<<<:::::එන්න ගල්බොඩ යමු :::::>>>

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ඔව් මේ අපිට ළමයි නෙමෙයි බලු පැටව බලාගන්න තිබ්බා.........:P :P :P

    එල එල.........:D :D :D

    මරු Tripඑක නේ............:) :)
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මචන්ලා ගල්බොඩ FUN ගන්න හොදම පොට් එකක් .ඒත යාලුවනේ එහෙ ගියාට කමක් නෑ ඒත එහෙ විනාස කරලා එන්න එපා තිබුන විදියට තියලා එන්න .ඔයාලත් සෙට් වෙලා යන්න

    :yes: :yes: :yes:
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age

    මචන්ලා ගල්බොඩ FUN ගන්න හොදම පොට් එකක් .ඒත යාලුවනේ එහෙ ගියාට කමක් නෑ ඒත එහෙ විනාස කරලා එන්න එපා තිබුන විදියට තියලා එන්න .ඔයාලත් සෙට් වෙලා යන්න
    :yes::yes::yes: Thanks Wewa!!:P:P:P
     
    rajiroshi

    Junior member
  • Jul 29, 2010
    137
    9
    18
    මගේ මතකය අවරුදු 7 කට අතීතයට ඇදිල ගියා. මම 10 වතාවකට ආසන්නව ගියා ඔය පොට් එකට ..ලස්සන තැනක්
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    patta machan trip eka...... Colombo idan kochchar durada??? dawasen gihin enna puluwanda???

    macho ubala kotuwen Badulu train eke awanam hari ude kotuwenn ena time eka nam danne na.perdeniyata 8.30AM wage enne:rofl:

    dawasinn enna puluwan Galabodin 2.50PM kotuwata yanawa train eka
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    macho ubala kotuwen Badulu train eke awanam hari ude kotuwenn ena time eka nam danne na.perdeniyata 8.30AM wage enne:rofl:

    dawasinn enna puluwan Galabodin 2.50PM kotuwata yanawa train eka

    Kotuwen 5 55 Podi menike!! Eka 8 30 wenakota peradeniyata enawa!! Hawasa 2 50 train ekata naggama 8 withara wenakota kotuwata enna puluwan
    :):)