තව ප්රශ්නයක් 
නිමල් කියන්නෙ ගමේ හැදිච්ච කොල්ලෙක්ලු. මෑන් අවු. 6 දි ගෙදර තිබිච්ච ගහක තමන්ගෙ උසේ ගානට ඇණයක් ගැහුවලු.එතකොට නිමල්ගෙ උස අඩි 4 ලු. මේ ගහ අවුරුද්දකට අගල් 5 ගානෙ උස වැඩිවෙනවලු.ඉතින් නිමල් ඊට අවු. 10 කට පස්සෙ මේ ගහ ගාවට ඇවිල්ල බැලුවලු. ඒ වෙනකොට අර ඇණේ තිබ්බෙ බිම ඉදන් කොච්චර උසකින්ද?

උබ නැතුව ත්රේඩ් එකත් වැටිලා වගේ තිබ්බෙ.