එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එන්නත් ගන්න එක කොහොමත් අනිවාර්ය වෙලා තිබ්බෙ නෑ. එහෙම කරන්නත් බෑ.

    තාමත් හොයාගෙන තියෙන හොදම විසදුම තමයි එන්නත. ඕක තෙරෙන්නේ නැති උන් තමන්ගේ කැමැත්තක් කරගෙන මැරිල ගියාම අපිට මොකද. හැබැයි උන්ව කොනට කරල තියන්න ඕනේ. නැත්නම් උන් නිසා එන්නත් ගත්ත මිනිස්සුන්ටත් අනවශ්‍ය අවදානමක් ඇති වෙනවා.

    උදාහරණයක් විදියට එන්නත ගන්නේ නැති අයට පොදු තැනකට ඇතුල් වෙන්න කලින් ඇන්ටිජෙන් එකක් අනිවාර්ය කරන්න පුලුවන්. සමහර පුඩ්ගලික ආයතනට දැන්ටම ඕක කරල තියෙන්නේ.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63

    Ae wagema api gahana vaccine eka apita chose karana puluwn wenna one, natuwa nikn denawa kiyala gahaganna kamaththak naha
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තාමත් හොයාගෙන තියෙන හොදම විසදුම තමයි එන්නත.
    නෑ හොඳම විසඳුම එන්නත නෙවෙයි. මොකද එන්නතේ බලය කාලයත් එක්ක අඩු වෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා.

    එහෙම බාල දෙයක් කොහොමද හොඳම විසඳුම වෙන්නේ ?
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    උදාහරණයක් විදියට එන්නත ගන්නේ නැති අයට පොදු තැනකට ඇතුල් වෙන්න කලින් ඇන්ටිජෙන් එකක් අනිවාර්ය කරන්න පුලුවන්. සමහර පුඩ්ගලික ආයතනට දැන්ටම ඕක කරල තියෙන්නේ.
    ඇන්ටිජෙන් කියන්නෙ වෛද්‍ය පරීක්ෂාවක්. පරීක්ෂාවට භාජනය වන පුද්ගලයාගෙ කැමැත්ත මතයි එය කරන්න පුළුවන්. බලපෑම් කරන්න බැහැ.

    අයිතිකරුගේ අභිමතය අනුව ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන අය පුද්ගලික වාසස්ථාන වලට ඇතුළුවීම වළක්වන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන අය (මාස්ක් පාවිච්චිය, දෑත් පිරිසිදු කිරීම) ඇන්ටිජෙන් නොකළා කියා පාරිභෝගිකයකු ලෙස පුද්ගලික සේවා ස්ථාන සහ අලෙවිසල් වලට ඇතුළුවීම වළක්වන්න නීතියෙන් අවසර නැහැ.

    නමුත් ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන තමන්ගෙ සේවකයන් එම ස්ථාන වලට නොගන්න පාලනාධිකාරියට පුළුවන්. නමුත් කිසිදු ස්ථිර සේවකයකු PCR, ඇන්ටිජෙන් පරීක්ෂාව හෝ එන්නත්කරණයට බලපෑම් කර යොමු කරන්නත්, එසේ නොකරන සේවකයන් ඒ් කරුණ නිසා සේවයෙන් පහ කරන්නත් නීතියෙන් ඉඩක් නැහැ. අළුත් සහ තාවකාලික සේවකයන්ට මේ කරුණ මත ඔ්නෑ අයුරකින් කටයුතු කරන්න පාලනාධිකාරියට පුළුවන්.
     
    ඔබතුමා නීතිඥයෙක්ද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    එන්නත් ගන්න එක කොහොමත් අනිවාර්ය වෙලා තිබ්බෙ නෑ. එහෙම කරන්නත් බෑ.

    තාමත් හොයාගෙන තියෙන හොදම විසදුම තමයි එන්නත. ඕක තෙරෙන්නේ නැති උන් තමන්ගේ කැමැත්තක් කරගෙන මැරිල ගියාම අපිට මොකද. හැබැයි උන්ව කොනට කරල තියන්න ඕනේ. නැත්නම් උන් නිසා එන්නත් ගත්ත මිනිස්සුන්ටත් අනවශ්‍ය අවදානමක් ඇති වෙනවා.

    උදාහරණයක් විදියට එන්නත ගන්නේ නැති අයට පොදු තැනකට ඇතුල් වෙන්න කලින් ඇන්ටිජෙන් එකක් අනිවාර්ය කරන්න පුලුවන්. සමහර පුඩ්ගලික ආයතනට දැන්ටම ඕක කරල තියෙන්නේ.

    :yes:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඕක අදාලනැත.
    කොහෙට හරි යන්න එන්නත් card එක ඔනි කියල තීරණය කලොත් " තම්න්ගෙ කැමත්ත ට් ඕක ගහ ගත්ත නැති උන්ට ගෙදරට වෙලා ඉන්න පුලුවන් "
    මොකො ඔතන ප්‍රශ්නෙ අනික් උන්ගේ ආරක්ෂාව ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඇන්ටිජෙන් කියන්නෙ වෛද්‍ය පරීක්ෂාවක්. පරීක්ෂාවට භාජනය වන පුද්ගලයාගෙ කැමැත්ත මතයි එය කරන්න පුළුවන්. බලපෑම් කරන්න බැහැ.

    අයිතිකරුගේ අභිමතය අනුව ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන අය පුද්ගලික වාසස්ථාන වලට ඇතුළුවීම වළක්වන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන අය (මාස්ක් පාවිච්චිය, දෑත් පිරිසිදු කිරීම) ඇන්ටිජෙන් නොකළා කියා පාරිභෝගිකයකු ලෙස පුද්ගලික සේවා ස්ථාන සහ අලෙවිසල් වලට ඇතුළුවීම වළක්වන්න නීතියෙන් අවසර නැහැ.

    නමුත් ඇන්ටිජෙන් පරීක්ෂාව නොකරන තමන්ගෙ සේවකයන් එම ස්ථාන වලට නොගන්න පාලනාධිකාරියට පුළුවන්. නමුත් කිසිදු ස්ථිර සේවකයකු PCR, ඇන්ටිජෙන් පරීක්ෂාව හෝ එන්නත්කරණයට බලපෑම් කර යොමු කරන්නත්, එසේ නොකරන සේවකයන් ඒ් කරුණ නිසා සේවයෙන් පහ කරන්නත් නීතියෙන් ඉඩක් නැහැ. අළුත් සහ තාවකාලික සේවකයන්ට මේ කරුණ මත ඔ්නෑ අයුරකින් කටයුතු කරන්න පාලනාධිකාරියට පුළුවන්.

    ඔය නීතිඥයෙක්ද? ඔය නීතියෙ තියෙන හැටිද?

    ඒ නීතිය නං ක්ෂය රෝගය, ලාදුරු වගේ වෙනත් බෝවෙන රෝග හෝ බයානක මානසික රෝග වගේ තියාගෙන ප්‍රතිකාර ගන්නෙත් නැතුව ප්‍රසිද්ධ ස්ථාන වල හිටියත් ඕකමද නීතිය? සැකයක් තිබුනත් පරීක්ෂණ වලට යොමු කරන්න බැරිද?
     
    • Wow
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒ නීතිය නං ක්ෂය රෝගය, ලාදුරු වගේ වෙනත් බෝවෙන රෝග හෝ බයානක මානසික රෝග වගේ තියාගෙන ප්‍රතිකාර ගන්නෙත් නැතුව ප්‍රසිද්ධ ස්ථාන වල හිටියත් ඕකමද නීතිය? සැකයක් තිබුනත් පරීක්ෂණ වලට යොමු කරන්න බැරිද?
    ඒවා වසංගත හැටියට වර්ගීකරණය කරන්නෙ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    යුද්දෙ කාලෙත් බැරියල් අයින් කරන්ඩ කියල තින්දු ආවෙ ඔකෙන්ම..
    තෝ කියන්නේ කුකුලන්ට වගේ බෙහෙත් බලෙන් විදින්න කියලද. හිට්ලර් ඇති ඒත් නාසි පාලනයක් නෑ