එන්න අපි Biz ගැන කතා කරමු💸

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මෙතන ගොඩක් business, investing වලින් ගොඩගියපු අය ඇති.
    කෙලවුන අය ඇති.:D

    ඔයාලගෙ අත්දැකීම් අනුව financial පැත්ත කොහොමද?

    කෙලවෙන්න ගොඩයන්න හේතු ලියන් යන්න 😉 💸
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මෙතන ගොඩක් business, investing වලින් ගොඩගියපු අය ඇති.
    කෙලවුන අය ඇති.:D

    ඔයාලගෙ අත්දැකීම් අනුව financial පැත්ත කොහොමද?

    කෙලවෙන්න ගොඩයන්න හේතු ලියන් යන්න 😉 💸
    බාගෙට දැනගෙන investment කරන්න ගිහින් තමයි කෙළ වෙන්නේ
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    කොන්ත්‍රාත්කාරයෙක් වශයෙන් වැඩ කරලා කෙලවිලා තියෙනවා ☹️
    Me dawas walanm case thama neda..

    Hebayi mehe lokuwatama karapu construction wala hitapu aya polwathu arawa mewa gaththa thibba asset wikunala

    kalen kaleta adopt wenna wenawa a kiyanne neda

    Accounting, Taxing hariyata karanna. Nattam savings tikata dannema nathuwa kela wenawa. Anith eka cash flow in and out.
    Mekanm aththac!!
    ------ Post added on Jul 28, 2023 at 7:32 PM
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මේවා හරියට ඉගෙන ගන්නෙ කොහොමද බන්?
    ඩිප්ලෝමා කෝස් එහෙම තියන්වා බන්..

    සිරාවටම බිසනස් කරන වුන් ගොඩක් වෙලාවට මේවා දන්නෙත් නැතුව ඇති..
    එ මිනිසු අර වගේ ඩිප්ලෝමා ඩිග්‍රි කරපු මිනිසු හයර් කරනවා
     
    • Like
    Reactions: elakiriaddict

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ඩිප්ලෝමා කෝස් එහෙම තියන්වා බන්..

    සිරාවටම බිසනස් කරන වුන් ගොඩක් වෙලාවට මේවා දන්නෙත් නැතුව ඇති..
    එ මිනිසු අර වගේ ඩිප්ලෝමා ඩිග්‍රි කරපු මිනිසු හයර් කරනවා

    Oawa igena gena apima karanna giyoth na loaka amaruwaka watenawa, freelance hari accountant kenek hire karanna wenawa machan. retired aya ehema innawa lankadeepe.
    අපි පොඩියට පටන් ගද්දි එහෙම වියදන් කරන්න සල්ලි නෑනෙ බන්. අනික හයර් කරත් අපිට basic දැනුමක් හරි එපැයි වෙන දේ තේරුම් ගන්න.
     
    • Like
    Reactions: sakuntha1996