150 enne kohomada?
Patrol L 5i ithuru.vegen durak ganna bane.
Velocity wadi wunata wadak na kohoma kalath patrol iwara wenawa methanadi.velocity eka wadi unoth gathawana kale adu wenawa vitharai.
5 *20 =100
Ohomane wenne..
Wegen wadak na..![]()
වේගෙමත තමා මුලු ප්රශ්නෙම රැදිල තියෙන්නෙ..ඒ කියන්නෙ වේගෙ නැතුව ගාන හදන්න බෑ
හරි මෙහෙමයි සීන් එක.දැන් පැයට යන කිලෝමීටර් ගාන 30.ලීටරේකින් කිලෝමීටර්20 යනව.
එතකොට 1කිලෝමීටරක් යන්න ගතවන පෙට්රල් =1/20(ලීටර)
කිලෝමීටර් 30 යන්න ගතවෙන පෙට්රල් =30/20(ලීටර)
වාහනේ පැයට කිලෝමීටර් 30 යනනිසා,
පැයකට වැයවෙන ලීටර =30/20
=1.5
ලීක් එක නිසා පැයකට වැයවෙන පෙට්රල් =0.5(ලීටර)
පැයකට වැය වෙන මුලු ලීටර =1.5+0.5
=2(ලීටර)
වැය වූ ලීටර =10
එම නිසා ගමනට වැය වූ කාලය පැය =10/2
=පැය 5
එමනිසා මුලු දුර =5*30=150km



melo deyak hithanna ba dan.



