එන්නත්කකරණය අනිවාර්ය නැත. ලංකා උපරිමාධිකරණය තීන්දු කරයි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    ආයුර්වේද ප්‍රතිකාර කොවිඩ් වලට වඩා හොඳයි, සාර්ථකයි කියන්නෙ නැහැ.

    නමුත් කිසිම වෙදකමක මෙයට සාර්ථක ප්‍රතිකර්මයක් මෙතෙක් සොයාගෙන නැහැ.

    මෙතෙක් සකස් කළ එන්නත් සියල්ල අසාර්ථකව තිබියදී, රෝගයෙන් වැළකීම සඳහා ඒවාම නැවත නැවතත් 3 වැනි 4 වැනි මාත්‍රා ලෙස ලබාගන්නා ලෙස පෙළඹවීම තිරිසන් ක්‍රියාවක්.

    මතක තබාගන්න තවම ගතවී ඇත්තෙ අවුරුදු දෙකයි. එක් එක් එන්නත් වල පශ්චාත් ප්‍රතිපල මොනවාදැයි තවම අප හරියටම දන්නෙ නැහැ. එය දැනගන්න අවම වශයෙන් වසර පහක්වත් යනවා. දැනටත් යම් යම් දේ සමහරු අත්දැකලා තියෙනව නෙව.
    ඒක තමා ඉතින් ඕක ගැන කන්පිරසි තියරි ශෙයාර් කරන වෙලේ හරි පිලිවෙලට සර්වේ එකක් හරි කරා නන් මිනිස්සු පිලිගනී. මුන්ටත් ඕනි මැජික් පෙන්නනනෙ. ඒක නිසා මාර්කටින් හොදට කරන එකා ගොඩ.

    මෝඩෝනා එන්නත ගැනත් බිදක්...
    👇
    👇
    💉
    💉
    💉
    💉
    🤭

    පේන්නෑ
    ------ Post added on Jan 18, 2022 at 1:12 PM
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Mekata hari uththarayak deepan , conspiracy nathiwa hari answer ekak deepan

    un-vaccinated ayata public places walata yanna bari nan , ethakota virus eka spread wenne Vaccinated ayagen neda. Ethakota kisima therumak naha neh
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Mekata hari uththarayak deepan , conspiracy nathiwa hari answer ekak deepan

    un-vaccinated ayata public places walata yanna bari nan , ethakota virus eka spread wenne Vaccinated ayagen neda. Ethakota kisima therumak naha neh

    අද අපේ ගෙදර අවා 3 නත් විදලා සෙට් එකම.. එත් හැදිලා :lol:
    දැන් තුන් වෙනි පාර ලෙඩේ හැදිලා

    ඔය හුත්තවල් නම් බොරුවක්... පලවෙනි සැරේ ආච්චි මලා , දෙවෙනි සැරේ උන්ගේ මාමා මලා තුන් වෙනි පාර මැරෙන්න නාකි මනුස්සයෙක් හිටියේ නැහැ... නැත්නම් මල ගෙවල් තුනයි.

    මෝඩ මිනිස්සු නීතියක් ගැන නොදැන කොම්පැනි වලින් කියනවට බයේ බෙහෙත් ගහගෙන :P

    අර ගහගත්තු බෙරේ ගහනවා වගේ උන් අනික් අයටත් කිය කියා යනවා බෙහෙත් හොදයි අත විතරයි රිදුනේ කිය කිය :P

    අම්මෙක් අප්පෙක් නැති බෙහෙත් විදගෙන Side Effects ඇහුවම අත රිදෙනවා, උන වගේ ආවා වගේ මරි මෝඩ කතා කියන උන් තමා වැක්සින් ප්‍රොමෝට් කරන්නේ... පිරිසිදු කමක් නැති පෙරේත යක්කුන්ට මොන බෙහෙත් ගැහුවත් වැඩක් නැහැ... මොක ගැහුවත් ආයේ හදාගන්නවා
     
    godak cases thiyenawa oya wage. Mama VAERS reports baluwa (USA) eketh oya wage cases thiyenawa..

    Hariyata owa verify karanna govt eke unanduwan naha bn :( Mama danna 2k maruna 2nd dose eken passe.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,626
    25,987
    113
    ඕවා හරියන්නේ නෑ බන්....සුවාදීන අඩිකරනය......
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මම තුන් සැරයක් ගියා ගම්පහ DGHG එකට ෆයිසර් ගහගන්න මුන් මට නාරාහෙන්පිටෙන් ගහගන්න කිව්වා. දැන් කතාකරලා දෙන්නේ, ගහගන්න කියනවා ෆුකට.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නමුත් කිසිම වෙදකමක මෙයට සාර්ථක ප්‍රතිකර්මයක් මෙතෙක් සොයාගෙන නැහැ.
    මොකෝ නැත්තෙ ...

    ඉස්සෙල්ලාම සාම්ප්‍රදායික චීන වෙදකම (Traditional Chinese Medicine)

    ඊට පස්සෙ සිංහල වෙදකම

    සහ

    දකුණු ඉන්දියානු සිද්ධ වෙදකම

    අළුතින් හොයල නෙවෙයි කලින් හොයල තිබ්බ ඒවයින් සාර්ථක ප්‍රතිකාර කරල තිබ්බා.

    හෙම්බිරිස්සාව කියන්නෙ අළුත් ලෙඩක් නෙවෙයි නේ කොහොමත් , ඕකට ඉතිං අළුතෙන් සාර්ථක ප්‍රතිකාර හොයන්න ඕන වෙන්නෙ මොකටද ?
     
    • Haha
    Reactions: shenat

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තමුන්ම කියනවා ආයුර්වේදයේ කොරෝනා වලට ප්‍රතිකාර කරන්නය ..

    ඊට පස්සෙ කියනවා එන්නත හැර වෙන විසඳුමක් නෑය කියලා ...

    ඇයි ඔහොම විකාර දොඩවන්නේ ?

    ඔයාගේ තේරුම් ගැනීමෙ ප්‍රශ්නයක් තියෙන්නේ. මම කිව්වේ එන්නත හැර වෙන විසදුමක් නෑ කියල නෙවෙයි නෙවෙයි, දැනට තියෙන සාර්ථකම ක්‍රමය එන්නත ගන්න එක කියලා.

    කොරෝණා පැතිරීම වලක්වන්න එන්නත තරම් සාර්ථක ක්‍රමයක් ආයුර්වේදයේ නෑ නේ. කොරෝණා හැදුනට පස්සේ ආයුර්වේදයේ බෙහෙත් තියෙනවා නම් ඒවා දුන්නට කමක් නෑ, කොහොමත් හැදිල ඉවරයි නේ.

    eka gana hariyata data naha neh da ? ehema study ekak hoyaganna puluwan nan methana share karpan. Anith ayatath eka loku uddawwak. Kohomath Sinopharm sure karanna amarui china nisa

    AND

    un-vaccinated ayata public places walata yanna bari nan , ethakota virus eka spread wenne Vaccinated ayagen neda. Ethakota kisima therumak naha neh

    Me balapan USA CDC eke ewun kiyana dewal. Study eken kiyanawa adui lu , eth Director kiyanawa ehema adu wenne naha lu

    Statement - https://www.msn.com/en-us/health/me...-cant-prevent-transmission-anymore/ar-AASDndg

    Study - https://www.cdc.gov/media/releases/2021/p0607-mrna-reduce-risks.html

    WHO එකේ සයිට් එක බලපන්. Google search එකක් දාල බලපන්. Vaccine හැම එකේම clinical trials වල results තියෙනවා. 100% සාර්ථක නෑ, ඒත් එන්නත් තමයි දැනට තියෙන හොදම විසදුම.

    ඒ බලලත් උබ vaccine එක ගන්න කැමති නැත්නම් ගන්න එපා. ඒක උබේ කැමැත්ත.

    ------ Post added on Jan 18, 2022 at 3:02 PM
     
    • Like
    Reactions: senal neveyi

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93

    WHO එකේ සයිට් එක බලපන්. Google search එකක් දාල බලපන්. Vaccine හැම එකේම clinical trials වල results තියෙනවා. 100% සාර්ථක නෑ, ඒත් එන්නත් තමයි දැනට තියෙන හොදම විසදුම.

    ඒ බලලත් උබ vaccine එක ගන්න කැමති නැත්නම් ගන්න එපා. ඒක උබේ කැමැත්ත.

    ------ Post added on Jan 18, 2022 at 3:02 PM
    mama vaccine ganna epa kiyala newei kiyanne , eka ganna noganna eka kattiyage kamaththa. topic eka vaccine card aniwarya karana eke logic eka neh....

    mata thiyana lokuma prashne ehema govt ekata control eka dena eka. Lankwe govt eka kohomath sure karanna baha neh , ekaiii.

    Mama WHO eke data search karala mekata reply ekak daannan, anith ayatath wadagath weii
     
    • Like
    Reactions: Tyrion Lannister

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මේක මට අදාළ නැති ක්ෂේත්‍රයක්, එත් මට තේරෙන විදිහට, ලංකාවේ බැලුවම කොවිඩ් හානිකර තත්වය අඩු වෙලා තියෙනවා, ඩෙල්ටා එක හැදුනත් මැරෙනවා අඩු වේලා. ඒක ඉබේම සිදුවුණු දෙයක් නෙවෙයි, එන්නත් කිරීම නිසයි එහෙම යහපත් අතකට හැරිලා තියෙන්නේ. එන්නත් විදාගන්නේ නැති එවුනුත් ආරක්‍ෂිතව ඉන්නේ අනිත් උන් එන්නත් විදගෙන රෝගය පැතිරීම වලක්වන නිසයි. ඉතින් එන්නත් විදනොගැනීම පෞද්ගලික තීරණයක් කිව්වත් මේ හදීසි අවස්ථාවේ අප හැමෝටම සාමුහික වගකීමක් තියෙනවා, මොකද අප ජීවත්වන මේ සමාජයේ පැවැත්ම තියෙන්නේ ඒ සාමුහික වගකීම තුලයි.
     
    • Like
    Reactions: senal neveyi
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එන්නත් කිරීම නිසයි එහෙම යහපත් අතකට හැරිලා තියෙන්නේ.
    එතකොට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් සහ දේශීය වෛද්‍යවරු නිපදවපු ප්‍රතිශක්ති වර්ධක ඔසු වලින් වැඩක් වෙලාම නැද්ද ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    යුද්දෙ කාලෙත් බැරියල් අයින් කරන්ඩ කියල තින්දු ආවෙ ඔකෙන්ම..
    ඕකෙන් කිව්වම නැට්ට උකේ ගහගෙන අහන්න වෙනව.

    චීනෙං ගූ නැවක් එවලා වන්දි ගෙවපන් කිවවම නැට්ට උකේ ගහගෙන ගෙවන්න වෙනව වගේ තමා @erozan
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    එතකොට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් සහ දේශීය වෛද්‍යවරු නිපදවපු ප්‍රතිශක්ති වර්ධක ඔසු වලින් වැඩක් වෙලාම නැද්ද ?
    ඇයි නැත්තේ? අපිත් ඒවා බිව්වා. දුම් ඇල්ලුවා. ආයුර්වේදය එක්ක මට කිසි අවුළක් නෑ. මම අදහස ලිව්වේ ඔරිජිනල් ආටිකල් එකට. පෞද්ගලික තීරණ ගන්න අයිතියක් තිබුණත්, මේ වගේ අවස්තාවකදී සාමුහික වගකීමක් තියෙනවා කියලයි කිව්වේ. එන්නත් ගැන මම දන්නේ නෑ. ඉතින් ඒ ගැන උසස් දැනුමක් ඇති අය කියනවා මේ රෝගයෙන් ගැළවීමට ඇති හොඳම විසඳුම එන්නත් කියල. ඉතින් ඒ අනුව අපට තියන වගකීම ඉටු කළා. එකෙන් අප වගේම සමාජයටත් හොඳක් වෙනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒ ගැන උසස් දැනුමක් ඇති අය කියනවා මේ රෝගයෙන් ගැළවීමට ඇති හොඳම විසඳුම එන්නත් කියල.
    ප්‍රශ්නෙ හරියට විස‍ඳගන්න බැරි, බාගෙට දන්න , ආරක්ෂා බව සහතික නොකල බාල බේත් එකම විස‍ඳුම ය කියන අයගෙ දැනුම උසස් වෙන පදනම මොකක්ද ?
    ඉතින් ඒ අනුව අපට තියන වගකීම ඉටු කළා. එකෙන් අප වගේම සමාජයටත් හොඳක් වෙනවා.
    අගක් මුලක් හොයාගන්න බැරි අතුරුආබාධ හැදෙන එකෙන් සමාජයට වෙන යහපත මොකක්ද ?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ප්‍රශ්නෙ හරියට විස‍ඳගන්න බැරි, බාගෙට දන්න , ආරක්ෂා බව සහතික නොකල බාල බේත් එකම විස‍ඳුම ය කියන අයගෙ දැනුම උසස් වෙන පදනම මොකක්ද ?

    අගක් මුලක් හොයාගන්න බැරි අතුරුආබාධ හැදෙන එකෙන් සමාජයට වෙන යහපත මොකක්ද ?
    අතුරු ආබාධ තියෙනවා ඇති, නමුත් මිනිස්සු මැස්සෝ වගේ මැරෙන එක නතර වුනා නම් අතුරු ආබාධ වලට මොකක් හරි පිළියමක් කරගන්න පුළුවන් වේවි නේද? මොකද මළා ට පස්සේ කරන්න දෙයක් නැහැ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අතුරු ආබාධ තියෙනවා ඇති, නමුත් මිනිස්සු මැස්සෝ වගේ මැරෙන එක නතර වුනා නම් අතුරු ආබාධ වලට මොකක් හරි පිළියමක් කරගන්න පුළුවන් වේවි නේද?
    ආයුර්වේද වෛද්‍යවරු , දේශීය වෛද්‍යවරු , ආයුර්වේද රෝහල් කාර්‍ය මණ්ඩල වල කවුරුත් එන්නත් ගහලා නෑ. ඒ එක්කෙනෙක් වත් කොරෝනා හැදිලා මැරිලා නෑ.

    දොස්තර රෝහල් වල කාර්‍ය මණ්ඩල ඔක්කොම බුස්ටර් සහිතව පූර්ණ එන්නත්කරණය කරලා , ඒ වුණාට නිල වශයෙන් කොරෝනා වලින් දොස්තර රෝහල් වල කාර්‍ය මණ්ඩල වල අවම 16ක් මැරිලා තියෙනවා .

    එතකොට එන්නතෙන් මැරෙන එක නතර වෙලා නෑනේ.

    මොකද මළා ට පස්සේ කරන්න දෙයක් නැහැ.

    ඒ ලෙඩේට බේත් නොදී බලන් ඉන්න හිංදා නේ.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    දොස්තර රෝහල් වල කාර්‍ය මණ්ඩල ඔක්කොම බුස්ටර් සහිතව පූර්ණ එන්නත්කරණය කරලා , ඒ වුණාට නිල වශයෙන් කොරෝනා වලින් දොස්තර රෝහල් වල කාර්‍ය මණ්ඩල වල අවම 16ක් මැරිලා තියෙනවා .
    නැහැ. බූස්ටර් එන්නත නොගත් රෝහල් කාර්‍ය මණ්ඩල සාමාජිකයන් බොහෝ දෙනෙක් ඉන්නවා. බූස්ටර් එන්නත ලබාගත් අයට ඇතිවුණ අතුරු ආබාධ සහ ඔය කියා ඇති මරණ ගැන දැනුවත් නිසා බූස්ටර් එන්නත ඔවුන් ලබාගන්නේ නැහැ.