එන්න අපි ටිකක් හිතමු ..

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දෙන්නම හරි පිලිතුර ලබා දුන්නා..... පලවෙනියට [email protected]සහොදරයා පිලිතුරු ලබා දුන්නා :D
    ආරක්ෂාකාරිව පාර මාරු වෙන්න නම් කොළ බල්බය දැල්වී තියෙන්න ඕනේ (මේ අවස්ථාවේ දී කහපාට බල්බ් එකයි රතුපාට බල්බ් එකයි නිවී පවති.). නමුත් කොළපාට බල්බ් එක පිච්චිලා නිසා බල්බ් සියල්ලම නිමී තිබෙන අවස්තාව !!!!!
    11.gif

    එතනට එන ඩ්‍රයිවර් කොහොමද දන්නේ මේක බල්බ් එක පිච්චිලාද..?? නැත්නම් සිග්නල් දාල නෑ නැද්ද කියලා....:baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දෙවෙනි ප්‍රශ්නය :D


    • නිමල් පොත් සාප්පුවකට ගොස් රුපියල් 80ක් වටිනා පොතක් මිලදී ගනි. ඔහු පොත් සාප්පු හිමියාට රු. 100යේ නෝට්ටුවක් ලබා දුනි. මාරු කාසි නොමැති කම නිසා සාප්පු හිමියා එම 100යේ නෝට්ටුව මාරුකරගෙන එන ලෙස ඉල්ලයි. ඔහු පොත් සාප්පුව අසලම පිහිටි රෙදි සාප්පුවකින් රු 100යේ නෝට්ටුව රුපියල් 10යේ නොට්ටූවලට (දහයේ කොළ දහයක්) මාරු කරගගෙන පොතේ වටිනාකම ගෙවා පොත් සාප්පුවෙන් පිටවී යයි.නිමල් විසින් රෙදි සාප්පු හිමියාගෙන් මාරු කරගත් රුපියල් 100යේ නෝට්ටුව හොර එකක් බව පොත් සාප්පු හිමියාට පවසයි. රෙදි සාප්පු හිමියා හා පොත් සාප්පු හිමියා දිගු කලක සිටන් මිතුරන් වන නිසා රෙදි සාප්පු හිමියාට සිදුවූ අලාභය ගෙවීමට පොත් සාප්පු හිමියා පොරොන්දු විය. පොත් සාප්පු හිමියාට සිදුවූ අලාභය කීයද ?
    මේකත් leasiyi

    රෙදි සාප්පු හිමියාට සිදුවූ අලාභය - 100

    තාම පොරොන්දු උනා විතරනෙ.
    ගෙව්වොත්
    පොතේ මිල - 80 (මේ 80 නිමල් දීල ගියාට ඒක ආපහු රෙදි සාප්පු හිමියාට දුන්නම ගෙඩිය පිටින් පොත අලාභයි:rofl:)
    ඉතිරි - 20
    80+20 = 100

    පොත් සාප්පු හිමියාට සිදුවූ අලාභය - 100 :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එතනට එන ඩ්‍රයිවර් කොහොමද දන්නේ මේක බල්බ් එක පිච්චිලාද..?? නැත්නම් සිග්නල් දාල නෑ නැද්ද කියලා....:baffled:

    රෙඩ් එක පත්තු වෙනවනෙ බං. එතකොට තේරෙනවනෙ වැඩ කියල. :P මීගමුව තෙල්වත්ත හන්දියෙ ළඟදී කොළපාට ගහල ගියා. දැන් නං හදල :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුලින්ම හරි පිලිතුරු ලබාදුන්නෙ මෙයයි ...:yes:
    රුපියල් 100.00

    100 i ne?.


    පොත් සාප්පු හිමියාට තාම අලාභයක් නෑ. එයා පොරොන්දු වුනා විතරයි. පොරොන්දු පරිදි ගෙව්වොත් රු. 100ක් අලාභයි.

    100 i neda machan

    යාළුවා;17130263 said:

    රෙදි සාප්පු හිමියාට සිදුවූ අලාභය - 100

    තාම පොරොන්දු උනා විතරනෙ.
    ගෙව්වොත්
    පොතේ මිල - 80 (මේ 80 නිමල් දීල ගියාට ඒක ආපහු රෙදි සාප්පු හිමියාට දුන්නම ගෙඩිය පිටින් පොත අලාභයි:rofl:)
    ඉතිරි - 20
    80+20 = 100

    පොත් සාප්පු හිමියාට සිදුවූ අලාභය - 100 :yes:
    මෙයාලත් හරි පිලිතුරු දුන්නා... :yes:

    රුපියල් 100යි. රෙදි සාප්පු කාරයාට ගෙවපු ගාන .තම්යි පිලිතුර
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    • ලංකාවෙන් 0940h වලින් පිටත් වෙන ගුවන් යානයක් ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ. ගුවන්යානයේ ගමන් කාලය කොපමණද ?