ඔව් මේ අපිට ළමයි නෙමෙයි බලු පැටව බලාගන්න තිබ්බා.........

එල එල.........

මරු Tripඑක නේ............

එල එල.........

මරු Tripඑක නේ............

මචන්ලා ගල්බොඩ FUN ගන්න හොදම පොට් එකක් .ඒත යාලුවනේ එහෙ ගියාට කමක් නෑ ඒත එහෙ විනාස කරලා එන්න එපා තිබුන විදියට තියලා එන්න .ඔයාලත් සෙට් වෙලා යන්න

මචන්ලා ගල්බොඩ FUN ගන්න හොදම පොට් එකක් .ඒත යාලුවනේ එහෙ ගියාට කමක් නෑ ඒත එහෙ විනාස කරලා එන්න එපා තිබුන විදියට තියලා එන්න .ඔයාලත් සෙට් වෙලා යන්න

Thanks Wewa!!

patta machan trip eka...... Colombo idan kochchar durada??? dawasen gihin enna puluwanda???

macho ubala kotuwen Badulu train eke awanam hari ude kotuwenn ena time eka nam danne na.perdeniyata 8.30AM wage enne
dawasinn enna puluwan Galabodin 2.50PM kotuwata yanawa train eka

Kotuwen 5 55 Podi menike!! Eka 8 30 wenakota peradeniyata enawa!! Hawasa 2 50 train ekata naggama 8 withara wenakota kotuwata enna puluwan![]()