එන්නත් කාඩ්පත නැතිව සංචරණය තහනම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    කොරෝනා එන්නත් කාඩ්පත නැතිව සංචරණය තහනම්.. ?


    July 31, 2021 at 12:00 pm | lanka C news

    කොරෝනා මර්ධන එන්නත ලබාගත් බවට සහතික කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාඩ් පත ළඟ තබාගැනීමට අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

    කොරෝනා මර්ධන කමිටුවේ දී සාකච්ඡා වී ඇත්තේ එම කාඩ්පත රජයේ ආයතන සහ සුපිරි වෙළඳ සැල් වලට ඇතුළු වීමේදී ළඟ තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බවයි.

    රට නැවත විවෘත කිරීමෙන් පසු මෙම ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ඉදිරියේ දී ගැනීමට නියමිතව ඇත.

    මේ අතර පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගමන් කරන පුද්ගලයන්ද කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් අය විය යුතු බවට සාකච්චාවක් ඇති වී තිබේ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ඒ card එකනම් නමලා ගෙනියන්න බෑ හෙන සයිස්නේ :( එක්කෝ cc එකේ size එකට වගේ අලුත් card එකක් print කරන්න වෙයි... fully vaccinate උනහම ඒක දුන්නනම් හරි අදාල අයට...
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එන්නත් දෙකම ගත්තු සමහර අයට ATM කාර්ඩ් එක වගේ එකක් නිකුත් කරා. ඔලිම්පික් ගිය අය ඒක අරං ගියේ.

    ඒක රටේ හැමෝටම දුන්නා නං හරි. අර කාර්ඩ් එක නං ඉක්මනට ඉරිලා යයි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඒ card එකනම් නමලා ගෙනියන්න බෑ හෙන සයිස්නේ :( එක්කෝ cc එකේ size එකට වගේ අලුත් card එකක් print කරන්න වෙයි... fully vaccinate උනහම ඒක දුන්නනම් හරි අදාල අයට...

    Sri Lanka to issue digital COVID vaccination ID – Min. Namal Rajapaksa
    12 May, 2021
    Minister of Youth and Sports Namal Rajapaksa announced today (11) that the public will receive a digital identification card using cutting-edge technology in the coming days, making the Covid vaccination program more effective.​

    According to him, the new Digital ID is the product of talks with the Ministry of Health and the Information and Communication Technology Agency (ICTA).
    ඇයි
    උඹලට හම්බුනේ නැද්ද 🤭
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    යකෝ 30ට අඩු අයට ගැහුවෙ නැතුව උන් කොහොම ද උන්ගෙ වැඩ කරගන්නෙ කඩේකට වත් යන්නෙ? මොන වේසික තීරණයක් ද
    90 ට පස්සේ ඉපදෙච්චි එවුන්ව කවුරුත් ගණන් ගන්නේ නෑ🤭
    නිකම්මු 🤪
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    meeeka nam gon theeranayaka
    wena asaneepa nisa vacine eka gaththe nathi ekek ta uge wadak karaganna vidiyak naa ne

    anika oya vaccine eka ani9waaraya karala gahuwata passe hondata inna ekekta ledak vadi unoth ( 100% kauruth kiyanne naa ne athuru aabaada naa kiyala ) mokada karanne
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    Tom Delonge Reaction GIF
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    meeeka nam gon theeranayaka
    wena asaneepa nisa vacine eka gaththe nathi ekek ta uge wadak karaganna vidiyak naa ne

    anika oya vaccine eka ani9waaraya karala gahuwata passe hondata inna ekekta ledak vadi unoth ( 100% kauruth kiyanne naa ne athuru aabaada naa kiyala ) mokada karanne
    ඒ මොනවද ?
    වෙන ලෙඩක් තියනව නම් ඕක ගහපං

    වෙන්න පුළුවන් එකම දේ අධික ආසාත්මික තාවයන් විතරයි
    උන්ටත් ගැහුවා ICU වල තියාගෙන
     
    • Like
    Reactions: Tanto

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මේ අතර පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගමන් කරන පුද්ගලයන්ද කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් අය විය යුතු බවට සාකච්චාවක් ඇති වී තිබේ
    ඔන්න දැන්නම් බස්කාරයන්ට අරන් යන්න වෙන්නේ ෂීට් ගාණටත් අඩුවෙන් තමයි 🤭
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මිනිස්සු force කරාම වෙනෙන් තව ටිකක් ඇත් වෙන එක... ඉස්සරහට හොද ආතල් ටිකක් දෙවි...