එන්න අපි ටිකක් හිතමු ..

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    1.එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු.
    2.ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්.
    3.හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු.
    4.හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු.
    5.ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු.
    6.බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු.
    7.සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු.

    ප්‍රශ්නය තමයි... කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ..?

    ඔය ටික විතරක් කිව්වට ඉතින් කාටවත් ඕක විසඳන්න බැහැ ඒකට පල්ලෙහා තියෙන උපකාරක අවස්තා යොදාගෙන උත්සාහ කරල බලන්න.

    බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගාලා තියෙන ගෙදර.
    ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක් ඇතිකරනවා.
    ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ.
    සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කොලපාට ගාපු ගේ.
    ඒක තියෙන්නෙ සුදු ගෙදරට වම් පැත්තෙන්.කොල පාට ගාලා තියෙන ගෙදර අයිතිකාරයා බොන්න කැමතිම කෝපි.
    Pall Mall කියන සිගරට් බොන මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා.
    කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන Dunhill සිගරට්.
    ගෙවල් පහේ මැද තියෙන ගෙදර මනුස්සයා බොන්න කැමතිම කිරි.
    නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල් පහේ පලවෙනි ගේ.
    සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends.
    Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා.
    එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master සිගරට් බොනවා.
    ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්.
    නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි නෝර්වේ ජාතිකයා ඉන්නෙ.
    එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර මිනිහා Blends සිගරට් බොනවා.

    මචන්, මේකෙ අල්ලපු ගෙදර, එහා පැත්තෙ ගෙදර කිව්වට හොයා ගන්න අමාරුයි නේද? වම් පැත්තද දකුණු පැත්තද කියල දැනගන්නෙ කොහොමද?:oo:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔන්න මචන්ලා නෙට් එකේ කරක් ගහනකොට මේක සෙට් උනේ.. තියෙන්නෙ ඉංගිරිසියෙන්.:oo: සිංහලට හරවල දැම්මොත් තේරුමක් නැති වෙනව. ඒක නිසා තියෙන විදියටම දාන්නම්.:rolleyes:

    A man wanted 2 enter a CLUB
    Every member knew the password,
    The man was hidden besides the wall & tried 2 listen the password.
    A member came, watchman said '12'
    Member replied 6,
    Watchman opened door.
    Another member came, watchman said '6'
    Member replied 3,
    Watchman opened door.
    Man thought he got d PASSWORD
    He went at door,
    Watchman said '8'
    Man replied 4, Watchman din't opened door.

    What was d PASSWORD ???

    16
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ලංකාවෙන් 0940h වලින් පිටත් වෙන ගුවන් යානයක් ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ. ගුවන්යානයේ ගමන් කාලය කොපමණද ?
    Depends on the date and timezone of London.
    Daylight savings time: 22.10 - 9.40 - 4.30 = 8 hours
    GMT eq: 22.10 - 9.40 - 5.30 = 7 hours.

    The earth's ratation does not make a difference because fligt altitude is 30,000m, which is still in the Earth's gravity bounds and atmosphere.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කොළ බල්බ් එක ගහලා ගිහිල්ලා තියෙන්නේ කොහෙද ? පට ගාලා RDA එකට කියපන් ඇක්සිඩන්ට් එකක් හැප්පෙන්න කලින්.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    1.එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු.
    2.ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්.
    3.හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු.
    4.හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු.
    5.ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු.
    6.බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු.
    7.සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු.

    ප්‍රශ්නය තමයි... කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ..?

    ඔය ටික විතරක් කිව්වට ඉතින් කාටවත් ඕක විසඳන්න බැහැ ඒකට පල්ලෙහා තියෙන උපකාරක අවස්තා යොදාගෙන උත්සාහ කරල බලන්න.

    බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගාලා තියෙන ගෙදර.
    ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක් ඇතිකරනවා.
    ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ.
    සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කොලපාට ගාපු ගේ.
    ඒක තියෙන්නෙ සුදු ගෙදරට වම් පැත්තෙන්.කොල පාට ගාලා තියෙන ගෙදර අයිතිකාරයා බොන්න කැමතිම කෝපි.
    Pall Mall කියන සිගරට් බොන මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා.
    කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන Dunhill සිගරට්.
    ගෙවල් පහේ මැද තියෙන ගෙදර මනුස්සයා බොන්න කැමතිම කිරි.
    නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල් පහේ පලවෙනි ගේ.
    සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends.
    Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා.
    එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master සිගරට් බොනවා.
    ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්.
    නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි නෝර්වේ ජාතිකයා ඉන්නෙ.
    එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර මිනිහා Blends සිගරට් බොනවා.

    හතර වෙනි ගෙදර
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,435

    Albert Einstien ගෙ ප්‍රශ්නයක් ඕක. ඔහු කියලා තියෙනවා 98% කට මේක විසදන්න බෑ කියලා.
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Albert Einstien ගෙ ප්‍රශ්නයක් ඕක. ඔහු කියලා තියෙනවා 98% කට මේක විසදන්න බෑ කියලා.

    මම හැදුව, හරිද දන්නේ නෑ.

    අන්තිම ගෙදර මිනිහ..
    ජර්මන්
    ගෙදර කොළ පාට
    බොන්නෙ කෝපි
    කැමතිම සිගරට් ප්‍රින්ස්

    හරිද??
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,435
    113
    ඔන්න මචන්ලා නෙට් එකේ කරක් ගහනකොට මේක සෙට් උනේ.. තියෙන්නෙ ඉංගිරිසියෙන්.:oo: සිංහලට හරවල දැම්මොත් තේරුමක් නැති වෙනව. ඒක නිසා තියෙන විදියටම දාන්නම්.:rolleyes:

    A man wanted 2 enter a CLUB
    Every member knew the password,
    The man was hidden besides the wall & tried 2 listen the password.
    A member came, watchman said '12'
    Member replied 6,
    Watchman opened door.
    Another member came, watchman said '6'
    Member replied 3,
    Watchman opened door.
    Man thought he got d PASSWORD
    He went at door,
    Watchman said '8'
    Man replied 4, Watchman din't opened door.

    What was d PASSWORD ???

    5 යි
    රෙප් දෙන්නම වෙනවා :P
     
    Last edited:
    • Like
    Reactions: BRAGA

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,435
    113
    දිනුක ප්‍රශ්න අංක 4.. (සාමනය දැනීම)

    1. ලෝකයේ පරණම ජාතික කොඩිය හිමි රට කුමක්ද..???

    2. ලංකාවේ තියන සම්පූර්ණ දියඇලි ගාන කියාද.
    .???

    කොල්ල උස්සනවද මන්දා. :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Albert Einstien ගෙ ප්‍රශ්නයක් ඕක. ඔහු කියලා තියෙනවා 98% කට මේක විසදන්න බෑ කියලා.

    මම හැදුව, හරිද දන්නේ නෑ.

    අන්තිම ගෙදර මිනිහ..
    ජර්මන්
    ගෙදර කොළ පාට
    බොන්නෙ කෝපි
    කැමතිම සිගරට් ප්‍රින්ස්

    හරිද??
    හරි :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,435
    113
    එළ එළ... ගුගල් සර්ච් කරල නෙමෙයිනෙ හොයා ගත්තෙ??:P:P ඔන්න රෙප් දුන්න.

    නෑ නෑ. රෙප් 5+

    අනිත් අය බලනවා ඇතිනෙ කොහොමද උත්තරේ ආවෙ කියලා. Watchman කියන සංඛ්‍යාවට තියෙන ඉංග්‍රීසි අකුරු ගාන තමා පාස්වර්ඩ් එක.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    1. denmark
    2. kiyanna amaruine bn..eka saapekshay
    මේ ප්‍රශ්නේ අදාල වැඩක් නෑ.. එක නිසා මම උත්තරේ දෙන්නම්,.. ගණිත ප්‍රශ්නයක් අහමු.. සාමාන්‍ය දැනීම වැඩක් නෑ... පොඩි උත්තර නිසා...

    1. ඔව් (ඔබ හරි)
    2. ප්‍රදාන වශයෙන් 55යි...

    කොල්ල උස්සනවද මන්දා. :P

    :P:P උස්සපු තැන පෙන්නපන්... සාමාන්‍ය දැනීම ඇහුවේ...
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මටත් ආවේ ඒ ටිකමයි .... ඒත් අන්තිම නෙමෙයි ..... හතර වෙනි ගෙදරනේ :(

    එහෙම වෙන්න බෑ.. මොකෝ ගේ මාරු උනොත් අනිත් උපකල්පන ඔක්කොම වරදිනව. මාත් මුලින් හැදුවෙ එහෙම තමයි, ඒකෙ ගන්න ඕන අපිට පේන වම් පැත්ත නෙමෙයි, ගෙවල් වල ඉන්නකොට පේන වම් පැත්ත..:D