එන්න අපි ටිකක් හිතමු ..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ගෙනියන හැම කෙසෙල් කැනකින්ම එක ගෙඩිය ගානෙ ඕනෙ කිව්ව

    ඔහොම කිව්වම පොඩ්ඩක් කචල්නෙ බං....ගෙදර ගෙනියන්න පුලුවන් උපරිම කෙසෙල් ගාන කියන වචනෙ දැම්මනම් තමා වටින්නෙ...තව කෙසෙල් කැනකින් වචනෙ නැතුව කෙසෙල් කනකටම කියල දැම්මනම් හරි
    ඇයි මචෝ හැම කෙසෙල් කැනකින්ම කියන්නෙ කැන් දෙකනෙ. මේක මේ මැසිමක් ඇතුලට දානව නෙමේනෙ බන්. ඒ කියන්නෙ 26 වෙනි මුරපොලේ උන් දකින්නෙ මූ තනි කැනක් ගේන විදියට. ගානට අනුව 1 වෙනි මුරපොලට කැන් කීයක් ගෙනාවද ඒ අනුව සියලු මුරපොලවල් වෙත කෙසෙල් දිය යුතුයි කියල නෑනෙ.
    "ඒ ඒ මුර පොලින් කෙසෙල් ගන්නෙ ඒ ඒ මුර පොල තුලින් ගෙනියන කෙසෙල් කැන් ප්‍රමානය අනුවයි" ගානට අනුව මේ කරුන හරි නේද. :yes:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඇයි මචෝ හැම කෙසෙල් කැනකින්ම කියන්නෙ කැන් දෙකනෙ. මේක මේ මැසිමක් ඇතුලට දානව නෙමේනෙ බන්. ඒ කියන්නෙ 26 වෙනි මුරපොලේ උන් දකින්නෙ මූ තනි කැනක් ගේන විදියට. ගානට අනුව 1 වෙනි මුරපොලට කැන් කීයක් ගෙනාවද ඒ අනුව සියලු මුරපොලවල් වෙත කෙසෙල් දිය යුතුයි කියල නෑනෙ. "ඒ ඒ මුර පොලින් කෙසෙල් ගන්නෙ ඒ ඒ මුර පොල තුලින් ගෙනියන කෙසෙල් කැන් ප්‍රමානය අනුවයි" ගානට අනුව මේ කරුන හරි නේද. :yes:

    මිනිහ ජාති 2කින් කෙසෙල් කැන් 2 ගෙනාවනම්??:rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    මිනිහ ජාති 2කින් කෙසෙල් කැන් 2 ගෙනාවනම්??:rolleyes:
    අපොයි එහෙම බැලුවොත් වෙනස් කැන් උනත් කැනට අදාලම ගෙඩියක් දුයු යුතුයි කියල නෑනෙ, කැන් ගානට ගෙඩි. සුදු කලුයි කැන් දෙකක් ගෙනාවත් ඉල්ලන්නෙ ගෙඩි දෙකයි. මොනාහරි කෙසෙල් ගෙඩි දෙකක්. බන් මේ ගානක් නෙ. :nerd::baffled:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    :yes:
    :yes:
    138 ද??
    :no:
    ( 5 + 2 + 2 ) 3 = 27
    ( 3 + 2 + 2 ) 5 = 35
    8*2 + 4 = 20
    4*2 + 8 = 16

    1 ---- > ( 7 + 2 + 2 ) 8 = 88
    2 ---- > ( 9 * 2 + 88 ) = 106
    :yes:
    how I got 106
    in 3**5=27 and 5**3=35 , just add 4 to the second number and multiply with the first number

    3**5=27 ----- 3 x (5+4) =27
    5**3 =35----- 5 x (3+4) = 35

    in 4++8 =20 and 8++4 = 16 , multiply the second number by 2 and add to the first number
    4++8 =20 ----- 4+(8 x2 ) =20
    8++4=16 ----- 8+(4x2) =16

    using the above arguments
    (8**7)++9
    (8 x (7+4) ) ++9
    88++9
    88+ (9x2)
    106
    :yes:

    ubala ithin google karada danneth na:angry:
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    onna okane uththara hoyanna hithen naththe :angry::angry::angry::angry:

    නෑ නෑ මෙයාට විහිලුවක්වත් තේරෙන්නෙ නෑ නෙ...මට රිදිල නෙ:D:D....ඇයි දෙයියනෙ අත කඩාගෙන ට්යිප් කරල දාපු ගමන් උත්තරේ දෙනවනෙ:frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නෑ නෑ මෙයාට විහිලුවක්වත් තේරෙන්නෙ නෑ නෙ...මට රිදිල නෙ:D:D....ඇයි දෙයියනෙ අත කඩාගෙන ට්යිප් කරල දාපු ගමන් උත්තරේ දෙනවනෙ:frown:
    අආඃ .. එහෙනං කමක් නෑ ;););)
    කෝ අර යනවා කිව්ව ගමන යන් නැත්ද ????
    බැරිද යන්න කලින් ප්‍රශ්න ටිකක් කාට හරි pm කරලා යන්න ???? :rolleyes::rolleyes::rolleyes:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    දැන් මේකයි සීන් එක...මං හෙට ගමනක් යනව හරිය...ආයි ඉතින් එන්නෙ සිකුරාදා..මං ඉතින් ආයි එන්නෙ නෑ සිකුරාද වෙනකන්..,සිරාවට දුකයි බං:oo:උබල එල බුලට්,...ප්‍රශ්න දීල පැය 24 යන්න කලින් උත්තර එනව...දිගටම කරගෙන පලයල්ල...නවත්තන්න එපා හොදේ.

    බුදු සරණයි කට්ටියටම
     
    • Like
    Reactions: MihiCherub

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැන් මේකයි සීන් එක...මං හෙට ගමනක් යනව හරිය...ආයි ඉතින් එන්නෙ සිකුරාදා..මං ඉතින් ආයි එන්නෙ නෑ සිකුරාද වෙනකන්..,සිරාවට දුකයි බං:oo:උබල එල බුලට්,...ප්‍රශ්න දීල පැය 24 යන්න කලින් උත්තර එනව...දිගටම කරගෙන පලයල්ල...නවත්තන්න එපා හොදේ.

    බුදු සරණයි කට්ටියටම

    අයියෝ ....
    හරි හරි එහෙනං සුභ ගමන් එහෙනං
    බුදුසරණයි .... !!!!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    දැන් මේකයි සීන් එක...මං හෙට ගමනක් යනව හරිය...ආයි ඉතින් එන්නෙ සිකුරාදා..මං ඉතින් ආයි එන්නෙ නෑ සිකුරාද වෙනකන්..,සිරාවට දුකයි බං:oo:උබල එල බුලට්,...ප්‍රශ්න දීල පැය 24 යන්න කලින් උත්තර එනව...දිගටම කරගෙන පලයල්ල...නවත්තන්න එපා හොදේ.

    බුදු සරණයි කට්ටියටම
    9+ Elaz. ayith waren.. math ayith enne boho wita 24.. :yes: මගෙ ලග නම් ප්‍රසන තොගයක් තියෙනව. ගූගල් කරන්න බැරි වෙන්න දාන්න කම්මැලියි. කලින් එකත් වෙනස් කරන්න ගිහින් තමා කෙලෝ ගත්තෙ. :baffled:

     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Originally Posted by crazyasa View Post
    1.එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු.
    2.ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්.
    3.හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු.
    4.හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු.
    5.ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු.
    6.බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු.
    7.සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු.


    ප්‍රශ්නය තමයි... කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ..?

    ඔය ටික විතරක් කිව්වට ඉතින් කාටවත් ඕක විසඳන්න බැහැ ඒකට පල්ලෙහා තියෙන උපකාරක අවස්තා යොදාගෙන උත්සාහ කරල බලන්න."

    බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගාලා තියෙන ගෙදර.
    ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක් ඇතිකරනවා.
    ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ.
    සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කොලපාට ගාපු ගේ.
    ඒක තියෙන්නෙ සුදු ගෙදරට වම් පැත්තෙන්.කොල පාට ගාලා තියෙන ගෙදර අයිතිකාරයා බොන්න කැමතිම කෝපි.
    Pall Mall කියන සිගරට් බොන මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා.
    කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන Dunhill සිගරට්.
    ගෙවල් පහේ මැද තියෙන ගෙදර මනුස්සයා බොන්න කැමතිම කිරි.
    නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල් පහේ පලවෙනි ගේ.
    සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends.
    Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා.
    එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master සිගරට් බොනවා.
    ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්.
    නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි නෝර්වේ ජාතිකයා ඉන්නෙ.

    එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර මිනිහා Blends සිගරට් බොනවා.



    මේකට මෙන්න මගේ උත්තරේ -4 වෙනි ගෙදර
    House number - 1 2 3 4 5

    Nationality - Norway Denmark British German Sweden

    Drink - Water Tea Milk Coffee Beer

    House color - Yellow Blue Red Green White

    Cigarette - Dunhill Blends Pall Mall Prince Blue Master

    Pet - Cat Horse Bird Fish Dog
     
    Last edited:
    • Like
    Reactions: crazyasa

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    :dull::nerd::D
    -----------------------------------------------------------------
    1. ඔන්න එක මනුස්සයෙක්ට එයාගෙ ගෙදර වැඩකට කෙසෙල් වගයක් ඕනෙ වෙලා එයා කෙසෙල් හොයන් ඈත ගමකට ගියා. මෙහෙම යනකොට මෙයාට චෙක්පොයින්ට් 50ක් පහු කරන්න උනා. එහෙම පහු කරන් ගිහින් මෙයා කෙසෙල් ගත්ත. හැබැයි කෙසෙල් තිබ්බෙ ගෙඩි 50 කැන් විදියට. ඉතින් කැන් දෙකක්ම අරන් ආපහු ගෙදර එනකොට මුරපොලවල් වලින් මෙයාට නිකන්ම යන්න දුන්නෙ නෑ. ගෙනියන හැම කෙසෙල් කැනකින්ම එක ගෙඩිය ගානෙ ඕනෙ කිව්ව. ඒ විදියට කෙසෙල් දීල මෙයා ගෙදර ගෙනාපු කෙසෙල් ගනන කීයද?
    25යි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔන්න අපේ කිරිපැනි නැති නිසා මම එකක් දෙනව. හැබැයි ගූගල් කරන්ඩ එපා. හිතලම උත්තර හොයපල්ල හරිද.


    මම වාතය වගේ සැහැල්ලුයි. ඒත් මිනිසුන් 1000ක් ආවත් මාව උස්සන්ඩ බෑ. මම කවුද?


     

    MatrixReload

    Active member
  • Dec 4, 2012
    164
    96
    28
    Colombo
    බලන්න පුලුවන්ද කියලා

    [FONT=&quot]මාත් එකක් දාන්නනම්. බලන්න පුලුවන්ද කියලා[/FONT]

    [FONT=&quot]ඔන්න එක රටක රජතුමෙක්ට දැනගන උවමනා උනාලු තමන්ට උප්දෙස් දෙන උපදේශකයන් කොච්චර බුද්ධිමත්ද කියල.[/FONT]
    [FONT=&quot]ඉතින් රජතුමා ප්‍රධාන උපදේශකයො තුන් දෙනාට මේ බව කියල අභියොගයක් බාරදීලා කිව්ව මේ අභියොගය අසමත් උනොත් එක්කෙනෙක් හරි තුන් දෙනාටම මරන දඩුවම.[/FONT][FONT=&quot]මේ උපදේශකයින් ගොඩාක් බුද්ධිමත් අයලු[/FONT]
    [FONT=&quot]රජතුමා කලුවර කාමරයක් සුදු තොප්පි දෙකක් සහ කලු තොප්පි තුනක් තියල උපදෙශකයින්ට කිව්වා සුදු තොප්පි දෙකක් සහ කලු තොප්පි තුනක් තියල ඇති [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අතට අහුවෙන තොප්පිය ඔලුවට දා ගෙන එක්කෙනා පිටි පස්සෙ එක්කෙනා එන්න එලියට කියලා.[/FONT]
    [FONT=&quot]රජතුමා කිව්වා කවුරු හරි කිව්වොත් තමන්ගෙ ඔලුවෙ තියෙන තොප්පියේ පාට හරියටම තුන් දෙනාම නිදහස් වගේම තැගිත් දෙනවා. හැබැයි එක්කෙනෙක් හරි වැරැදි උනොත්[/FONT][FONT=&quot]තුන් දෙනාටම මරන දඩුවම[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]කිසිකෙනෙක්ට තමන්ගේ ඔලුවෙ තියෙන තොප්පියේ පාට පෙනෙන්නේ නැහැ. තමන්ට ඉස්සරහ ඉන්න අයගෙ තොප්පිවල පාට විතරයි පෙනෙන්නේ.[/FONT]
    [FONT=&quot]රජතුමා පිටිපස්සෙ ඉන්න කෙනාගෙන් ඉස්සෙල්ලාම ඇහුවා තොප්පියේ පාට එයා කිව්වා දන්නේ නැහැ කියලා. ඉලගට මැද ඉන්න කෙනාගෙන් ඇහුවා එයත් කිව්වා දන්නේ නැහැ කියලා. ඉලගට මුලින්ම ඉන්න කෙනාගෙන් ඇහුවා. [/FONT]
    [FONT=&quot]ඔහු කිව්වා මගේ ඔලුවෙ තියෙන තොප්පියනම්[/FONT][FONT=&quot] කලුපාට කියලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒ උතරය හරියටම හරි ගියා. ඔවුන් තුදෙනාම නිදහස් උනා තැගිත් ලැබුනා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හරි දැන් මගේ ප්‍රශ්නෙ තමයි මුලින්ම[/FONT][FONT=&quot]හිටපු කෙනා හරි උත්තරය දුන්නෙ කොහොමද කියන එක.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙකට [/FONT][FONT=&quot]තියෙන්නෙ [/FONT][FONT=&quot]Genuine[/FONT][FONT=&quot] පිලිතුරක්[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: crazyasa

    rambolala

    Active member
  • Jun 5, 2013
    252
    38
    28

    ඔන්න අපේ කිරිපැනි නැති නිසා මම එකක් දෙනව. හැබැයි ගූගල් කරන්ඩ එපා. හිතලම උත්තර හොයපල්ල හරිද.


    මම වාතය වගේ සැහැල්ලුයි. ඒත් මිනිසුන් 1000ක් ආවත් මාව උස්සන්ඩ බෑ. මම කවුද?


    hydrogen gas ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113

    ඔන්න අපේ කිරිපැනි නැති නිසා මම එකක් දෙනව. හැබැයි ගූගල් කරන්ඩ එපා. හිතලම උත්තර හොයපල්ල හරිද.


    මම වාතය වගේ සැහැල්ලුයි. ඒත් මිනිසුන් 1000ක් ආවත් මාව උස්සන්ඩ බෑ. මම කවුද?



    වාතය :D