එන්නත් කෙලිය

prabo22

Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    පෝලිමේ මීටරේ තියන් ඉන්න ඇඟේ ඇලෙන්න එන්න එපා කිව්වා කියලා ගෑණු සෙට් එකක් බැනලා තිබ්බා මගේ යාලුවෙක්ට. "එහෙනම් මහත්තයෝ ප්‍රයිවට් ඉස්පිරිතාලෙකින් ගහගන්න අපි ඉන්නෙ අපිට ඕනෙ විදිහට" කියලා.

    හරියට අර බස් එකේ කරේ යන්න ඇවිල්ලා එහෙනම් කාර් එකක යන්න කියනවා වගේ තමයි.
    koi paththeda?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    පෝලිමේ මීටරේ තියන් ඉන්න ඇඟේ ඇලෙන්න එන්න එපා කිව්වා කියලා ගෑණු සෙට් එකක් බැනලා තිබ්බා මගේ යාලුවෙක්ට. "එහෙනම් මහත්තයෝ ප්‍රයිවට් ඉස්පිරිතාලෙකින් ගහගන්න අපි ඉන්නෙ අපිට ඕනෙ විදිහට" කියලා.

    හරියට අර බස් එකේ කරේ යන්න ඇවිල්ලා එහෙනම් කාර් එකක යන්න කියනවා වගේ තමයි.

    ඕක තමයි මේ රටට කෙලවෙන්න හේතුව. හරිහමන් අද්‍යාපනයක්, විනයක් නැති ගොඩේ වහල් ගව හැත්ත එක්ක රටක් දියුනුවෙන්නේත් නෑ. හරි හමන් පාලකයෝ බිහිවෙන්නේත් නෑ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,461
    17,573
    113
    මුන්ට පිස්සුද යකෝ මෙහෙම පොර කන්න.. :rofl: :rofl: :rofl: . බුදුඅම්මේ සින්හළු :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ම්මිනිසුන්ගේ අවුලක් බන් තනිකර
    ආමි එකේ කොල්ලෝ කැ ගහනවා පෝලිමේ එන්න මිටරෙන් එන්න කියල
    පිටිපස්සෙන් ඇවිත් පිටේ හෙට්ටු වෙනවා

    මම මීටරේ පරතරේ තියන් ඉදල
    කෙල්ලෙක් බැන්න අයියේ ඔයා යන්නේ නැද්ද කියල ඉස්සරහින් ඇවිත් හිට ගත්ත
    මට කලින් පෝලිම් පැන්නත් එන්නත ගැහුවේ එකටමයි මටයි ඒ කෙල්ලටයි
    කාට කියන්නද තප්පරේ වෙනස නිසා අවදානමක් ගන්නවා
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොහොට්ටුවේ උන් ඒ පාර තවත් නමක් හැදුවද කොවිඩ් වලට..බැසිල කොවින් ලු ඉරෝසන් කොවිත් ලු..🤣🤭
    පොහොට්ටුවේ ඉන්නෙම ගොබ්බයො..😅😅
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මම නම් පාලකයන්ට බනින්නෙ නෑ බන්.

    පාලකයන්ව පත් කරන්නේ මිනිස්සුනෙ. හිතපන්කො ඡන්ද පොළට ගිහින් ඡන්ද කාර්ඩ් එක බලලා හරි පෝලිමේ යන්න දන්නෙ නැති උන් කොහොමද හරි පාලකයෙක් පත් කරන්නෙ.

    මේ රටේ 90%ක් ඉන්නෙ ගොබ්බ ගංකබර හැතිකරේ. තමුන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න. කිසිම විචාර බුද්ධියක් නෑ. ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. කෙලින් තීරණයක් ගන්න බෑ.

    වෙන රටක් හොයාගන්න ඕනෙ.
    එකගයි මචන් සිරාවටම එකගයි.පාලකොයො බිහිවෙන්නේ සාමන්‍ය සමාජෙන්.ඒකෙ ඉන්න අපි වෙනස් නොවී මේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ.

    අපි නම් තව කොච්චර කාලයක් ඉදීද කියන්න බෑ ඒක නිසා අපේ පොඩි එවුන්ට නිතරම හරි දේම කියල දෙමු එතකොට. උන් හරි ලොකුවෙලා හොද රටක් හදයි.

    හරි හමන් මිනිස්සු ඉන්න රටක් නම් බන් මේ මෝඩ දේශපාලකයොන්ට නටන්න බෑ.අපේ වෙලා තියෙන්නේ මිනිස්සුත් දේශපාලන නැටි වෙලා හරි වැරැද්ද තේරෙන්නේ නෑ

    ම්මිනිසුන්ගේ අවුලක් බන් තනිකර
    ආමි එකේ කොල්ලෝ කැ ගහනවා පෝලිමේ එන්න මිටරෙන් එන්න කියල
    පිටිපස්සෙන් ඇවිත් පිටේ හෙට්ටු වෙනවා

    මම මීටරේ පරතරේ තියන් ඉදල
    කෙල්ලෙක් බැන්න අයියේ ඔයා යන්නේ නැද්ද කියල ඉස්සරහින් ඇවිත් හිට ගත්ත
    මට කලින් පෝලිම් පැන්නත් එන්නත ගැහුවේ එකටමයි මටයි ඒ කෙල්ලටයි
    කාට කියන්නද තප්පරේ වෙනස නිසා අවදානමක් ගන්නවා
    ඔය තත්පරේ වෙනස ඉවසගෙන ඉන්න බැරුව කී දෙනෙක්නම් මහපාරෙ මැරිල යනවද බන්.
    ------ Post added on Aug 28, 2021 at 1:52 PM
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,893
    113
    34
    Kalutara
    ලොකුම අවුල ආණ්ඩුවෙන් ඉක්මනට බෙහෙත විදගන්න කිව්වට විදගන්න ගියාම බෙහෙත නැති එක. 3000ක් විතර ඉන්න පෝලිමේ එන්නත් තියෙන්නේ 1000යි අනිත් අය ගෙදර යන්න කියල හරවල යැව්වම ඉතින් මිනිස්සු පොරකනවා අර 1000න් විදගන්න.

    තව තැන් වල බෙහෙත් අරගෙන යනවා විදින්නේ නැතුව..




     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මම නම් පාලකයන්ට බනින්නෙ නෑ බන්.

    පාලකයන්ව පත් කරන්නේ මිනිස්සුනෙ. හිතපන්කො ඡන්ද පොළට ගිහින් ඡන්ද කාර්ඩ් එක බලලා හරි පෝලිමේ යන්න දන්නෙ නැති උන් කොහොමද හරි පාලකයෙක් පත් කරන්නෙ.

    මේ රටේ 90%ක් ඉන්නෙ ගොබ්බ ගංකබර හැතිකරේ. තමුන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න. කිසිම විචාර බුද්ධියක් නෑ. ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. කෙලින් තීරණයක් ගන්න බෑ.

    වෙන රටක් හොයාගන්න ඕනෙ.
    උඹල් වගේ උන් 10% ක් හරි ඉන්න එක ලොකු දෙයක්, යන්න එපා මේ රට දාල.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    සයිනොෆාම් දෙවන මාත්‍රාව අඩුයි... සමහර පැති වල හරි වෙලාවට ගහගන්න නෑ... ඒක තමයි අවුල..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,046
    113
    adala nene
    ඕවා මොනාද කොම්ලෝ රාගම හොස්පිටල් එකේ ස්ටාෆ් සහ ස්ටාෆ් එකේ ලගම කට්ටියට බේත් විදින්න වෙනම පෝලිමක් සෙට් කරලා තිබ්බ
    ඕකෙ උදේට තුන්ඩු බෙදනව අපේ ඇටෙන්ඩන් අයියලා ඒ තුන්ඩු අරන් පිටට විකුනල මාට්ටු :rofl: :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,792
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ උඩම තැන ඉදන් පහලම තැනට වෙනකන් ඔයවිදිය තමයි.ලන්කාව මිනිස්සු කවද හැදෙයිද
    ඒකනම් ඇත්ත. උඩම තැන එකා එන්නත් ගහපු විදිහ කවුරුත් දන්නෙත් නෑ
     
    • Like
    Reactions: Ashan052

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හැම තැනම වෙන්නේ වංචාව. මිනිස්සු බලන්නේ කොහොම හරි තමාගේ ඇදුනුම් කම් බලපුළුවන්කාරකම් පාවිච්චි කරලා තමන්ගේ වැඩේ කරගන්න. ඒක නිසා අනිත් මිනිස්සුත් හැම තිස්සෙම සැකෙන් බලන්නේ කවුද හොරෙන් එන්නේ තමාගේ අවස්තාව නැති කරන්න කියලා. ඉතින් පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට ඉතින් කොකු තමයි. ඊට පස්සේ මීටරේ පරතරෙත් මතක නෑ මාස්ක් එක බෙල්ලේ දාගෙන වලි තමයි ඉතින්