ah bn dammika paniya wageda ethakota me vaccines hadalath thiyenne?Yes that is why we paid $15 a vaccine when the price given for Bangladesh was only $10 per vaccine.
do not spread fake news spread the truth that show corruption in Sri Lanka compared with a more corrupt country like Bangladesh(sri lanka 99 , Bangladesh 157 see https://risk-indexes.com/global-corruption-index/
මුන් වගේ ඉන්ටෙර්නෙට් එකේ තියෙන ඕනෙම බොරුවක් විස්වාසකරලා , එක අනික් මිනිස්සුන්ටත් කියන මේ වගේ ගොන් හරක් ඉන්නකම් ලංකාවට අබ සරණයි*එන්නත ලබා දුන් සියලුම පුද්ගලයින් වසර 2 ක් තුළ මිය යනු ඇත * - මේක ඇත්තද??
නොබෙල් ත්‍යාගලාභී ලූක් මොන්ටැග්නියර් (Luc Montagnier) විසින් ඕනෑම ආකාරයක COVID එන්නතක් ලබා ගත් පුද්ගලයින්ට දිවි ගලවා ගැනීමට අවස්ථාවක් නොමැති බව තහවුරු කර තිබේ. කම්පන සහගත සම්මුඛ සාකච්ඡාවේදී, ලෝකයේ ඉහළම වෛරස් විද්‍යාඥයා හිස් බැල්මෙන් කියා සිටියේ, බලාපොරොත්තුවක් නොමැති බවත්, දැනටමත් එන්නත් ලබා ඇති අයට ප්‍රතිකාර කළ නොහැකි බවත්ය. සිරුරු දහනය කිරීමට අප සූදානම් විය යුතුයි. "එන්නතෙහි සංඝටක අධ්‍යයනය කිරීමෙන් පසු අනෙකුත් ප්‍රවීණ වෛරස් විද්‍යාඥයින්ගේ ප්රකාශයන්ද විද්‍යාත්මක සහායක් දැක්වීය.
"ඔවුන් සියල්ලෝම ප්‍රතිදේහ මත යැපෙන වැඩි දියුණු කිරීම් වලින් මිය යනු ඇත. ඊට වඩා දෙයක් කියන්න බැහැ."
“එය විශාල වැරැද්දක්, එහෙම නේද? විද්‍යාත්මක දෝෂයක් මෙන්ම වෛද්‍ය දෝෂයකි. එය පිළිගත නොහැකි වැරැද්දක් ”යැයි මොන්ටැග්නියර් ඊයේ ඇමරිකා එක්සත් ජනපදයේ RAIR පදනම විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. "ඉතිහාස පොත්වලින් එය පෙන්වනු ඇත, මන්ද එම එන්නත නිසා වෙනත් ප්‍රභේද නිර්මාණය වේ."
බොහෝ වසංගත රෝග විද්‍යාඥයින් එය දන්නා අතර “ප්‍රතිදේහ මත යැපෙන වැඩි දියුණු කිරීම්” ලෙස හඳුන්වන ගැටලුව ගැන “නිහඬව” සිටිති.
https://www.lifesitenews.com/news/n...eptable-mistake-that-is-creating-the-variants
https://en.m.wikipedia.org/wiki/Luc_Montagnier
අපි පිලිගන්න ඔනේ මෙහෙ ඩොක්කු කියන බේගල් විතරයිඒ මනුස්සය කියල තියෙන දේවත් කියවල බැලුවෙ නෑ නේ ටයිටල් එක විතරයි නේ කියෙව්වෙ.නොබෙල් තෑග්ග හම්බුණ ඔය සුදු ඩොකා කියලා තියන ඒවා මේ දූපතේ අපි පිලිගන්න ඔනේ නෑ. ඔය ඩොකා ඩිග්‍රිය අරන් තියෙන්නේ ආණ්ඩුවේ වියදමින් පිනට නෙමේ.. උපාධි කඩයකින්..අපි පිලිගන්න ඔනේ මෙහෙ ඩොක්කු කියන බේගල් විතරයි
මොකෝ නැත්තේ.. නොබෙල් තෑගි ගත්ත මිනිස්සුන්ටත් අභියෝග කරන අය මේ දූපතේ ඉන්නේ.ඒ මනුස්සය කියල තියෙන දේවත් කියවල බැලුවෙ නෑ නේ ටයිටල් එක විතරයි නේ කියෙව්වෙ.
ඌ කියන්නෙ මොකද්ද කියපන්කො.මොකෝ නැත්තේ.. නොබෙල් තෑගි ගත්ත මිනිස්සුන්ටත් අභියෝග කරන අය මේ දූපතේ ඉන්නේ.![]()
ඌ කියන ඒවා පිලිගන්න බෑ.පිලිගන්නනම් ඔය කියන ඒවා දෑහින් දකින්න ඇමරිකාවේ/ප්රංශේවත් ඉන්න ඔනේ.ඌ කියන්නෙ මොකද්ද කියපන්කො.

1)මැරෙන්නේ අවුරුදු දෙකකින් නම් අවුරුදු 2ක් පිරෙන්න කලින් එන්නත සාර්ථකයි කියලා කියන්නේ කොහොමද ?ලූක් මොන්ටැග්නියර් මහතා කියන්නෙ, එවැනි අනතුරු දායක තත්වයක්, එන්නතක් නිපදවීමේ දී තිබෙන බව...![]()
එසේ වුවහොත්, ප්‍රතිදේහ වල උදව්වෙන්, වෛරසය හැදිල එන්නත ලබාගත්තු අය අවුරුදු දෙකක් ඇතුලත මියයන බව...
ඒත් අද වන විට ලබා දීල තියන එන්නත් ප්‍රමාණය සහ, ඒවාගේ සාර්ථක භාවය පරීක්ෂණාත්මකව ඔප්පු කිරීම නිසා මෙයට කිසිසේත්ම භය විය යතු නෑ...![]()
අහිංසක අපේ මරණ භයත් මාකටින් කරන සමාජයක් මේක...![]()
කොටසක් ශෙහාන් සාරංග සහෝදරයාගෙන් උපුටා ගන්න ලදී..මා වෛද්‍ය විද්‍යව පිලිබද විශේෂඥක් නොවේ.වැරදි ඇත්නම් නිවැරැදි කරන්න..
-ඉස්සුවෙ බුකියෙන්-