"මාව බිත්තියට හේත්තු කරන්න එපා. ප්‍රතිඵල දරුණු වෙයි " - මහින්ද වසර 10 කට පෙර කළ අපූරු ප්‍රකාශය.
![]()
මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි ප්‍රකාශයක් නැවත මෙලෙස පළ කරන්නේ
අද නැවත දේශපාලනය තුල ඒ අතීතයම නැවත වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතී යැයි හැඟෙන බැවිනි.
මීට වසර දහයකට පමණ පෙර සිදු වූ මේ සංවාදය අපට කියාදෙන පාඩම තේරුම් ගමු...
මේ 2006 ජනවාරි 29 දින දිවයින පුවත්පත ඒ පුවත වාර්ථා කළ ආකාරයයි...
++++++++++++++++++
අඟහරුවාදා සවස නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සොල්හයිම් ජනාධිපතිතුමා දැක ගන්නට ගියේය. ඔහූ ගියේ පසූවදා උදේ තමා ඇතුළු නියෝජිත පිරිසක් වන්නියට ගොස් ප්රභාකරන් මූණගැසී සාකච්ඡා කරන බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනූම් දීමටය.
මෙහිදී සිදුවූ විශේෂත්වය වූයේ ජනාධිපතිතුමා ඉතා හැඟුම්බරව හා තදින් කතා කරන්නට වීමයි.
"මේ රටේ බලයට පත් වූණ හැම නායකයෙකුටම කොටි සංවිධානය කාලයක් දුන්නා. නමූත් මට මේ අය සති දෙකක්වත් දුන්නෙ නැහැ. මම දිවූරුම් දුන්නේ 19 වැනිදා. සතියක් ඇතුළත එල්ටීටීඊ එක හමූදා භටයන් 14 දෙනෙක් මැරුවා. ආයෙත් සතියක් ඇතුළත තව 10 දෙනෙක් මැරුවා. මොනවද මෙයාලා මේ කියන්නෙ.
පැහැදිලිවම මම කිව්වා ප්රභාකරන් එක්ක සාකච්ඡාවට ඕනනම් මම වන්නියට වූණත් එන්නම් කියලා. ඒත් ප්රභාකරන් ඒ එකක්වත් පිළිගත්තෙ නැහැ. මට පහරදීල මාව කුපිත කරන්න බැලුවා. ඒ වූණාට එයා දන්නෙ නැහැ මම මගේ දරු පවූලටත් වඩා මේ රටට ආදරය කරන බව.
ඔයා ගිහින් ප්රභාකරන්ට කියන්න ඕනවට වඩා මාව කුපිත කරන්න ඇවිත් මාව බිත්තියට හේත්තු කරන්න එන්න එපා කියලා. මාව බිත්තියට හේත්තු කරන්න ආවොත් මමත් පෙරලා පහර දෙන බව විතරක් කියන්න."
-මහින්ද රාජපක්ෂ
2006- ජනවාරි 29 දිවයින
++++++++++++++++++
නමුත් මේ අනතුරු ඇඟවීම තේරුම් ගන්නට තරම් නිස්කලංක මනසක් ප්රභාකරන් නම් වූ ම්ලේච්ච මෘගයාට නොවිණි. එකින් එක පෙළින් පෙළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන්නේ මහින්ද භීතියට පත් කර ඒ හරහා බෙදුම්වාදී උවමනාව ඉටු කරගැනීමටය. මීට පෙර නායකයන්ට ප්රභාකරන්ගේ ඒ උපාය සාර්ථක වී තිබිණ. නමුත් මෙවර ඔහුට මුණ ගැසුනේ තරමක් වෙනස් මිනිසෙකි.
එය තේරුම් නොගත් ප්රභාකරන්ගේ තිරිසන් ත්‍රස්ත ක්‍රියා නිනැවතී පෙරට ඇදිණ. කැබිතිගොල්ලෑවේ ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයත් මවිලාරු සොරොව්ව වසා අසරණ ගොවීන්ට මරණ වරෙන්තුව ලියා දීමත් ඒ සිදුවීම් පෙළේ තීරණාත්මක අවස්ථාය. නමුත් අවසානයේ සිදුවූයේ කුමක්ද?
දුෂ්ඨත්වයට පරාජයත් මාතෲභූමියට විශ්මිත විජයග්‍රහණයකුත් ලඟා කර දෙමින් එය අවසන් විය.
අදද වෙනත් වටයකින් මහින්ද බිත්තියට හේත්තු කරමින් සිටී. ඒ දුෂ්ඨත්වයට 'යහපාලනය' යැයි අපූරු නමක් දී තිබේ. පෞද්ගලික එදිරිවාදිකම් උදෙසා මේ එල්ල කරමින් තිබෙන පීඩනය හරහා අද මේ නිර්මාණය වෙන්නේ තවත් දේශපාලන කැබිතිගොල්ලෑවක් ද තවත් දේශපාලන මාවිල්ආරුවක්ද?
අපි බලා සිටිමු..
සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
BUMP
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.





![]()
http://www.divaina.com/2016/02/07/politics05.html
"මේ අතර සුළුතරයකගේ හැර අන් කාගෙ කාගේත් හිතට වධ දුන් තවත් කාරණාවක් වූයේය. ඒ වූ කලී මෙවර නිදහස් උළෙලේදී අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරවන්නට කටයුතු සංවිධානය කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එය කළ නොහැක්කක් බව සමහර නීතිවේදීන් පෙන්වා දී තිබිණි. ඒත් එය කරවීමට මහා බලවේගයක් රජය තුළත් දෙමළ සමාජය තුළත් සමහර බලවත් රාජ්‍ය නොවන සංවිධාන තුළත් ක්‍රියාත්මක වෙමින් පැවතින. මෙවර නිදහස් උළෙලේදී එය ක්‍රියාත්මක වන බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද ඉහළම දෙතුන් දෙනෙක් හැරුණු විට සාමාන්‍ය මෙහෙයුම් බාර නිලධාරීහු කිසිවක් නොදත්හ.
ජාතික ගීය නිදහස් උළෙලේ ආරම්භයේදී සිංහලෙන් ගයන විට බොහෝ දෙනකු සිතුවේ මෙවර එම උත්සාහය ක්‍රියාත්මක නොවන බවකි. උළෙලේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබිණි. ගීය දෙමළෙන් කීමට සූදානම්ව ආ පාසල් ළමුන් ර`දවාගෙන ඇත්තේ උපක්‍රමිකවය. උත්සවය අවසන් වන බව නිලධාරීන්ට දැණින. උත්සවය අවසන් බැවින් තවත් ළමුන් ර`දවා තබා ගන්නේ මන්දැයි සමහරු අසද්දී තවත් සමහරු කීවේ ජනාධිපති අතින් ත්‍යාග දීමට ඇති නිසා තබාගත් බවයි.
අන්තිමේ දෙමළ ජාතිsක ගීයට කැ`දවීමක් ලැබිණි. එවිට දෙමළ මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරු හා එන් ජී ඕ නියෝජිතයන් නව පණක් ලැබ මෙන් ද`ගලන්නට වූහ. ගීය අවසන් වූවා පමණි... එම පිරිස එක පොදියට ගොනු වී සුබ පතා ගන්නට පටන් ගත්හ. සුමන්දිරන් දිව විත් විජයකලාට ''පහක්'' දමා සතුට ප්‍රකාශ කළේය. මේ කිසිත් නොදත් සුළු නිලධාරීහු විපිළිසරව බලා සිටියහ...."
කොහොමද මයිත්‍රී ප@යා ජාතික ගීය දෙමලෙන් කියවන්න දුන්නු ගේම? ඌ අවුරුදු 2ක් ආණ්ඩුවේ ඉන්න ගමන් Viber වලින් චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරලන්න කුමන්ත්‍රණය කලාට වඩා ලොකු ගේමක් ගහල තියෙන්නේ...
මේවා දකිනකොට නම් ලේ රත් වෙනවා...
සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...
awl wageda


උඹලට මතකද බන් චන්දෙට කලින් ඒ.ජා .ප ගොඩක් කැගැහුව යුධ හමුදාවේ සෙබළු පාර අතුගාන්න දාලා ඉන්නවා ..එක මොන තරම් වැරදි දෙයක්ද ...අරකයි මේකයි කියලා .....ඇත්තටම මේක නැති කරයි කියලා බලපොර්ත්තුවෙන් ගොඩක් හමුදාවේ අය චන්දය දුන්නා ..එත් එක අද වෙලාද ..
..ලගදි දවසක් විහාර මහාදේවී එකට ගියා..ක එක්කද කියලා ඉතින් කියන්න ඕනි නෑ නේ ..ඉන්නකොට army casual කිට් එක ගහගෙන කට්ටියක් අතුගානවා ..කොළ ටික එකතු කරනවා ...ඇවිදින තීරු හෝදනවා ....කොහොම හරි මෙයාල අපි ඉන්න තැනට අවා ..අතුගාද්දී දුවිලිත් ඇවිස්සුනා ..මගේ කෙල්ල නම් ටිකක් මල පැනලා නැගිටලා ඉඩ දුන්නා ..මම නම් එයාට ටිකක් බාන්න එහෙම කරපු එකටත් ...කොහොම හරි අපි හිටපු තැන අතුගන්න අවේ අවු 20-35 වගේ කොල්ලෝ ටිකක් ....ඒ අතුගාපු කොළ එකතු කරන්න කුඩයක් අරගෙන අපු අයියගෙන් මම ඇහුව army එකේද කියලා ...පොර උන්න කතාවෙන් අඩුනා බන් ...
එයාලා සිවිල් ආරක්ෂක බලකායේ ට්‍රින්කෝ කැම්ප් එකේ කිව්වා ...අපි මල්ලි යුද්ධ කරන්න අවේ ..දැන් කරන්න වෙලා තියෙන්නේ මේවා කියලා පට්ට අවුලෙන් කිව්වා බන් ..සිරාවට මට නම් පට්ට දුක හිතුනා ...මම පිටට තට්ටුවක් දාලා කිව්වා කවුරු අවත අපිව රවට්ටනවා විතරයි අය්යේ කියලා ......පොර එතන කුණු ටික අස් කරලා යනගමන් අපහු හිනාවක් ගෙන ගියා .....අනේ මන්දා ...එයාලා නිසා අපි අද නිදහසේ ඉන්නවා ..එත් නිදහස ගෙනාපු එයාලා කුණු අදිනවා ....මහලොකුවට රණවිරු කාර්ඩ් දෙනවා එයාලට ගරු කරන්න කියලා ..ඒ උනාට ඇත්ත මේකයි ..
අනිත් දුකම සහ බලුම වැඩේ කියන්නේ පාර්ක් එකේ හිටපු ඔක්කොම වගේ මෙයාලා අතුගගෙන එනකොට හරියට නිකන් රවලා බලන්නේ ..හරියට මේ නගර සභාවේ කුණු සුද්ධ කරන අය ඇවිල්ලා වගේ .....කරුණාකරලා උඹලා පාර්ක් යනවා නම් කවදාවත් එහෙම සලන්න එපා


පැටියා කෝ අළුවිහාරේ උකපු