Contacts walin gihin gahagannakota Polime unta mala Paninawa
Sadaranai Baluwama
Sadaranai Baluwama
koi paththeda?පෝලිමේ මීටරේ තියන් ඉන්න ඇඟේ ඇලෙන්න එන්න එපා කිව්වා කියලා ගෑණු සෙට් එකක් බැනලා තිබ්බා මගේ යාලුවෙක්ට. "එහෙනම් මහත්තයෝ ප්‍රයිවට් ඉස්පිරිතාලෙකින් ගහගන්න අපි ඉන්නෙ අපිට ඕනෙ විදිහට" කියලා.
හරියට අර බස් එකේ කරේ යන්න ඇවිල්ලා එහෙනම් කාර් එකක යන්න කියනවා වගේ තමයි.
පෝලිමේ මීටරේ තියන් ඉන්න ඇඟේ ඇලෙන්න එන්න එපා කිව්වා කියලා ගෑණු සෙට් එකක් බැනලා තිබ්බා මගේ යාලුවෙක්ට. "එහෙනම් මහත්තයෝ ප්‍රයිවට් ඉස්පිරිතාලෙකින් ගහගන්න අපි ඉන්නෙ අපිට ඕනෙ විදිහට" කියලා.
හරියට අර බස් එකේ කරේ යන්න ඇවිල්ලා එහෙනම් කාර් එකක යන්න කියනවා වගේ තමයි.
පොහොට්ටුවේ ඉන්නෙම ගොබ්බයො..පොහොට්ටුවේ උන් ඒ පාර තවත් නමක් හැදුවද කොවිඩ් වලට..බැසිල කොවින් ලු ඉරෝසන් කොවිත් ලු..![]()
එකගයි මචන් සිරාවටම එකගයි.පාලකොයො බිහිවෙන්නේ සාමන්‍ය සමාජෙන්.ඒකෙ ඉන්න අපි වෙනස් නොවී මේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ.මම නම් පාලකයන්ට බනින්නෙ නෑ බන්.
පාලකයන්ව පත් කරන්නේ මිනිස්සුනෙ. හිතපන්කො ඡන්ද පොළට ගිහින් ඡන්ද කාර්ඩ් එක බලලා හරි පෝලිමේ යන්න දන්නෙ නැති උන් කොහොමද හරි පාලකයෙක් පත් කරන්නෙ.
මේ රටේ 90%ක් ඉන්නෙ ගොබ්බ ගංකබර හැතිකරේ. තමුන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න. කිසිම විචාර බුද්ධියක් නෑ. ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. කෙලින් තීරණයක් ගන්න බෑ.
වෙන රටක් හොයාගන්න ඕනෙ.
ඔය තත්පරේ වෙනස ඉවසගෙන ඉන්න බැරුව කී දෙනෙක්නම් මහපාරෙ මැරිල යනවද බන්.ම්මිනිසුන්ගේ අවුලක් බන් තනිකර
ආමි එකේ කොල්ලෝ කැ ගහනවා පෝලිමේ එන්න මිටරෙන් එන්න කියල
පිටිපස්සෙන් ඇවිත් පිටේ හෙට්ටු වෙනවා
මම මීටරේ පරතරේ තියන් ඉදල
කෙල්ලෙක් බැන්න අයියේ ඔයා යන්නේ නැද්ද කියල ඉස්සරහින් ඇවිත් හිට ගත්ත
මට කලින් පෝලිම් පැන්නත් එන්නත ගැහුවේ එකටමයි මටයි ඒ කෙල්ලටයි
කාට කියන්නද තප්පරේ වෙනස නිසා අවදානමක් ගන්නවා
モデルナワクチン
3004734
me lot eken gahan puka puuttu wela inne -_-
උඹල් වගේ උන් 10% ක් හරි ඉන්න එක ලොකු දෙයක්, යන්න එපා මේ රට දාල.මම නම් පාලකයන්ට බනින්නෙ නෑ බන්.
පාලකයන්ව පත් කරන්නේ මිනිස්සුනෙ. හිතපන්කො ඡන්ද පොළට ගිහින් ඡන්ද කාර්ඩ් එක බලලා හරි පෝලිමේ යන්න දන්නෙ නැති උන් කොහොමද හරි පාලකයෙක් පත් කරන්නෙ.
මේ රටේ 90%ක් ඉන්නෙ ගොබ්බ ගංකබර හැතිකරේ. තමුන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න. කිසිම විචාර බුද්ධියක් නෑ. ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. කෙලින් තීරණයක් ගන්න බෑ.
වෙන රටක් හොයාගන්න ඕනෙ.

ඒකනම් ඇත්ත. උඩම තැන එකා එන්නත් ගහපු විදිහ කවුරුත් දන්නෙත් නෑරටේ උඩම තැන ඉදන් පහලම තැනට වෙනකන් ඔයවිදිය තමයි.ලන්කාව මිනිස්සු කවද හැදෙයිද
ඒකත් පුලුවන් නම් රාජය උත්සවයක් තියයිඒකනම් ඇත්ත. උඩම තැන එකා එන්නත් ගහපු විදිහ කවුරුත් දන්නෙත් නෑ