ඒක තමා ඉතින් ඕක ගැන කන්පිරසි තියරි ශෙයාර් කරන වෙලේ හරි පිලිවෙලට සර්වේ එකක් හරි කරා නන් මිනිස්සු පිලිගනී. මුන්ටත් ඕනි මැජික් පෙන්නනනෙ. ඒක නිසා මාර්කටින් හොදට කරන එකා ගොඩ.ආයුර්වේද ප්‍රතිකාර කොවිඩ් වලට වඩා හොඳයි, සාර්ථකයි කියන්නෙ නැහැ.
නමුත් කිසිම වෙදකමක මෙයට සාර්ථක ප්‍රතිකර්මයක් මෙතෙක් සොයාගෙන නැහැ.
මෙතෙක් සකස් කළ එන්නත් සියල්ල අසාර්ථකව තිබියදී, රෝගයෙන් වැළකීම සඳහා ඒවාම නැවත නැවතත් 3 වැනි 4 වැනි මාත්‍රා ලෙස ලබාගන්නා ලෙස පෙළඹවීම තිරිසන් ක්‍රියාවක්.
මතක තබාගන්න තවම ගතවී ඇත්තෙ අවුරුදු දෙකයි. එක් එක් එන්නත් වල පශ්චාත් ප්‍රතිපල මොනවාදැයි තවම අප හරියටම දන්නෙ නැහැ. එය දැනගන්න අවම වශයෙන් වසර පහක්වත් යනවා. දැනටත් යම් යම් දේ සමහරු අත්දැකලා තියෙනව නෙව.
මෝඩෝනා එන්නත ගැනත් බිදක්...![]()
![]()
![]()
![]()
![]()
![]()
පේන්නෑ
------ Post added on Jan 18, 2022 at 1:12 PM


Mama danna 2k maruna 2nd dose eken passe.