එන්න අපි ටිකක් හිතමු ..

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17129612 said:
    මොකුත් නොදා ඉන්න තරමට හොඳයි. එතකොට අපිට බැරි විත්තිය අහුවෙන්නෙ නෑනෙ. දන්නව වගේ ඉන්න ඕනේ :P
    :rofl::rofl::P
     
    thanujaka

    Well-known member
  • දෙවෙනි ප්‍රශ්නය :D

    • නිමල් පොත් සාප්පුවකට ගොස් රුපියල් 80ක් වටිනා පොතක් මිලදී ගනි. ඔහු පොත් සාප්පු හිමියාට රු. 100යේ නෝට්ටුවක් ලබා දුනි. මාරු කාසි නොමැති කම නිසා සාප්පු හිමියා එම 100යේ නෝට්ටුව මාරුකරගෙන එන ලෙස ඉල්ලයි. ඔහු පොත් සාප්පුව අසලම පිහිටි රෙදි සාප්පුවකින් රු 100යේ නෝට්ටුව රුපියල් 10යේ නොට්ටූවලට (දහයේ කොළ දහයක්) මාරු කරගගෙන පොතේ වටිනාකම ගෙවා පොත් සාප්පුවෙන් පිටවී යයි.නිමල් විසින් රෙදි සාප්පු හිමියාගෙන් මාරු කරගත් රුපියල් 100යේ නෝට්ටුව හොර එකක් බව පොත් සාප්පු හිමියාට පවසයි. රෙදි සාප්පු හිමියා හා පොත් සාප්පු හිමියා දිගු කලක සිටන් මිතුරන් වන නිසා රෙදි සාප්පු හිමියාට සිදුවූ අලාභය ගෙවීමට පොත් සාප්පු හිමියා පොරොන්දු විය. පොත් සාප්පු හිමියාට සිදුවූ අලාභය කීයද ?
    මේකත් leasiyi

    රු 20.
     
    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    දෙවෙනි ප්‍රශ්නය :D

    එකසිය විස්සක් නේද
     
    රුපියල් 180
     
    එකසිය විස්සයි නෙමේ මචං රුපියල් 180
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එක් මිතුරෙක් නිවැරදි පිලිතුර ලබාදී තිබෙනවා... :) අදට මගේ රෙප් ත් ඉවරවෙලා. යාලුවන්ට තවත් හිතන්න ඉඩ දීලා පිලිතුර හෙටට කල් දානවා...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දෙවෙනි ප්‍රශ්නය :D

    • නිමල් පොත් සාප්පුවකට ගොස් රුපියල් 80ක් වටිනා පොතක් මිලදී ගනි. ඔහු පොත් සාප්පු හිමියාට රු. 100යේ නෝට්ටුවක් ලබා දුනි. මාරු කාසි නොමැති කම නිසා සාප්පු හිමියා එම 100යේ නෝට්ටුව මාරුකරගෙන එන ලෙස ඉල්ලයි. ඔහු පොත් සාප්පුව අසලම පිහිටි රෙදි සාප්පුවකින් රු 100යේ නෝට්ටුව රුපියල් 10යේ නොට්ටූවලට (දහයේ කොළ දහයක්) මාරු කරගගෙන පොතේ වටිනාකම ගෙවා පොත් සාප්පුවෙන් පිටවී යයි.නිමල් විසින් රෙදි සාප්පු හිමියාගෙන් මාරු කරගත් රුපියල් 100යේ නෝට්ටුව හොර එකක් බව පොත් සාප්පු හිමියාට පවසයි. රෙදි සාප්පු හිමියා හා පොත් සාප්පු හිමියා දිගු කලක සිටන් මිතුරන් වන නිසා රෙදි සාප්පු හිමියාට සිදුවූ අලාභය ගෙවීමට පොත් සාප්පු හිමියා පොරොන්දු විය. පොත් සාප්පු හිමියාට සිදුවූ අලාභය කීයද ?
    මේකත් leasiyi

    පොත් සාප්පු හිමියාට තාම අලාභයක් නෑ. එයා පොරොන්දු වුනා විතරයි. පොරොන්දු පරිදි ගෙව්වොත් රු. 100ක් අලාභයි.
     
    Last edited: