pissuda ban
meeka official scene ekak![]()
නෑ බං ඔය විලියම් නෙමෙයි. වෙන ඩයල් එකක්. මේ වීඩියෝ එක බලපන්.
මේකත් බලන්න
https://www.facebook.com/AlisonJacksonOnline
මචන් මේ ෆොටෝස් වල ඉන්නෙ ඇත්තම කුමාරයයි කුමාරියයි උන්ගෙ පොඩි එකායි නෙමෙයි කියලා උඹ ත්රෙඩ් එකේ දාලා නැහැ නේද? මේ ෆොටෝස් වල ඉන්නේ රජ පවුලෙ කට්ටියගෙ හැඩරුව තියෙන වෙනත් දෙන්නෙක්ලු...තාම මාලිගයේ ඇතුලේ මේගොල්ලොන්ගේ ෆොටෝස් ගන්න දෙන්නෙ නැහැලු..
අනෙ මන්දා මම වැරදිද දන්නෙත් නැහැ..මම වැරදි නම් නිවැරදි කරපන්..
TFS! Rep++