ai ban itin kohoma marunat hadawata nawatinna oni neda marenna kalin![]()
මරණ පරීක්ෂක තනතුරට ඉල්ලුම්පත්‍ර දාන්න මචන්

ai ban itin kohoma marunat hadawata nawatinna oni neda marenna kalin![]()

ගූගල් කලේ නෑ බන්. ඇත්තම්යි, කලා නම් කියනවනෙ.
Anyway REP 5+ මචන්.Anyway REP 5+ මචන්.
සම්පූර්ණ උත්තරේ මෙහෙමයි. පීටර් සහ මේරි කියන්නෙ අර කාමරේ පොඩි බෝල ටැංකියක ඉදපු මාලු දෙන්නෙක්. කෝච්චියක් යද්දි ඒකෙ දෙදරුමට මේ ටැංකිය බිම වැටිලා මාලු දෙන්න මැරිලා.

ඔන්න මගේ ගානෙ එකක්
මේරිගේ සහ පීටර්ගේ මල සිරුරු නිදන කාමරයේ බිම තිබියදී සොයාගන්නා ලදි.ඒ පිලිබදව පරීක්ෂා කිරීමේදි විදුරු කැබලි කිහිපයක් සහ ජලය යම් ප්‍රමාණයක් මල සිරුරු අසල තිබෙන බව සොයාගන්නට පරීක්ෂකයින් සමත් විය.නිදන කාමරයේ තිබුනේ ඇදක් සහ රාක්කයක් පමනි.මොවුන් සිටි නිවස තිබුනේ ඉතා දුරස්ථ ප්රදේශයකය.අවට තිබූ එකම දේ වූයේ දුම්රිය මාර්ගයකි.
මේරිගේ සහ පීටර්ගේ මරණය සිදුවූයේ කෙසේද?

Anyway REP 5+ මචන්.
සම්පූර්ණ උත්තරේ මෙහෙමයි. පීටර් සහ මේරි කියන්නෙ අර කාමරේ පොඩි බෝල ටැංකියක ඉදපු මාලු දෙන්නෙක්. කෝච්චියක් යද්දි ඒකෙ දෙදරුමට මේ ටැංකිය බිම වැටිලා මාලු දෙන්න මැරිලා.

ඒ දෙන්න වතුර බීල ඉතිරි කරපු වීදුරු දෙකක් රාක්කෙ උඩ තියෙන්න ඇති. දෙන්න ඇඳේ නිදාගෙන ඉන්න අතරෙ කෝච්චිය යන දෙදරීමට අර වීදුරු ඒ දෙන්නගෙ ඔළු උඩට වැටිල තමයි මැරෙන්න ඇත්තෙ![]()
Mu thawath Uththara Denawa 
ඒ දෙන්න වතුර බීල ඉතිරි කරපු වීදුරු දෙකක් රාක්කෙ උඩ තියෙන්න ඇති. දෙන්න ඇඳේ නිදාගෙන ඉන්න අතරෙ කෝච්චිය යන දෙදරීමට අර වීදුරු ඒ දෙන්නගෙ ඔළු උඩට වැටිල තමයි මැරෙන්න ඇත්තෙ![]()

මාලු කොහෙද බන් ඇදේ නිදියන්නෙ?![]()

ඔන්න යාළුවො තුන් දෙනෙක් දුර ගමනක් ගිහින් රැට නවතින්න කියල හොටලෙකට ගියාලු. කාමරෙකට ගාස්තුව ඩොලර් 30යි.ඉතිං තුන් දෙනා, එක්කෙනා $10 ගානේ මේ ගාස්තුව ගෙවල කාමරේ අර ගත්තලු. ටික වෙලාවකට පස්සෙ හෝටලේ මැනේජර් රූම් බෝයි ට කතා කරල කිව්වලු, අද ස්පෙෂල් ඔෆර් එකක් තියෙනව, ඒක හින්ද හැම කාමරෙකම ගාස්තුවෙන් $5 ගානෙ අඩු කරනව, මේ සල්ලි අර යාළුවො තුන් දෙනාට ගිහින් දෙන්න කියල $5ක් දුන්නලු. රූම් බෝයි හෙන ඇම්ඩ. මිනිහ $2ක් තියාගෙන ඉතුරු $3 අර යාළුවො තුන් දෙනාට ගිහින් දෙනව.
දැන් මේකයි ප්‍රශ්නෙ, දැන් යාළුවො 3න් දෙනාට $1 ගානෙ ආපහු හම්බ උන හින්ද එක්කෙනෙක්ට කාමරේ ගාස්තුව විදියට වියදම් වෙලා තියෙන්නෙ $9යි නෙ.. එතකොට 9*3=27. රූම් බෝයි මාටිය ගහපු $2යි, $29..
ඉතුරු $1 ට මොකද උනේ??![]()

OK. Here we go
a = 3
b = 10
c = 10
d = 8
e = 8
f = 2
g = 1
h = 5
i = 6
මටත් හිතුණා thread එකට sup එකක් දෙන්න ... ඔන්න එහෙනං මේකට උත්තරය කියන්නකෝ
![]()
සංකීර්ණයි කියල හිතුනට හරිම ලේසියි
( හැම පැත්තටම එකතු කරන්න තියෙන්නේ )
එකම ඉලක්කම තැන දෙකකට යෙදෙන් නෑ
කොටු 10 ට වැටෙන්නේ 1-10 දක්වා ඉලක්කම් ටික

එක තරුවකින් එක සංඛ්‍යාවක් නිරූපනය වෙනව. ඔක්කොම තරු ටික හොයන්න.
![]()
* = 0
අපොයි මට කියන්න ඕනෙ උනේ එක තරුවකින් එක සංඛ්‍යාව බැගින් කියල.. ඒ කියනෙ සංඛ්‍යා තියෙන තැන් වලට තමයි තරු තියෙන්නෙ..ඒ කියන්නේ තියෙන්නේ එකම තරුව වුනාට ඒ තරු තියෙන තැන් වලට එන්නේ වෙනස් ඉලක්කම් කියන එකද ???අපොයි මට කියන්න ඕනෙ උනේ එක තරුවකින් එක සංඛ්‍යාව බැගින් කියල.. ඒ කියනෙ සංඛ්‍යා තියෙන තැන් වලට තමයි තරු තියෙන්නෙ..