එන්න අපිත් ගමු ඒ ආතල් එක. .
ඇත්ත කතාව දැන් කසිප්පුවා ඉන්නේ ඡන්ද ටිකක් පිටිපස්සෙන්. .
ඒත් කසිප්පු පිලෙන් රෙප් අරන් ඡන්දෙ දීපු නැති අය ඉන්නවා මේ ගැප් එකට වැඩිය. .
ඒ අය කරන්න ඕනා කසිප්පුවට ඡන්දෙ දීලා කසිප්පු ටීම් එක කටුස්සව පාස් කරන එක බලලා පොඩි ආතල් එකක් ගන්න. .
වටිනාම දේ තමයි කසිප්පු ටීම් එක ඒ ගැම්ම ගන්නේ කසිප්පු ටීම් එකට අන්තිමට චන්දෙ දීපු අපි ඔයාල නිසා කියන එක

.. maath ahu wuna.. kambe ta reply karama, kasippuwage link ekak dunna ekata pala gihin eken ganin kiyala. ekata giyama wena link ekak tiyenawa ekata comment karahan kiyala .. 