ඔන්න තව එකක් ගූ ගල් කරන්නෙ නැතුව ට්රයි කරමුද??
මේකයි සීන් එක
city----------------population
newyork----------1150000
london------------940000
welinton----------1200000
නම්,කොලබ ජනගහනය කොපමනද ????
750000
ඔන්න තව එකක් ගූ ගල් කරන්නෙ නැතුව ට්රයි කරමුද??
මේකයි සීන් එක
city----------------population
newyork----------1150000
london------------940000
welinton----------1200000
නම්,කොලබ ජනගහනය කොපමනද ????
meka hadanna nam ba wage banඔන්න තව එකක් ගූ ගල් කරන්නෙ නැතුව ට්රයි කරමුද??
මේකයි සීන් එක
city----------------population
newyork----------1150000
london------------940000
welinton----------1200000
නම්,කොලබ ජනගහනය කොපමනද ????
podi help ekak diyanko 
meka hadanna nam ba wage banpodi help ekak diyanko
![]()


මේකට තර්ක නෑ....
අංකයක් 10000 ගුනවෙලා තමා උත්තරේ එන්නෙ....අංකෙ හොයාගන්න....මම රටවල් වල නම් ඉංගී්රීසි වලින් දුන්නෙ මොකද???![]()

ane manda ban meka nam hitennema naමේකට තර්ක නෑ....
අංකයක් 10000 ගුනවෙලා තමා උත්තරේ එන්නෙ....අංකෙ හොයාගන්න....මම රටවල් වල නම් ඉංගී්රීසි වලින් දුන්නෙ මොකද???![]()

මචන්, මේක ඉංග්රීසි අකුරු තියෙන පිළිවෙල අරන්ද හදල තියෙන්නෙ? ආසන්න අගයක් එනව, හැබැයි උබ දාල තියෙන අගයම එන්නෙ නැනේ..![]()

ane manda ban meka nam hitennema na![]()