- ලංකාවෙන් 0940h වලින් පිටත් වෙන ගුවන් යානයක් ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ. ගුවන්යානයේ ගමන් කාලය කොපමණද ?
07.30 h

162 නේද මචන් ,,,?ලේසිම ලේසි ප්රශ්නයක් මාත් දාන්නද??...බනින්න එපා ලේසි වැඩී කියල
10 5 45
14 3 39
19 9 ???
පොඩ්ඩක් මොඩිෆයි කලා

162 නේද මචන් ,,,?![]()

පලයන් යන්න උබත් එක්ක බෑ
පොඩ්ඩක් හිටපන් තව 1ක් දෙන්න ඇබරිලා යන්න
පලවෙනි පේලියෙන් නේ උත්තරේ ගත්තෙ...ඒක වෙනස් කලා නම් අයි හොයන්න බෑ![]()

දැන් මට රෙප් දීපන් ඉස්සරොම උත්තරෙ දුන්නෙ මමනෙ ..
මේක හරි මචන් ඒත් පරක්කුයිкσяη ησρє;17130522 said:දෙවෙනි ප්රශ්නය :
Rs 100/=

දැන් මට රෙප් දීපන් ඉස්සරොම උත්තරෙ දුන්නෙ මමනෙ ..
![]()
ලංකාවෙ 9:40 කියන්නෙ එන්ගලන්තෙ 4.10 නෙ. +5:30 වෙනස
- ලංකාවෙන් 0940h වලින් පිටත් වෙන ගුවන් යානයක් ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ. ගුවන්යානයේ ගමන් කාලය කොපමණද ?
uta Gewwoth mudal walin rs 20k padui.20 uththare.
Dan ithin mawa rape karnna wemawa![]()

..ඔන්න ඉතින් ඔහොම යනකොට ඔයාට සිද්ද වෙනව පාලම් 7 පාස් කරගෙන යන්න.(ඔයා පයින් හොදේ යන්නෙ
)..ඉතින් කටකතා වල තියෙනව මේ හැම පාලමක් ලගම රාක්ශයෙක් ඉන්නව කියල
.ඉතින් මේ රාක්ශයො ඔයාට යන්න දෙන්නෙ ඔයා ගේන කේක් වලින් බාගයක් අරගෙන තමා…හැබැයි මේ රක්ශයෝ ටිකක් හොදයි.මොකද ඒගොල්ලො කේක් වලින් බාගයක් ගත්තට ආයි ඔයාට කේක් එකක් දෙනව..දැන් ප්රශ්නෙ තම ඔයාට ඔයා හදපු කේක් දෙකක් අරගෙන අච්චිව බලන්න යන්න ඕනෙ..එහෙම නම් ඔයා ගෙදර කේක් කීයක් හදන්න ඕනෙද???

ඔන්න නිකන් ඉන්න එකේ මාත් ප්රශ්නයක් දාන්නම්... ලේසි වගේ පෙනුනට ටිකක් අමාරුයි.
භෝජන සංග්රහයක් අවසානයේ පුදගලයින් 10 දෙනෙක් එකිනෙකා සමග අතට අත(handshake) දෙයි. මේ විදියට අතට අත දීම්(handshakes) කීයක් සිද්ද වෙනවද?
maths කරපු කට්ටියට ලේසි..![]()
තවත් එකක් දෙන්නද??
මේකයි සීන් එක….ඔන්න අද ඔයා ඔයාගෙම අතින් හදපු කේක් අරගෙන ඔයාගෙ ආච්චි බලන්න යනව,මොකද අද ඔයාගෙ ආච්චිගෙ උපන්දිනේ..ඔන්න ඉතින් ඔහොම යනකොට ඔයාට සිද්ද වෙනව පාලම් 7 පාස් කරගෙන යන්න.(ඔයා පයින් හොදේ යන්නෙ
)..ඉතින් කටකතා වල තියෙනව මේ හැම පාලමක් ලගම රාක්ශයෙක් ඉන්නව කියල
.ඉතින් මේ රාක්ශයො ඔයාට යන්න දෙන්නෙ ඔයා ගේන කේක් වලින් බාගයක් අරගෙන තමා…හැබැයි මේ රක්ශයෝ ටිකක් හොදයි.මොකද ඒගොල්ලො කේක් වලින් බාගයක් ගත්තට ආයි ඔයාට කේක් එකක් දෙනව..දැන් ප්රශ්නෙ තම ඔයාට ඔයා හදපු කේක් දෙකක් අරගෙන අච්චිව බලන්න යන්න ඕනෙ..එහෙම නම් ඔයා ගෙදර කේක් කීයක් හදන්න ඕනෙද???
මේකත් හරිම ලේසි ප්රශ්නයක්...උත්තරේ දැක්කම හිනා යාවි..