එන්න අපි ටිකක් හිතමු ..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha
    මමත් ඕකමයි හිතුවේ ... ඒත් මේ යකා වස කම්මලියෙක්නේ .... උඩට යත්දී අනික් බල්බ් එකත් රත් වෙලා තියෙයි කියල හිතුණා :baffled:
    :rofl::rofl: මන් ගූගල් කලා :P
    http://www.mathsisfun.com/cellar_problem_solution.html

    ආයි බලමු නේද
    ඒත් වැරදිද බන්? :shocked:

    6sg97b.jpg

    අම්මටහුඩු කියන්නෙ 330 තත්පර කියන්නෙ 5min 30 secs නෙ :dull: මම 3 min 30 secs කියල ගත්තෙ. එහෙම උනොත්

    දුරකතන පනිවුඩය සදහා - 5min 30secs
    අවසාන කෙනාට පිටවෙන්න - 1min 30secs

    7 min :yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හරී ඔන්න වෙලාව ඉවරයි...එකම එක් කෙනයි හරි උත්තරේ කිව්වෙ
    ඒ හැමදාම පොඩී වැරැද්දක් කරන MihiCherub

    උත්තරෙ තමා මිනිත්තු 7

    උත්තරයට යන හැටි

    1 තත්පර 30-සික්කා නිමල්ට කෝල් කලා
    2 තත්පර 30-සික්ක කමල්ට කෝල් කරල පිටවෙලා ගියා.නිමල් Aට(තව කෙනෙක්ට) කෝල් කලා
    3 තත්පර 30-නිමල් B කතා කරල පිට වෙලා ගියා.කමල් C කතා කලා .A, D ට කතා කලා
    4 තත්පර 30- කමල් ,A,B, C සහ D යන අය E,F,G,H, Iට කතා කරනව.කමලුයි Aයි පිට වෙලා යනව

    5 තත්පර 30-B,C,D, E,F,G,H,යන අය J,K, L, M, N,O,P,Q ට කතා කරනව… B,C,D පිට වෙලා යනව

    එම නිසා එක් එක් තත්පර30 දි ඇමතුම ලැබුනු මිනිස්සු -1,2,3, 5, 8, ...
    එම නිසා එක් එක් තත්පර30 කදී ඇමතුම ලැබුනු මුලු මිනිස්සු ගනන-1,3,6,11,19…..(ශ්රේනිය යන්නෙ මුල් පද දෙකේ එකතුව +2 විදියට )

    ශ්රේණිය දිගටම ලිව්වොත් ; 1,3,6,11,19,32, 53, 87, 142, 231, 375.

    මිනිස්සු 375 දෙනාටම දැනුම් දෙන්නෙ තත්පර තිහේ වාර 11කට පස්සෙ

    තත්පර 30 ගානෙ ඇමතුම් වාර 11ට කාලය =30*11=තත්පර 330=විනාඩි 5.5

    අන්තිම මිනිස්සු ටිකට එලියට එන්න ගතවන කාලය = තත්පර 90

    ඒ මිනිස්සු 375ටම එලියට එන්න ගතවන කාලය =විනාඩි5.5+තත්පර90=විනාඩි 7

    පොඩ්ඩක් හිතන්න විතරයි තියෙන්නෙ හරිම ලේසි නේ
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    මිනිස්සු 375 දෙනාටම දැනුම් දෙන්නෙ තත්පර 30 වාර 11කට පස්සෙ

    තත්පර 30 ගානෙ ඇමතුම් වාර 11ට කාලය =30*11=තත්පර 330=විනාඩි 5.5

    අන්තිම මිනිස්සු ටිකට එලියට එන්න ගතවන කාලය = තත්පර 90

    ඒ මිනිස්සු 375ටම එලියට එන්න ගතවන කාලය =විනාඩි5.5+තත්පර90=විනාඩි 7

    :yes::yes::rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    :D:D:D:D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දිනුකගේ ප්‍රශ්න අංක 3

    මේකනම් ගොඩාක් ලේසි ප්‍රශ්නයක්....

    ඒ 1932 අවුරුද්ද. ඒ අවුරුද්දේ මගේ වයස හරියටම මං උපන්න අවුරුද්දේ අග ඉලක්කම් දෙක පෙන්නුම් කරන සංඛ්‍යාවට සමාන වුනා. මං ඒ අනුපාතය ගැන අපේ සීයට කිව්වා. පුදුමෙ කියන්නේ, එයත් එයගේ වයසට ඒ අනුපාතයම ඇති බව කිව්වා.....!

    අපි දෙන්නගේ වයස කීයද? ඉපදුනේ මොන මොන අවුරුදුවලද? වෙන වෙනම කියන්න.
     
    මගේ වයස 16 යි ඉපදුණේ 1916 දී
    සීයාගේ වයස 66 යි ඉපදුණේ 1866 දී
     
    Last edited: