කොරෝනා එන්නත් කාඩ්පත නැතිව සංචරණය තහනම්.. ?
July 31, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා මර්ධන එන්නත ලබාගත් බවට සහතික කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාඩ් පත ළඟ තබාගැනීමට අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.
කොරෝනා මර්ධන කමිටුවේ දී සාකච්ඡා වී ඇත්තේ එම කාඩ්පත රජයේ ආයතන සහ සුපිරි වෙළඳ සැල් වලට ඇතුළු වීමේදී ළඟ තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බවයි.
රට නැවත විවෘත කිරීමෙන් පසු මෙම ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ඉදිරියේ දී ගැනීමට නියමිතව ඇත.
මේ අතර පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කරන පුද්ගලයන්ද කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය විය යුතු බවට සාකච්චාවක් ඇති වී තිබේ
එක්කෝ cc එකේ size එකට වගේ අලුත් card එකක් print කරන්න වෙයි... fully vaccinate උනහම ඒක දුන්නනම් හරි අදාල අයට...