේඛන

    CMT 130 පෝරමය.
    CMT 72 පෝරමය.
    ආදායම් බලපත්‍රයෙහි ඡායා පිටපතක්.
    ෆිනෑන්ස් කම්පැනි එකේ ලිපිය ( ෆිනෑන්ස් තිබේනම් පමණි ).
    එන්ජින් එ‍කේ බිල්පතෙහි ඡායාපිටපතක්.
    ලි.පි සහතිකයේ ඡායා පිටපතක්.
    ඉල්ලීම් ලිපියක්.

    ක්‍රියාවලිය

    ඉහත ලිපිලේඛන කාර්මික ශාඛාව වෙත ඉදිරිපත් කර ඉන්පසුව ඒ සඳහා මෝ.ප්‍ර.කො ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය ලබාගතයුතුය.
    අනුමැතිය ලබාගත් ලියවිලි හා වාහනය වේරහැර කාර්යාලය වෙත ඉදිරිපත් කර බර සහතිකයක් ලබාගෙන ඉන් අනතුරුව අදාල ගබඩාව වෙත ලියවිලි භාරදී ඉන්ධන පරිවර්ථනය සිදුකර ගත යුතුය.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    වේරහැර RMV එකේ Technical division එකට වාහනෙත් අරගෙන, අලුත් engine එකේ bill එක, වාහනේ පොත සහ අදාල documents අරගෙන පලයන්. උන් engine number එක verify කරල වාහනේ බර කිරලා වැඩ ටිකක් කරනවා. ඊට පස්සේ උන් පොත තියාගෙන receipt එකක් දීලා කියනව දවසක් දීලා නාරහේන්පිට RMV එකෙන් අලුත් පොත collect කරගන්න කියල.
    :yes:

    Macho vehicle eka original vidiyatama aran yanna... tyre size Vehicle colour pothe vidiyatama tiyada balanawa...
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    :yes::yes:

    අනිත් එක දැන් දන්න විදිහට ඩීසල් කන්වර්ට් කරන්න තහනම්.
    ඒ නිසා පැට්‍රල් වාහන වලට ඩීසල් එන්ජින් තියන්න එපා.

    එන්ජින් එකක් මිලදී ගනිද්දි පිලිගත් ආයතනයකින් සියලු බිල්පත් එක්ක ගන්න ඕනේ. නිකං කලු කඩ වලින් ගන්න එක අවදානම්.

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=si

    ඉන්ධන පරිවර්ථනය

    ඉන්ධන පරිවර්ථනය සිදුකළ හැකි වන්නේ ලි.පි කළ දින සිට වසර 3 කට පසුව හා වසර 25 කට පෙර කාලසීමාව තුළ පමණි.
    අදාල ලිපි ලේඛන

    CMT 130 පෝරමය.
    CMT 72 පෝරමය.
    ආදායම් බලපත්‍රයෙහි ඡායා පිටපතක්.
    ෆිනෑන්ස් කම්පැනි එකේ ලිපිය ( ෆිනෑන්ස් තිබේනම් පමණි ).
    එන්ජින් එ‍කේ බිල්පතෙහි ඡායාපිටපතක්.
    ලි.පි සහතිකයේ ඡායා පිටපතක්.
    ඉල්ලීම් ලිපියක්.

    ක්‍රියාවලිය

    ඉහත ලිපිලේඛන කාර්මික ශාඛාව වෙත ඉදිරිපත් කර ඉන්පසුව ඒ සඳහා මෝ.ප්‍ර.කො ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය ලබාගතයුතුය.
    අනුමැතිය ලබාගත් ලියවිලි හා වාහනය වේරහැර කාර්යාලය වෙත ඉදිරිපත් කර බර සහතිකයක් ලබාගෙන ඉන් අනතුරුව අදාල ගබඩාව වෙත ලියවිලි භාරදී ඉන්ධන පරිවර්ථනය සිදුකර ගත යුතුය.

    thanks a lot all.