මෙතන ගොඩක් business, investing වලින් ගොඩගියපු අය ඇති.
කෙලවුන අය ඇති.
ඔයාලගෙ අත්දැකීම් අනුව financial පැත්ත කොහොමද?
කෙලවෙන්න ගොඩයන්න හේතු ලියන් යන්න

කෙලවුන අය ඇති.

ඔයාලගෙ අත්දැකීම් අනුව financial පැත්ත කොහොමද?
කෙලවෙන්න ගොඩයන්න හේතු ලියන් යන්න