Sinopharm da gaththe? Ada nanawada
Yepchinese?
ehama karanna epa kivva aya liyanna unoth kiyala phi apitanmlaminating karaganna weida.. ehema unoth apahu fill karaddi awlak yai neda?
30ta Adu ennta gahanwa bn, Company ID pennala gahaganna puluwn, Math ehma gahuwe...යකෝ 30ට අඩු අයට ගැහුවෙ නැතුව උන් කොහොම ද උන්ගෙ වැඩ කරගන්නෙ කඩේකට වත් යන්නෙ? මොන වේසික තීරණයක් ද

mama dakka ccc eke vaccine karapu ayata witharak enna dena kathawak. samahara than walata sima eyi . samahara ayathana mattame aniwaryen vaccine karanna kiyalaa yanawaaඅදහසක් විතරයිනෙ ඕක නීතියක් කරන්න ගිහින් නාගනී ඔලුවෙ ඉදලම
sitha niwana katha



ඒක වෙනයි. මමත් කියන්නෙ වැක්සීන් එක මොකද්ද බලන්න එපා හම්බ වෙන එක ගහගන්න කියල. මෝඩ අදහස් ඔළුවෙ තියාගෙන ඕක ගහගන්නෙ නැතුව ඉන්න එපා කියල තමා කියන්නෙ. ඒත් ඕනිම මනුස්සයෙක්ට අයිතියක් තියෙනව බෙහෙතක් ගන්නවද නැද්ද කියල තීරණය කරන්න.mama dakka ccc eke vaccine karapu ayata witharak enna dena kathawak. samahara than walata sima eyi . samahara ayathana mattame aniwaryen vaccine karanna kiyalaa yanawaa
sitha niwana katha![]()
ඒ card එකනම් නමලා ගෙනියන්න බෑ හෙන සයිස්නේඑක්කෝ cc එකේ size එකට වගේ අලුත් card එකක් print කරන්න වෙයි... fully vaccinate උනහම ඒක දුන්නනම් හරි අදාල අයට...

------ Post added on Jul 31, 2021 at 3:17 PMඒක වෙනයි. මමත් කියන්නෙ වැක්සීන් එක මොකද්ද බලන්න එපා හම්බ වෙන එක ගහගන්න කියල. මෝඩ අදහස් ඔළුවෙ තියාගෙන ඕක ගහගන්නෙ නැතුව ඉන්න එපා කියල තමා කියන්නෙ. ඒත් ඕනිම මනුස්සයෙක්ට අයිතියක් තියෙනව බෙහෙතක් ගන්නවද නැද්ද කියල තීරණය කරන්න.
මූලික මිනිස් අයිතිවාසිකම් කියන්නෙ කොරෝනා වලට වඩා මිලක් ගෙවල ගත්ත දේවල්. අවුරුදු දහස් ගාණක් තිස්සෙ සටන් කරල ගත්ත ඒව. ඒව ආයෙ මුලට ගන්න දෙන එක මිනිස්සු විදියට කරන ලොකු අපරාදයක් අර කැපකිරීම කරපු මිනිස්සු ගැන හිතද්දි.