කටු ෆේල් ...යුද්දෙ කාලෙත් බැරියල් අයින් කරන්ඩ කියල තින්දු ආවෙ ඔකෙන්ම..
Ae wagema api gahana vaccine eka apita chose karana puluwn wenna one, natuwa nikn denawa kiyala gahaganna kamaththak nahaඑන්නත් ගන්න එක කොහොමත් අනිවාර්ය වෙලා තිබ්බෙ නෑ. එහෙම කරන්නත් බෑ.
තාමත් හොයාගෙන තියෙන හොදම විසදුම තමයි එන්නත. ඕක තෙරෙන්නේ නැති උන් තමන්ගේ කැමැත්තක් කරගෙන මැරිල ගියාම අපිට මොකද. හැබැයි උන්ව කොනට කරල තියන්න ඕනේ. නැත්නම් උන් නිසා එන්නත් ගත්ත මිනිස්සුන්ටත් අනවශ්‍ය අවදානමක් ඇති වෙනවා.
උදාහරණයක් විදියට එන්නත ගන්නේ නැති අයට පොදු තැනකට ඇතුල් වෙන්න කලින් ඇන්ටිජෙන් එකක් අනිවාර්ය කරන්න පුලුවන්. සමහර පුඩ්ගලික ආයතනට දැන්ටම ඕක කරල තියෙන්නේ.
උබලට ෆයිසර් ඇලජික් නැනෙ ගිහින් ගහ ගනින්Ae wagema api gahana vaccine eka apita chose karana puluwn wenna one, natuwa nikn denawa kiyala gahaganna kamaththak naha
නෑ හොඳම විසඳුම එන්නත නෙවෙයි. මොකද එන්නතේ බලය කාලයත් එක්ක අඩු වෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා.තාමත් හොයාගෙන තියෙන හොදම විසදුම තමයි එන්නත.
ඇන්ටිජෙන් කියන්නෙ වෛද්‍ය පරීක්ෂාවක්. පරීක්ෂාවට භාජනය වන පුද්ගලයාගෙ කැමැත්ත මතයි එය කරන්න පුළුවන්. බලපෑම් කරන්න බැහැ.උදාහරණයක් විදියට එන්නත ගන්නේ නැති අයට පොදු තැනකට ඇතුල් වෙන්න කලින් ඇන්ටිජෙන් එකක් අනිවාර්ය කරන්න පුලුවන්. සමහර පුඩ්ගලික ආයතනට දැන්ටම ඕක කරල තියෙන්නේ.
ඔබතුමා නීතිඥයෙක්ද ?ඇන්ටිජෙන් කියන්නෙ වෛද්‍ය පරීක්ෂාවක්. පරීක්ෂාවට භාජනය වන පුද්ගලයාගෙ කැමැත්ත මතයි එය කරන්න පුළුවන්. බලපෑම් කරන්න බැහැ.
අයිතිකරුගේ අභිමතය අනුව ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන අය පුද්ගලික වාසස්ථාන වලට ඇතුළුවීම වළක්වන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන අය (මාස්ක් පාවිච්චිය, දෑත් පිරිසිදු කිරීම) ඇන්ටිජෙන් නොකළා කියා පාරිභෝගිකයකු ලෙස පුද්ගලික සේවා ස්ථාන සහ අලෙවිසල් වලට ඇතුළුවීම වළක්වන්න නීතියෙන් අවසර නැහැ.
නමුත් ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන තමන්ගෙ සේවකයන් එම ස්ථාන වලට නොගන්න පාලනාධිකාරියට පුළුවන්. නමුත් කිසිදු ස්ථිර සේවකයකු PCR, ඇන්ටිජෙන් පරීක්ෂාව හෝ එන්නත්කරණයට බලපෑම් කර යොමු කරන්නත්, එසේ නොකරන සේවකයන් ඒ් කරුණ නිසා සේවයෙන් පහ කරන්නත් නීතියෙන් ඉඩක් නැහැ. අළුත් සහ තාවකාලික සේවකයන්ට මේ කරුණ මත ඔ්නෑ අයුරකින් කටයුතු කරන්න පාලනාධිකාරියට පුළුවන්.
එන්නත් ගන්න එක කොහොමත් අනිවාර්ය වෙලා තිබ්බෙ නෑ. එහෙම කරන්නත් බෑ.
තාමත් හොයාගෙන තියෙන හොදම විසදුම තමයි එන්නත. ඕක තෙරෙන්නේ නැති උන් තමන්ගේ කැමැත්තක් කරගෙන මැරිල ගියාම අපිට මොකද. හැබැයි උන්ව කොනට කරල තියන්න ඕනේ. නැත්නම් උන් නිසා එන්නත් ගත්ත මිනිස්සුන්ටත් අනවශ්‍ය අවදානමක් ඇති වෙනවා.
උදාහරණයක් විදියට එන්නත ගන්නේ නැති අයට පොදු තැනකට ඇතුල් වෙන්න කලින් ඇන්ටිජෙන් එකක් අනිවාර්ය කරන්න පුලුවන්. සමහර පුඩ්ගලික ආයතනට දැන්ටම ඕක කරල තියෙන්නේ.

ඇන්ටිජෙන් කියන්නෙ වෛද්‍ය පරීක්ෂාවක්. පරීක්ෂාවට භාජනය වන පුද්ගලයාගෙ කැමැත්ත මතයි එය කරන්න පුළුවන්. බලපෑම් කරන්න බැහැ.
අයිතිකරුගේ අභිමතය අනුව ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන අය පුද්ගලික වාසස්ථාන වලට ඇතුළුවීම වළක්වන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන අය (මාස්ක් පාවිච්චිය, දෑත් පිරිසිදු කිරීම) ඇන්ටිජෙන් නොකළා කියා පාරිභෝගිකයකු ලෙස පුද්ගලික සේවා ස්ථාන සහ අලෙවිසල් වලට ඇතුළුවීම වළක්වන්න නීතියෙන් අවසර නැහැ.
නමුත් ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන තමන්ගෙ සේවකයන් එම ස්ථාන වලට නොගන්න පාලනාධිකාරියට පුළුවන්. නමුත් කිසිදු ස්ථිර සේවකයකු PCR, ඇන්ටිජෙන් පරීක්ෂාව හෝ එන්නත්කරණයට බලපෑම් කර යොමු කරන්නත්, එසේ නොකරන සේවකයන් ඒ් කරුණ නිසා සේවයෙන් පහ කරන්නත් නීතියෙන් ඉඩක් නැහැ. අළුත් සහ තාවකාලික සේවකයන්ට මේ කරුණ මත ඔ්නෑ අයුරකින් කටයුතු කරන්න පාලනාධිකාරියට පුළුවන්.
ඒවා වසංගත හැටියට වර්ගීකරණය කරන්නෙ නෑ.ඒ නීතිය නං ක්ෂය රෝගය, ලාදුරු වගේ වෙනත් බෝවෙන රෝග හෝ බයානක මානසික රෝග වගේ තියාගෙන ප්‍රතිකාර ගන්නෙත් නැතුව ප්‍රසිද්ධ ස්ථාන වල හිටියත් ඕකමද නීතිය? සැකයක් තිබුනත් පරීක්ෂණ වලට යොමු කරන්න බැරිද?
තෝ කියන්නේ කුකුලන්ට වගේ බෙහෙත් බලෙන් විදින්න කියලද. හිට්ලර් ඇති ඒත් නාසි පාලනයක් නෑයුද්දෙ කාලෙත් බැරියල් අයින් කරන්ඩ කියල තින්දු ආවෙ ඔකෙන්ම..