[FONT="]මාත් එකක් දාන්නනම්. බලන්න පුලුවන්ද කියලා[/FONT]
[FONT="]ඔන්න එක රටක රජතුමෙක්ට දැනගන උවමනා උනාලු තමන්ට උප්දෙස් දෙන උපදේශකයන් කොච්චර බුද්ධිමත්ද කියල.[/FONT]
[FONT="]ඉතින් රජතුමා ප්‍රධාන උපදේශකයො තුන් දෙනාට මේ බව කියල අභියොගයක් බාරදීලා කිව්ව මේ අභියොගය අසමත් උනොත් එක්කෙනෙක් හරි තුන් දෙනාටම මරන දඩුවම.[/FONT][FONT="]මේ උපදේශකයින් ගොඩාක් බුද්ධිමත් අයලු[/FONT]
[FONT="]රජතුමා කලුවර කාමරයක් සුදු තොප්පි දෙකක් සහ කලු තොප්පි තුනක් තියල උපදෙශකයින්ට කිව්වා සුදු තොප්පි දෙකක් සහ කලු තොප්පි තුනක් තියල ඇති [/FONT][FONT="], [/FONT][FONT="]අතට අහුවෙන තොප්පිය ඔලුවට දා ගෙන එක්කෙනා පිටි පස්සෙ එක්කෙනා එන්න එලියට කියලා.[/FONT]
[FONT="]රජතුමා කිව්වා කවුරු හරි කිව්වොත් තමන්ගෙ ඔලුවෙ තියෙන තොප්පියේ පාට හරියටම තුන් දෙනාම නිදහස් වගේම තැගිත් දෙනවා. හැබැයි එක්කෙනෙක් හරි වැරැදි උනොත්[/FONT][FONT="]තුන් දෙනාටම මරන දඩුවම[/FONT][FONT="].[/FONT]
[FONT="]කිසිකෙනෙක්ට තමන්ගේ ඔලුවෙ තියෙන තොප්පියේ පාට පෙනෙන්නේ නැහැ. තමන්ට ඉස්සරහ ඉන්න අයගෙ තොප්පිවල පාට විතරයි පෙනෙන්නේ.[/FONT]
[FONT="]රජතුමා පිටිපස්සෙ ඉන්න කෙනාගෙන් ඉස්සෙල්ලාම ඇහුවා තොප්පියේ පාට එයා කිව්වා දන්නේ නැහැ කියලා. ඉලගට මැද ඉන්න කෙනාගෙන් ඇහුවා එයත් කිව්වා දන්නේ නැහැ කියලා. ඉලගට මුලින්ම ඉන්න කෙනාගෙන් ඇහුවා. [/FONT]
[FONT="]ඔහු කිව්වා මගේ ඔලුවෙ තියෙන තොප්පියනම්[/FONT][FONT="] කලුපාට කියලා[/FONT][FONT="].[/FONT][FONT="] ඒ උතරය හරියටම හරි ගියා. ඔවුන් තුදෙනාම නිදහස් උනා තැගිත් ලැබුනා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හරි දැන් මගේ ප්‍රශ්නෙ තමයි මුලින්ම[/FONT][FONT="]හිටපු කෙනා හරි උත්තරය දුන්නෙ කොහොමද කියන එක.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙකට [/FONT][FONT="]තියෙන්නෙ [/FONT][FONT="]Genuine[/FONT][FONT="] පිලිතුරක්[/FONT]
issraha unge white toppi 2k tibunot pitipasse ekata kiyanna puluwan eyage eke colour eka black kiyala. eya danne na kiyanne issaraha ayage tiyenne (Black, black) or (white,black). deweni ekagen ahuwama danne na kiyanne uta issraha ekage tiyenne black (white nam issaraha ekage tibune deweni ekata kiyanna puluwan uge eka black kiyala) itin kalin un dennama kiwwe na kiyanne issaraha ekage tiyenne black





