එන්න අපි ඉරානය දෙස බලමු

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සෞදියට තියෙන්නේ මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍ර යෝජනය අරන් ඉරාණේට ගහන්න සප් එක දෙන එක..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ආර්ය උන් ඉන්දියාවෙන් අනිත් පැති වලට ගියා මිසක් ඉන්දියාව eurpoe වලින් ආවේ නැහැ .
    ඒත් සුද්දොන්ට ආර්ය උන් ඉන්දියාවෙන් අනිත් රට වලට ගියා කිව්වොත් මදි කමක් නිසා .
    p-hacking පාරක් දාල හදපු කතාවක් තමයි ආර්ය උන් ඉන්දියාවට eurpoe කිට්ටු areas වලින් ආව කියන එක .

    මොකද ඒ කාලෙට සාපේක්ෂව දියුණු උන් ඉන්දියාවෙන් origin උනා කියන එක සුද්දොන්ට මදි කමක් ඒ නිසා ගොතපු ගොන් ටෝක් එකක් තමයි ආර්ය උන් eurpoe කිට්ටු උඩ areas වලින් ආව කියන එක .

    දකුණු ඉන්දියාවේ dravidian භාෂාව තිබ්බට අනිත් වාරිමාර්ග වගේ දේවල් පරණ නගර සැලසුම් වගේ දේවල් ආර්ය ඒවාට සමානයි . ආර්ය උන් බිහි උනේ ඉන්දියාවේ ,eurpoe කිට්ටු උඩ areas වලින් ආවේ නැහැ .

    p-hacking ජෝක් එකක් ආර්යන් මයිග්‍රෂන් කතාව
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Iranians = Aryans

    https://en.wikipedia.org/wiki/Indo-Iranians#:~:text=The term Aryan has long,known as the Indo-Iranians.

    Sinhalese = Indo Aryan People
    https://en.wikipedia.org/wiki/Indo-Aryan_peoples

    https://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese

    You would be amaze how most of Sanskrit (Indo Aryan language, which is (much similar to Sinhalese ) similar to Lithuanian.

    i think Iran mixed with Aryans and Muslims, when i was in university, had a couple of Iran friends, they were Aryans, majority is , i think Muslims.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    TFS bro. Iranian girls are the finest. Just go to a western country to see their real beauty.

    zLhhsVE.jpg

    ඒක නම් ඇත්ත ඒත් දැන් තත්වේ ගොඩක් වෙනස් නේද මචන් උන්ගේ රට ඇතුලේ

    2FJFbs6.jpg
    b7KbR4C.jpg

    https://www.hindustantimes.com/worl...-going-to-school-reports-101677471860902.html

    https://www.independent.co.uk/news/...os-jail-sentence-masih-alinejad-a9032901.html
     
    • Sad
    Reactions: Rapunzel003

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,076
    1
    28,565
    113
    zLhhsVE.jpg

    ඒක නම් ඇත්ත ඒත් දැන් තත්වේ ගොඩක් වෙනස් නේද මචන් උන්ගේ රට ඇතුලේ

    2FJFbs6.jpg
    b7KbR4C.jpg

    https://www.hindustantimes.com/worl...-going-to-school-reports-101677471860902.html

    https://www.independent.co.uk/news/...os-jail-sentence-masih-alinejad-a9032901.html
    ඉරානේ තත්ත්වය ගැන නම් දන්නේ නෑ මචං. හැබැයි මෙහේ සුද්දියෝ වගේම අදින Persian කෙල්ලෝ ඉරානයට යනකොට යන්නේ අර හිජාබ් එක දාලා.

    මට නම් මේ රටේ දැකපු ලස්සනම කෙල්ලෝ Persian එවුන්. Beauty එකයි sexy figure එකයි උපරිමයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ඉරානේ තත්ත්වය ගැන නම් දන්නේ නෑ මචං. හැබැයි මෙහේ සුද්දියෝ වගේම අදින Persian කෙල්ලෝ ඉරානයට යනකොට යන්නේ අර හිජාබ් එක දාලා.

    මට නම් මේ රටේ දැකපු ලස්සනම කෙල්ලෝ Persian එවුන්. Beauty එකයි sexy figure එකයි උපරිමයි.
    ඔව් මචං එහෙ කෙල්ලෝ ලස්සනයි කියලා හැමෝම කියනවා. උන්ගේ විප්ලවේ වෙන්න කලින් ගෑනු අයට ඔය තහනම් තිබිලා නැහැනේ ඒ කාලේ ෆොටෝ වල පේනවා උන් පට්ටම ලස්සන විත්තිය :yes:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ආර්ය උන් ඉන්දියාවෙන් අනිත් පැති වලට ගියා මිසක් ඉන්දියාව eurpoe වලින් ආවේ නැහැ .
    ඒත් සුද්දොන්ට ආර්ය උන් ඉන්දියාවෙන් අනිත් රට වලට ගියා කිව්වොත් මදි කමක් නිසා .
    p-hacking පාරක් දාල හදපු කතාවක් තමයි ආර්ය උන් ඉන්දියාවට eurpoe කිට්ටු areas වලින් ආව කියන එක .

    මොකද ඒ කාලෙට සාපේක්ෂව දියුණු උන් ඉන්දියාවෙන් origin උනා කියන එක සුද්දොන්ට මදි කමක් ඒ නිසා ගොතපු ගොන් ටෝක් එකක් තමයි ආර්ය උන් eurpoe කිට්ටු උඩ areas වලින් ආව කියන එක .

    දකුණු ඉන්දියාවේ dravidian භාෂාව තිබ්බට අනිත් වාරිමාර්ග වගේ දේවල් පරණ නගර සැලසුම් වගේ දේවල් ආර්ය ඒවාට සමානයි . ආර්ය උන් බිහි උනේ ඉන්දියාවේ ,eurpoe කිට්ටු උඩ areas වලින් ආවේ නැහැ .

    p-hacking ජෝක් එකක් ආර්යන් මයිග්‍රෂන් කතාව
    ඉන්දියාවෙ හො පුරාන ශිස්ටාචාර එ රටවල ඉන්න මිනිස්සු කරා කියලා හිතන්න පුලුවන්ද , ඉන්දියාවෙන් අර්යො මතු උනා නම් ඉන්දියාව ඉන්න ඔන ඇමරිකාවට ඉහලින් මුල ඉදලා , ඔතන ප්‍රශ්නෙ සුද්දන්ගෙ ජපනුන්ගෙ ජාන වෙනස් අනිත් හියුමන් රෙස් වලට වැඩිය
     
    • Love
    Reactions: NRTG