එන්න අපි ටිකක් හිතමු ..

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    150 enne kohomada?
    Patrol L 5i ithuru.vegen durak ganna bane.
    Velocity wadi wunata wadak na kohoma kalath patrol iwara wenawa methanadi.velocity eka wadi unoth gathawana kale adu wenawa vitharai.
    5 *20 =100
    Ohomane wenne..:nerd:
    Wegen wadak na..:no:

    වේගෙමත තමා මුලු ප්‍රශ්නෙම රැදිල තියෙන්නෙ..ඒ කියන්නෙ වේගෙ නැතුව ගාන හදන්න බෑ

    හරි මෙහෙමයි සීන් එක.දැන් පැයට යන කිලෝමීටර් ගාන 30.ලීටරේකින් කිලෝමීටර්20 යනව.
    එතකොට 1කිලෝමීටරක් යන්න ගතවන පෙට්‍රල් =1/20(ලීටර)
    කිලෝමීටර් 30 යන්න ගතවෙන පෙට්‍රල් =30/20(ලීටර)
    වාහනේ පැයට කිලෝමීටර් 30 යනනිසා,
    පැයකට වැයවෙන ලීටර =30/20
    =1.5

    ලීක් එක නිසා පැයකට වැයවෙන පෙට්‍රල් =0.5(ලීටර)
    පැයකට වැය වෙන මුලු ලීටර =1.5+0.5
    =2(ලීටර)
    වැය වූ ලීටර =10
    එම නිසා ගමනට වැය වූ කාලය පැය =10/2
    =පැය 5

    එමනිසා මුලු දුර =5*30=150km
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    Uba hari:yes:
    mama qwe ban dn patta moda wela inne:(melo deyak hithanna ba dan.
    Aye enne na me pattha palathe:rofl:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔන්න එක වෙලෙන්දෙක් ඉන්නව.මෙයා ගාව රත්තරං කාසි ටිකක් තියෙනව.මෙයා කැමතිනෑ එයා ගාව තියෙන කාසි ගාන කාටවත් කියන්න..ඔන්න දවසක් මෙයගේ නෝන මෙයා ගෙන් අහනව ඔයා ගාව කාසි කීයක් තියේද කියල..මෙයා ටිකක් කල්පනා කරල කියනව මං ගාව තියෙන කාසි සමාන නොවන ගොඩවල් 2කට ගැහුවොත් ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල අන්තරය වගේ තිස් දෙගුනයක්,ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල වර්ගවල අන්තරයට සමානයි කියල…

    මෙයා ගාය කාසි කීයක් තියෙනවද??
     
    පිස්සුද පිස්සුද උබට හොදට කල්පනා කරල බලපන්..වැරදුනාට කවුරුත් මෙතන හිනා වෙන්නෙ නෑ බං..මටත් කොච්චර වැරදුනාද???
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මමත් අහන්නම් ප්‍රශ්නයක්.සමහරවිට මේ ප්‍රශ්නෙ මීට ඉස්සෙල්ලා දැකලා ඇති. එහෙමනම් අනිත් අයට අවස්තාව දෙන්න.

    මේකයි ප්‍රශ්නෙ. භාජන දෙකක් තියෙනවා. එක භාජනයක් ලීටර් 3 යි. අනික ලීටර් 5 යි. අවශ්‍ය තරම් ජලය ලබාදෙනවා නම් වෙන කිසිම භාජනයක් භාවිතා නොකර ලීටර් 4 ක් මැනගන්නෙ කොහොමද?

    ගොඩක් ලේසි එකක් ඈ.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    එතනින් යන්න නම් දැල්වී තිබිය යුත්තේ කොළ..නිවී තිබිය යුත්තේ රතු.. :P
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මමත් අහන්නම් ප්‍රශ්නයක්.සමහරවිට මේ ප්‍රශ්නෙ මීට ඉස්සෙල්ලා දැකලා ඇති. එහෙමනම් අනිත් අයට අවස්තාව දෙන්න.

    මේකයි ප්‍රශ්නෙ. භාජන දෙකක් තියෙනවා. එක භාජනයක් ලීටර් 3 යි. අනික ලීටර් 5 යි. අවශ්‍ය තරම් ජලය ලබාදෙනවා නම් වෙන කිසිම භාජනයක් භාවිතා නොකර ලීටර් 4 ක් මැනගන්නෙ කොහොමද?

    ගොඩක් ලේසි එකක් ඈ.

    මුලින් ලීටර් 5 ට පුරවල ඒකෙන් ලීටර් 3 භාජනයට දානව...එතකොට ලීටර් 5 භාජනෙ ලීටර් 2ක් ඉතුරුයි...ඊට පස්සෙ ඒ ලීටර් 2 ලීටර් 3නේ භාජ්නයට දාල මාර්ක් කර ගන්නව.ආයි ඒ ලීටර් 2,ලීටර් 4 භාජනයට දාල ලීටර් 3 භාජනවෙන් මාර්ක් එක ගාවට වතුර පුරව ගන්නව.ඊට පස්සෙ ඒ වතුර ටික ලීටර් 5 භාජනවට දානව..දැන් ලීටර් 5 භාජනයේ ලීටර් 4ක් ඇත
     
    Last edited:

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔන්න එක වෙලෙන්දෙක් ඉන්නව.මෙයා ගාව රත්තරං කාසි ටිකක් තියෙනව.මෙයා කැමතිනෑ එයා ගාව තියෙන කාසි ගාන කාටවත් කියන්න..ඔන්න දවසක් මෙයගේ නෝන මෙයා ගෙන් අහනව ඔයා ගාව කාසි කීයක් තියේද කියල..මෙයා ටිකක් කල්පනා කරල කියනව මං ගාව තියෙන කාසි සමාන නොවන ගොඩවල් 2කට ගැහුවොත් ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල අන්තරය වගේ තිස් දෙගුනයක්,ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල වර්ගවල අන්තරයට සමානයි කියල…

    මෙයා ගාය කාසි කීයක් තියෙනවද??

    අඩේ, සංකීර්ණ සංක්‍යාවක් එනවනේ බන්...:angry:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔන්න එක වෙලෙන්දෙක් ඉන්නව.මෙයා ගාව රත්තරං කාසි ටිකක් තියෙනව.මෙයා කැමතිනෑ එයා ගාව තියෙන කාසි ගාන කාටවත් කියන්න..ඔන්න දවසක් මෙයගේ නෝන මෙයා ගෙන් අහනව ඔයා ගාව කාසි කීයක් තියේද කියල..මෙයා ටිකක් කල්පනා කරල කියනව මං ගාව තියෙන කාසි සමාන නොවන ගොඩවල් 2කට ගැහුවොත් ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල අන්තරය වගේ තිස් දෙගුනයක්,ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල වර්ගවල අන්තරයට සමානයි කියල…

    මෙයා ගාය කාසි කීයක් තියෙනවද??

    උබ දන්නවද ඔය ගෑනි වහ බීලා එවෙලේම මලා කියලා..:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ඔන්න එක වෙලෙන්දෙක් ඉන්නව.මෙයා ගාව රත්තරං කාසි ටිකක් තියෙනව.මෙයා කැමතිනෑ එයා ගාව තියෙන කාසි ගාන කාටවත් කියන්න..ඔන්න දවසක් මෙයගේ නෝන මෙයා ගෙන් අහනව ඔයා ගාව කාසි කීයක් තියේද කියල..මෙයා ටිකක් කල්පනා කරල කියනව මං ගාව තියෙන කාසි සමාන නොවන ගොඩවල් 2කට ගැහුවොත් ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල අන්තරය වගේ තිස් දෙගුනයක්,ඒ ගොඩවල් දෙකේ තියෙන කාසි වල වර්ගවල අන්තරයට සමානයි කියල…

    මෙයා ගාය කාසි කීයක් තියෙනවද??
    30

    A + B = X

    30 (A-B) = A2 – B2
    30 (A-B) = (A+B) (A-B)
    30 = (A+B)
    .: X = 30