එන්න අපිත් ගමු ඒ ආතල් එක. .

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එන්න අපිත් ගමු ඒ ආතල් එක. .

    ඇත්ත කතාව දැන් කසිප්පුවා ඉන්නේ ඡන්ද ටිකක් පිටිපස්සෙන්. .

    ඒත් කසිප්පු පිලෙන් රෙප් අරන් ඡන්දෙ දීපු නැති අය ඉන්නවා මේ ගැප් එකට වැඩිය. .

    ඒ අය කරන්න ඕනා කසිප්පුවට ඡන්දෙ දීලා කසිප්පු ටීම් එක කටුස්සව පාස් කරන එක බලලා පොඩි ආතල් එකක් ගන්න. .:P

    වටිනාම දේ තමයි කසිප්පු ටීම් එක ඒ ගැම්ම ගන්නේ කසිප්පු ටීම් එකට අන්තිමට චන්දෙ දීපු අපි ඔයාල නිසා කියන එක :)


    1436192130-fea3k6m-imgur.gif
     
    • Like
    Reactions: sri D and ShreddeR

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Podi Silva - පොඩි සිල්වා;21454424 said:
    දෙගොල්ලන් ගෙනම රෙප් එක සැරයක් හම්බෙල තියෙන්නේ ඒ මදිනේ බන්
    ඔන්න තව ටිකක් දෙනවා නම් සලකලා බලන්න පුලුවන් :P :P

    onna dunna ubata + rep:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඇත්ත කතාව,
    කන්ඩායම් දෙකේම ඉන්න අයට දැන් රෙප් දෙන්න බෑ.
    වෝට් කරන උන්ට කියන්න තියෙන්නෙ, රෙප් වලට වෝට් එක දෙන්න එපා. සල්ලි වලට දීලා දාපල්ලා :P
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඇත්ත කතාව,
    කන්ඩායම් දෙකේම ඉන්න අයට දැන් රෙප් දෙන්න බෑ.
    වෝට් කරන උන්ට කියන්න තියෙන්නෙ, රෙප් වලට වෝට් එක දෙන්න එපා. සල්ලි වලට දීලා දාපල්ලා :P

    mata puluwan . .dan tikakata kalin gemata besse. .kasippu team ekata dunnoth rep+
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කසිප්පු සිරාට වොඋට් කරල ඇවිත් කියන්න අපි දෙන්නම් රෙප්
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    කසිප්පු සිරාට වොට් කරල ඇවිත් කියන්න අපි දෙන්නම් රෙප්
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Podi Silva - පොඩි සිල්වා;21454913 said:
    kasippu ~ 4 reps
    katusu ~ 1 rep
    කම්මැලි කටුස්සා NOS දැම්මා වේලාසන වැඩියි.. දැන් ඡන්දේ දීපු අයට දෙන්න රෙපුත් නැතුව රෙවිලා ඉන්නේ බොරුනම් බලපල්ලා ඔන්ලයිනුත් නෑ

    rjDe_3.gif
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    i voted for katussa but didn't get any reps

    ehenam gihin lide penapan dan

    කම්මැලි කටුස්සා NOS දැම්මා වේලාසන වැඩියි.. දැන් ඡන්දේ දීපු අයට දෙන්න රෙපුත් නැතුව රෙවිලා ඉන්නේ බොරුනම් බලපල්ලා ඔන්ලයිනුත් නෑ :P

    rjDe_3.gif
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇත්ත කතාව,
    කන්ඩායම් දෙකේම ඉන්න අයට දැන් රෙප් දෙන්න බෑ.
    වෝට් කරන උන්ට කියන්න තියෙන්නෙ, රෙප් වලට වෝට් එක දෙන්න එපා. සල්ලි වලට දීලා දාපල්ලා :P


    ow uba hari . mum patta boruwak da koheda karanne:P:rofl: .. maath ahu wuna.. kambe ta reply karama, kasippuwage link ekak dunna ekata pala gihin eken ganin kiyala. ekata giyama wena link ekak tiyenawa ekata comment karahan kiyala .. :P mun thread set ekak bump kara gannawa bn apita kiyala :lol::lol: ketha weda hebei bn .. maath ahu una :dull::rofl:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    වටිනාම දේ තමයි කසිප්පු ටීම් එක ඒ ගැම්ම ගන්නේ කසිප්පු ටීම් එකට අන්තිමට චන්දෙ දීපු අපි ඔයාල නිසා කියන එක
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කසිප්පු සිරාට වෝට් කරලා රෙප් හම්බුනේ නැති අය ඩෝන්ට් වොරි. .යන්න කුස්සියට දුවලා කොකිසක් කාලා ඇවිත් රිෆ්‍රෙශ් කරලා බලන්න