මන් ලන්කාවෙ කොම්පැනි වලට වැඩ කරන එක නවත්තල දැන් ගොඩාක් කල්. ගොඩාක් කොම්පැනි වල තියෙන්නෙ Modern Day Slavery. මොන ෆීල්ඩ් එකේ හිටියත්.
කතාව ඇත්ත..මන් ලන්කාවෙ කොම්පැනි වලට වැඩ කරන එක නවත්තල දැන් ගොඩාක් කල්. ගොඩාක් කොම්පැනි වල තියෙන්නෙ Modern Day Slavery. මොන ෆීල්ඩ් එකේ හිටියත්.
Wena koheda ithin Lankawe thamayi.. Thiyena Operations based projectsuth India yanawa..koi rateda uba kiyane?
IFSta one uneth ekama tamai. SAP, Odoo wenneth ekama tama. Principal gawa nemei business tiyenna one. Partners la langa. So talent eka randenna oneth partnersla langa.IFS නම් ගොඩක් උන් partner ඒවට join wenawa
Na ban. Thama office ekaka wada. 9:30am to 5:30pm working. No after office calls. No weekend calls.කතාව ඇත්ත..
උබ personal business එකක් ද දැන් කරන්නේ?
usa th ehema tama indian h1b unta 60 days tyne IT job ekak hoyaganna. ehema bari una un gewal dorawal dala back to india. this is a global crisis.Wena koheda ithin Lankawe thamayi.. Thiyena Operations based projectsuth India yanawa..
Agree, Just multiply the impact by 2x for Sri Lanka.. Indian unta Layoffs awath thawa oni tharan vacancies thiyenawa.. i have team mates in India, buggers getting 2x the PayScale than Sri Lankan counterpart.usa th ehema tama indian h1b unta 60 days tyne IT job ekak hoyaganna. ehema bari una un gewal dorawal dala back to india. this is a global crisis.
උඹට ඇරියස් එකක් නැත්තන් ඇයි උඹ වෙන ෆීල්ඩ් එකක වෙලා තියෙන distruptive changes ගැන දවස ගානෙ ත්රෙඩ් දාන්නෙ?![]()
![]()