uththara nn hari![]()
1Km ta thel ieaters=1/20
peya 1ta Km=30
peya 1k duwanna thel=(1/20)*30
=3/2
peya 1ta thel naasthiya=1/2
peya 1ta mulu thel=(3/2)+(1/2)=2
duwanna puluwan peya gaana =(mulu thel ganana)/(peyakata thel)=10/2=5
emanisa dura=30*5=150
uththara nn hari![]()
මමත් ඕකමයි හිතුවේ ... ඒත් මේ යකා වස කම්මලියෙක්නේ .... උඩට යත්දී අනික් බල්බ් එකත් රත් වෙලා තියෙයි කියල හිතුණා![]()

මන් ගූගල් කලා 
ඒත් වැරදිද බන්?ආයි බලමු නේද
මම 3 min 30 secs කියල ගත්තෙ. එහෙම උනොත්
පැයයි ... මිනිත්තු 20කුයි එනවා .... ඉන්න ආයෙත් හදල බලනකන්.. දැම්ම උත්තරේ කියන්න එපා හරිද![]()
1Km ta thel ieaters=1/20
peya 1ta Km=30
peya 1k duwanna thel=(1/20)*30
=3/2
peya 1ta thel naasthiya=1/2
peya 1ta mulu thel=(3/2)+(1/2)=2
duwanna puluwan peya gaana =(mulu thel ganana)/(peyakata thel)=10/2=5
emanisa dura=30*5=150
හරී ඔන්න වෙලාව ඉවරයි...එකම එක් කෙනයි හරි උත්තරේ කිව්වෙ
ඒ හැමදාම පොඩී වැරැද්දක් කරන MihiCherub
උත්තරෙ තමා මිනිත්තු 7
උත්තරයට යන හැටි
1 තත්පර 30-සික්කා නිමල්ට කෝල් කලා
2 තත්පර 30-සික්ක කමල්ට කෝල් කරල පිටවෙලා ගියා.නිමල් Aට(තව කෙනෙක්ට) කෝල් කලා
3 තත්පර 30-නිමල් B කතා කරල පිට වෙලා ගියා.කමල් C කතා කලා .A, D ට කතා කලා
4 තත්පර 30- කමල් ,A,B, C සහ D යන අය E,F,G,H, Iට කතා කරනව.කමලුයි Aයි පිට වෙලා යනව
5 තත්පර 30-B,C,D, E,F,G,H,යන අය J,K, L, M, N,O,P,Q ට කතා කරනව… B,C,D පිට වෙලා යනව
එම නිසා එක් එක් තත්පර30 දි ඇමතුම ලැබුනු මිනිස්සු -1,2,3, 5, 8, ...
එම නිසා එක් එක් තත්පර30 කදී ඇමතුම ලැබුනු මුලු මිනිස්සු ගනන-1,3,6,11,19…..(ශ්රේනිය යන්නෙ මුල් පද දෙකේ එකතුව +2 විදියට )
ශ්රේණිය දිගටම ලිව්වොත් ; 1,3,6,11,19,32, 53, 87, 142, 231, 375.
මිනිස්සු 375 දෙනාටම දැනුම් දෙන්නෙ තත්පර 30 වාර 11කට පස්සෙ
තත්පර 30 ගානෙ ඇමතුම් වාර 11ට කාලය =30*11=තත්පර 330=විනාඩි 5.5
අන්තිම මිනිස්සු ටිකට එලියට එන්න ගතවන කාලය = තත්පර 90
ඒ මිනිස්සු 375ටම එලියට එන්න ගතවන කාලය =විනාඩි5.5+තත්පර90=විනාඩි 7

මිනිස්සු 375 දෙනාටම දැනුම් දෙන්නෙ තත්පර තිහේ වාර 11කට පස්සෙ
තත්පර 30 ගානෙ ඇමතුම් වාර 11ට කාලය =30*11=තත්පර 330=විනාඩි 5.5
අන්තිම මිනිස්සු ටිකට එලියට එන්න ගතවන කාලය = තත්පර 90
ඒ මිනිස්සු 375ටම එලියට එන්න ගතවන කාලය =විනාඩි5.5+තත්පර90=විනාඩි 7

පිලිතුරු නොදුන් ප්‍රශ්න තියෙනවද මිතුරනි මටත් උත්සාහ කරන්න![]()
දිනුකගේ ප්‍රශ්න අංක 3
මේකනම් ගොඩාක් ලේසි ප්‍රශ්නයක්....
ඒ 1932 අවුරුද්ද. ඒ අවුරුද්දේ මගේ වයස හරියටම මං උපන්න අවුරුද්දේ අග ඉලක්කම් දෙක පෙන්නුම් කරන සංඛ්‍යාවට සමාන වුනා. මං ඒ අනුපාතය ගැන අපේ සීයට කිව්වා. පුදුමෙ කියන්නේ, එයත් එයගේ වයසට ඒ අනුපාතයම ඇති බව කිව්වා.....!
අපි දෙන්නගේ වයස කීයද? ඉපදුනේ මොන මොන අවුරුදුවලද? වෙන වෙනම කියන්න.