එන්ජින් නම්බර් චේන්ජ්........

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :yes::yes:

    අනිත් එක දැන් දන්න විදිහට ඩීසල් කන්වර්ට් කරන්න තහනම්.
    ඒ නිසා පැට්‍රල් වාහන වලට ඩීසල් එන්ජින් තියන්න එපා.

    එන්ජින් එකක් මිලදී ගනිද්දි පිලිගත් ආයතනයකින් සියලු බිල්පත් එක්ක ගන්න ඕනේ. නිකං කලු කඩ වලින් ගන්න එක අවදානම්.

    කන්වර්ට් කරන එකට එහෙම තහනමක් නම් නෑ මචන්...:no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=si

    ඉන්ධන පරිවර්ථනය

    ඉන්ධන පරිවර්ථනය සිදුකළ හැකි වන්නේ ලි.පි කළ දින සිට වසර 3 කට පසුව හා වසර 25 කට පෙර කාලසීමාව තුළ පමණි.
    අදාල ලිපි ලේඛන

    CMT 130 පෝරමය.
    CMT 72 පෝරමය.
    ආදායම් බලපත්‍රයෙහි ඡායා පිටපතක්.
    ෆිනෑන්ස් කම්පැනි එකේ ලිපිය ( ෆිනෑන්ස් තිබේනම් පමණි ).
    එන්ජින් එ‍කේ බිල්පතෙහි ඡායාපිටපතක්.
    ලි.පි සහතිකයේ ඡායා පිටපතක්.
    ඉල්ලීම් ලිපියක්.

    ක්‍රියාවලිය

    ඉහත ලිපිලේඛන කාර්මික ශාඛාව වෙත ඉදිරිපත් කර ඉන්පසුව ඒ සඳහා මෝ.ප්‍ර.කො ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය ලබාගතයුතුය.
    අනුමැතිය ලබාගත් ලියවිලි හා වාහනය වේරහැර කාර්යාලය වෙත ඉදිරිපත් කර බර සහතිකයක් ලබාගෙන ඉන් අනතුරුව අදාල ගබඩාව වෙත ලියවිලි භාරදී ඉන්ධන පරිවර්ථනය සිදුකර ගත යුතුය.

    බොහෝම ස්තූතී. :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කන්වර්ට් කරන එකට එහෙම තහනමක් නම් නෑ මචන්...:no:

    Thanks machan
    නිකං කතා කර කර ඉන්නකොට මට බාසෙක් කිව්වේ :dull: මමත් ඇත්ත කියලා හිතුවා කියහංකෝ :baffled: