එන්න අපි ටිකක් හිතමු ..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ගූගල් කලේ නෑ බන්. ඇත්තම්යි, කලා නම් කියනවනෙ. :yes:

    :D Anyway REP 5+ මචන්.

    සම්පූර්ණ උත්තරේ මෙහෙමයි. පීටර් සහ මේරි කියන්නෙ අර කාමරේ පොඩි බෝල ටැංකියක ඉදපු මාලු දෙන්නෙක්. කෝච්චියක් යද්දි ඒකෙ දෙදරුමට මේ ටැංකිය බිම වැටිලා මාලු දෙන්න මැරිලා.
     
    rambolala

    Active member
  • Jun 5, 2013
    252
    38
    28
    :D Anyway REP 5+ මචන්.

    සම්පූර්ණ උත්තරේ මෙහෙමයි. පීටර් සහ මේරි කියන්නෙ අර කාමරේ පොඩි බෝල ටැංකියක ඉදපු මාලු දෙන්නෙක්. කෝච්චියක් යද්දි ඒකෙ දෙදරුමට මේ ටැංකිය බිම වැටිලා මාලු දෙන්න මැරිලා.

    happa oka kohomada ban hitanne :baffled:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඔන්න මගේ ගානෙ එකක් :D

    මේරිගේ සහ පීටර්ගේ මල සිරුරු නිදන කාමරයේ බිම තිබියදී සොයාගන්නා ලදි.ඒ පිලිබදව පරීක්ෂා කිරීමේදි විදුරු කැබලි කිහිපයක් සහ ජලය යම් ප්‍රමාණයක් මල සිරුරු අසල තිබෙන බව සොයාගන්නට පරීක්ෂකයින් සමත් විය.නිදන කාමරයේ තිබුනේ ඇදක් සහ රාක්කයක් පමනි.මොවුන් සිටි නිවස තිබුනේ ඉතා දුරස්ථ ප්‍රදේශයකය.අවට තිබූ එකම දේ වූයේ දුම්රිය මාර්ගයකි.

    මේරිගේ සහ පීටර්ගේ මරණය සිදුවූයේ කෙසේද?

    ඒ දෙන්න වතුර බීල ඉතිරි කරපු වීදුරු දෙකක් රාක්කෙ උඩ තියෙන්න ඇති. දෙන්න ඇඳේ නිදාගෙන ඉන්න අතරෙ කෝච්චිය යන දෙදරීමට අර වීදුරු ඒ දෙන්නගෙ ඔළු උඩට වැටිල තමයි මැරෙන්න ඇත්තෙ :rofl::P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    :D Anyway REP 5+ මචන්.

    සම්පූර්ණ උත්තරේ මෙහෙමයි. පීටර් සහ මේරි කියන්නෙ අර කාමරේ පොඩි බෝල ටැංකියක ඉදපු මාලු දෙන්නෙක්. කෝච්චියක් යද්දි ඒකෙ දෙදරුමට මේ ටැංකිය බිම වැටිලා මාලු දෙන්න මැරිලා.
    :baffled::dull:
    ඒ දෙන්න වතුර බීල ඉතිරි කරපු වීදුරු දෙකක් රාක්කෙ උඩ තියෙන්න ඇති. දෙන්න ඇඳේ නිදාගෙන ඉන්න අතරෙ කෝච්චිය යන දෙදරීමට අර වීදුරු ඒ දෙන්නගෙ ඔළු උඩට වැටිල තමයි මැරෙන්න ඇත්තෙ :rofl::P

    :lol: Mu thawath Uththara Denawa :rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    ඒ දෙන්න වතුර බීල ඉතිරි කරපු වීදුරු දෙකක් රාක්කෙ උඩ තියෙන්න ඇති. දෙන්න ඇඳේ නිදාගෙන ඉන්න අතරෙ කෝච්චිය යන දෙදරීමට අර වීදුරු ඒ දෙන්නගෙ ඔළු උඩට වැටිල තමයි මැරෙන්න ඇත්තෙ :rofl::P

    මාලු කොහෙද බන් ඇදේ නිදියන්නෙ? :baffled::D
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔන්න යාළුවො තුන් දෙනෙක් දුර ගමනක් ගිහින් රැට නවතින්න කියල හොටලෙකට ගියාලු. කාමරෙකට ගාස්තුව ඩොලර් 30යි.ඉතිං තුන් දෙනා, එක්කෙනා $10 ගානේ මේ ගාස්තුව ගෙවල කාමරේ අර ගත්තලු. ටික වෙලාවකට පස්සෙ හෝටලේ මැනේජර් රූම් බෝයි ට කතා කරල කිව්වලු, අද ස්පෙෂල් ඔෆර් එකක් තියෙනව, ඒක හින්ද හැම කාමරෙකම ගාස්තුවෙන් $5 ගානෙ අඩු කරනව, මේ සල්ලි අර යාළුවො තුන් දෙනාට ගිහින් දෙන්න කියල $5ක් දුන්නලු. රූම් බෝයි හෙන ඇම්ඩ. මිනිහ $2ක් තියාගෙන ඉතුරු $3 අර යාළුවො තුන් දෙනාට ගිහින් දෙනව.
    දැන් මේකයි ප්‍රශ්නෙ, දැන් යාළුවො 3න් දෙනාට $1 ගානෙ ආපහු හම්බ උන හින්ද එක්කෙනෙක්ට කාමරේ ගාස්තුව විදියට වියදම් වෙලා තියෙන්නෙ $9යි නෙ.. එතකොට 9*3=27. රූම් බෝයි මාටිය ගහපු $2යි, $29..

    ඉතුරු $1 ට මොකද උනේ??:rolleyes:
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    මේක නං කලින් අහල තියෙනවා ... කියන්නද ???? :rolleyes:
     
    special offer එක නිසා room එකේ ගාන $ 25 යි
    ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් $ 8.333333 (25/3)
    roomboy මාටියා ගහපු එකත් යන්නේ මේ තුන් දෙනාගේ සාක්කුවෙන්
    ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් $ 0.666666 (2/3)
    එතකොට එක්කෙනෙක් room එකට හරියටම 9ක් ගෙවල තියෙනවා
    9*3 = 27
    ඉතුරු 3 තමයි room boy වැඩර් වගේ ඇවිත් දීල ගියේ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මටත් හිතුණා thread එකට sup එකක් දෙන්න ... ඔන්න එහෙනං මේකට උත්තරය කියන්නකෝ :rolleyes::rolleyes::rolleyes:

    jMWZNdG.jpg

    සංකීර්ණයි කියල හිතුනට හරිම ලේසියි :yes::yes::yes:

    ( හැම පැත්තටම එකතු කරන්න තියෙන්නේ )

    එකම ඉලක්කම තැන දෙකකට යෙදෙන් නෑ
    කොටු 10 ට වැටෙන්නේ 1-10 දක්වා ඉලක්කම් ටික :yes::yes::yes:

    Last edited:

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    alabaya 200i ne machan..

    100 hora eka nisa book shop eke dial eka ayeth 100ma return karanna oone . etakota ara salli hora potha aragena giya.etakota 100k ethanama iwarai.. dekama gattama 200k paadui.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    එක තරුවකින් එක ඉලක්කමක් බැගින් නිරූපනය වෙනව. ඔක්කොම තරු ටික හොයන්න. :rofl:

    54buhi.jpg
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    OK. Here we go

    a = 3
    b = 10
    c = 10
    d = 8
    e = 8
    f = 2
    g = 1
    h = 5
    i = 6

    මටත් හිතුණා thread එකට sup එකක් දෙන්න ... ඔන්න එහෙනං මේකට උත්තරය කියන්නකෝ :rolleyes::rolleyes::rolleyes:

    jMWZNdG.jpg

    සංකීර්ණයි කියල හිතුනට හරිම ලේසියි :yes::yes::yes:

    ( හැම පැත්තටම එකතු කරන්න තියෙන්නේ )

    එකම ඉලක්කම තැන දෙකකට යෙදෙන් නෑ :no::no::no:
    කොටු 10 ට වැටෙන්නේ 1-10 දක්වා ඉලක්කම් ටික :yes::yes::yes:

    :no::no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    :( අපොයි මට කියන්න ඕනෙ උනේ එක තරුවකින් එක සංඛ්‍යාව බැගින් කියල.. ඒ කියනෙ සංඛ්‍යා තියෙන තැන් වලට තමයි තරු තියෙන්නෙ..
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :( අපොයි මට කියන්න ඕනෙ උනේ එක තරුවකින් එක සංඛ්‍යාව බැගින් කියල.. ඒ කියනෙ සංඛ්‍යා තියෙන තැන් වලට තමයි තරු තියෙන්නෙ..
    ඒ කියන්නේ තියෙන්නේ එකම තරුව වුනාට ඒ තරු තියෙන තැන් වලට එන්නේ වෙනස් ඉලක්කම් කියන එකද ??? :baffled: